එතකොට ඇයි මචන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පිහිටුවල කාන්තාවන්ට හා ළමයින්ට පිරිමින්ට වඩා වැඩි අවදානයක් ලබා දෙන්නේ. එහෙම දෙන්නේ ඔවුන්ට වැඩි ආරක්ෂාවක් අවදානයක් අවශ්‍ය නිසා නෙමෙයිද ?
උඹ කියනවනේ කාණ්ඩ කරන්න පහසු වෙන්න කියල වෙන වෙනම platoons gender එකෙන් වෙන කරලා තියෙන්නේ කියල එතකොට උඹම පිලිගන්නවා නේද කාන්තාවන්ටයි පිරිමින්ටයි අසමානකම් තියනවා කියල . මේ පෙන්නපු video එකේදී පවා කාන්තාවන් කණ්ඩයක් පමණක් නේද පුහුනු කරන්නේ? යුද්දෙකදී ඔක්කොම එකටයි සටන් කරන්නේ කියල උඹ කියුවා ඔව් එක ඇත්ත හැබයි දැඩි අවදානම් මෙහෙයුම් වලට කාන්තාවන්ට වඩා පිරිමින්ව යවන ප්‍රතිශතය වැඩයි නේද ?






















ගරු ජනාධිපති තුමණි , ආරක්ෂක ලේකම් තුමණි ,
මේ සමග අමුණා ඇති දිගුවේ සටහන් වීඩියෝ පටය අන්තර්ජාලයට මුදාහල සහ මෙවැනි පුහුහුනුවීම් පටිගත කරන ලද අයවලුන් වෙනුවෙන් නීතිමය පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමි.ස්තුති,
මිට,
විස්වාසි
ගසා84
https://www.facebook.com/photo.php?v=1448922622005443 (අදාල වීඩියෝ පටය)
මේක යැවුවහම හැරෙන තැපෑලෙන් උත්තරේ අවා
Delivery to the following recipient failed permanently:
[email protected]
Technical details of permanent failure:
Google tried to deliver your message, but it was rejected by the server for the recipient domain defence.lk by mail.defence.lk. [220.247.224.52].
The error that the other server returned was:
550 5.1.1 <[email protected]>: Recipient address rejected: User unknown in local recipient table
![]()

ආමි එකේ ඉන්නේ සිල් ගත්ත එවුන් නෙමෙයි දැක්කනේ රතුපස්වලදී දිපු දිවිල්ල හමුදා විනය ,නිති කඩපු කඩන එවුන්ට දඩුවම් දෙන්න ඔනේ ආයේ එකේ දෙකක් නෑ .වැරද්දි කරලා බේරිලා ඉන්න දෙන්න බෑ මම මේ කියන දේ 89 දී වුන දේවලටත් අදාලයි .එක රට ඇතුලෙන් කරන්න ඔනේ අනිත් එවුන්ට පිලිගන්න පුලුවන් ක්‍රමවේදයක් තියෙන්න ඔනේ නැත්තම් මේක හදන්න බෑ .නැත්තම් උන් තව තව ඡාත්‍යන්තර පරික්ෂණ ගේනවා දැනටමත් අපි පරක්කුයි .වැරදි කරල නැත්නම් අවුලක් නෑ නේ .දැන් කවුරුවත් ගිහින් මේක එෆ් බී දාපු එකාට කිව්වද මේක රිමුව් කරපන් කියලා නැත්තම් දැන්වත් ගිහින් කියපල්ලා නැත්තම් තව මේක ෆේයාරි වේවි ..මෙතන උබලා මට බැන බැන කොමන්ට් දාන එකෙන් වෙන්නේ තව තව එවුන්ට මේක ෆේයාර් වෙන එකයි .මම ආයේ කොමන්ට් කරන්නේත් නෑ උබලට ඔනේ නම් තව තව බම්ප් කරලා මේක හිට් කරපල්ලා ......

කෙල්ලොන්ට කදුළු හෙළන එවුන් මේක බලපන්. මේ ආමි එකේ කොල්ලන්ට ගහන විදිය බලපන්?
මේවට අඩන්නේ නැද්ද? කිබුල් කදුළු මුන්ගේ තියෙන්නේ.
අනේ පව් අහිංසකයා..
මී හරකෙක්ට වගේනේ තඩි බාන්නේ..
mokada me kunuharapa kiya kiya kagahanne.. ah...
meka ikmantama YouTube publish wenawa baya natuwa hitu...
mata owa epa une leadership training giyata passe. moa suttata yanawada manda. mata dawasata evoque ekak denawa kiwwath yannaa

කියලා වැඩක් නැහැ බන්මුන් හරි බොලඳයි බන්. මන් හිතන් හිටියෙ ෆෝරම් එකේ දෙන ටෝක්ස් වල හැටියට මුන් රට කාල වතුර බීපු උන් කියලා. බලන් යද්දි චූටි මී පැටව් නෙ![]()


.. මුන් තවුසන් ටෝක් දෙන්නේ නිකන් කිබුල්ලු අල්ලලා තියෙනවා වගේ හැබැයි පොඩි හුනෙක් දැක්කාම ගු යනවා.... ගොඩක් කෑගහන උන් පො#සියෝ...මේක දාපු profile එක ගැනනම් මන් දන් නැ. හැබැයි මේකෙන් වෙන්නේ ඔය යුඩ ආපරාද කියා කියා කැගහන අයට සාක්ෂි සපයන එක. මෙහෙම public forum එකක මේවා දාන එක හරි නැ. කවුරු හරි කෙනෙක්ට මේක කරපු උන්ටයි video කරපු එවුන්ටයි පාඩමක් උගන්න ඕනෙනං ආදාළ ථෑන් වලට තොරතුරු දෙන්න. ඒ අය ඊට පස්සේ බලාගනී. එහෙම නැතුව මේක හැමොටම බලන්න දාලා මුළු army එක ගැනම මේ තත්වෙන් හිතන්න සලස්වන එක නෙමේ.
ඕනේ කෙනෙක් reply කරාට මන් අයේ උත්තර දෙන් නැ. එකෙන් වෙන්නේ නිකන්ම මේක bump වෙවී උඩට යන එක. රටට ආදරේනම් මේ වගේ ඒවාට දැන් නැතුව මේක අදාළ අයට දුන්නනම් තමා හරි. එළකිරි එකේ දෑම්මාට කාටවත් පාඩමක් උගන්නන බැ.



හෙලබස ගැන අබමල් රොණක තරම් වත් දැනුමක් නොමැති තොප වන් නිර්ලජ්ජිත නිඝන්ටයින්හට මෙවන් දෑ පැවසීමෙන් ඵලක් නොවන බැව් සක්සුදක් සේ පැහැදිලිය.එරික් සෝල්හයිම්ලා පැමිණ තොපගේa oya thiyenne anith dawase me wage comment karapan beri weda nokara![]()



කොහෙද බං රතියක්......
ඌ ඒකත් අපෙන් අහන් නේ කොරන්නේ............
ආර් කියන්නේ අර දුමින්ද ගේ නමට කලින් තියන නම ම තමා.....
රෙනෝ (දුමින්ද සිල්වා)
රෙනෝ තමා බං.........
ඒක නේ ගන්දස්සාරේ බැරි............


කෙල්ලොන්ට කදුළු හෙළන එවුන් මේක බලපන්. මේ ආමි එකේ කොල්ලන්ට ගහන විදිය බලපන්?
මේවට අඩන්නේ නැද්ද? කිබුල් කදුළු මුන්ගේ තියෙන්නේ.


අනේ පව් අහිංසකයා..
මී හරකෙක්ට වගේනේ තඩි බාන්නේ..
![]()
පවු බං.