මොන??????????????????????????????????![]()
මු කියන්නේ 2013 ICC Championship Trophy එකේ ශ්රි ලංකාව අමන කැවිල්ලක් කාපු එක Semi-Final වල
දොනී ඉන්න නිසා ඉන්දියාව ඉතා ප්රබලයි නමුත් Vulnerable
මොන??????????????????????????????????![]()
100 ක් ගහුවොත් මැච් එක පරාදයි ඒ හින්දා වෙන්න ඇති![]()
සච්න් මහා ලොකු ක්රිකටර් කෙනෙක් නෙව් මට නම්..
ඉන්දියන් එවුන් හිටු කියලා චන්දේ දාන්න ඇති
මොන??????????????????????????????????![]()

මු කියන්නේ 2013 ICC Championship Trophy එකේ ශ්රි ලංකාව අමන කැවිල්ලක් කාපු එක Semi-Final වල
දොනී ඉන්න නිසා ඉන්දියාව ඉතා ප්රබලයි නමුත් Vulnerable
ආහ් මතක් උනා මතක් උනාඇයි බං අර දෝනියා නෙලුවේ ශමින්දයට බැට් එක මාරු කරලා පත 6 දෙකක්.අර උන් කප් එක අරගෙන කෝට් දාගෙන නැටුවේ.![]()

දිනන්න තිබුන එකනෙ
අපි එක ඉන්දියාවෙන් කැවද බන්
ඉන්දියාව දිනපු එකනෙ ඉන්ගල්න්ලාට ගහලා

ආහ් මතක් උනා මතක් උනාදිනන්න තිබුන එකනෙ
![]()

ඔය රිදිලා කියන්නේ මේං මේක ගැන මයේ හිතේ
http://www.espncricinfo.com/icc-champions-trophy-2013/engine/current/match/566947.html

ඇයි බං අර දෝනියා නෙලුවේ ශමින්දයට බැට් එක මාරු කරලා පත 6 දෙකක්.අර උන් කප් එක අරගෙන කෝට් දාගෙන නැටුවේ.![]()

ඔය රිදිලා කියන්නේ මේං මේක ගැන මයේ හිතේ
http://www.espncricinfo.com/icc-champions-trophy-2013/engine/current/match/566947.html
තැන්ක්ස් බන්http://www.espncricinfo.com/ci/engine/match/597929.html
me match eka neda... last over eke dhoni gahuwe![]()

ආහ් ඔව් ඕක තමයි. සොරි මට ටැපලුනා දෝනියා කෙලියේ බං ශමින්දට අර ට්රයි සීරිස් එකේ කොදෙව්වෝ එක්ක ගහපු . ඒකේ ෆයිනල් වල.![]()

දැක්කද Sri Lanka Official Troll Cricket එකත් හැක් කරලා අර පකිස් බූරුවෝ. දැන් පකිස් නමක් තියෙන්නේ.අපේ උන් අල්ලට බැන බැන ගේම ඉල්ලනවා.![]()

...ඔය පකිස්තාන් උන්ගෙන් බාගයකට වැඩිය උන්ගෙ ටීම් එකට පස්සෙ ලන්කාවෙ ටීම් එකට සපෝර්ට් කරන්නෙ....

මන් පෙරේදා ඔසීලාගේ මැච් එකෙත් දැක්ක ඊයේ ඉංග්ලන්ඩ් මැච් එකෙත් දැක්ක දෙයක් තමා උන්ගේ හොද ස්පින් බොලින්ග් සෙට් එකක් ඉන්නවා
ඔක්කොමලා අලුත් උන්,බට් හොදට ස්පින් කරනවා.......
අපේ සචිත්රගේ ලොකු ස්පින් එකක් නෑ.ඌ අනික් හැම අතින්ම හොද උනාට ඌව ටීම් එකට දාන්නේ දග පන්දු යවන්නෙක් විදියටනේ ඉතින්
එත් උගේ බොලේ ස්පින් වෙන්නේ නෑනේ
ඉන්ග්ලන්ඩ් ටීම් එකේ පට්ට එකෙක් හිටිය.ඔසිලාගේ නම් අර නාකි හොග් තාමත් බෝල් කරනවා....
මන් හිතුවේ ඌ අයින් වෙලා අවුරුදු 4ක් වත් ඇති කියලා.....
රංගන හේරත් නම් T20 වලට අවුල්.....
සචිත්ර මේකේ මොන වගේ දෙයක් කරයිද දන්නේ නෑ
අජන්තයට ඉන්දියන් උනුයි පාකි උනුයි කෙලින්න පුළුවන්.... බට් අනිත් රටවල් එක්ක මැච් වලදී නම් වාසියක් තියෙනවා....
හැබැයි බංග්ලාදේශ් පිච් වල රෑට පින්න වැටුනොත් නම් ෆස්ට් බැට් කරලා බෝල් කරද්දී අරුට(අජන්තට) බෝල් කරන්න අමාරු වෙයි හොදට
තිරිමාන්න නම් මේ ෆොර්මැට් එකට අවුල් කියල මට හිතෙනවා
මහේල ඉන්න තත්ත්වේ හැටියට ලොකු දෙයක් කරයි කියලා හිතන්න අමාරුයි...... මොකද අල්ල අල්ල ඉන්න වෙලාවක් නෑ ගහන්නම ඕනේ නිසා මේ T20 ෆොර්මැට් එකේ මැච් වල.
ඊටත් අපේ උන්ගෙන් කුස්ලටයි තිසරයටයි විතරයි පන ඇතුව 6ක් ගහන්න පුළුවන්
බින්දුමාල්ට ගහන්න පුළුවන් එත් ගැහුවොත් ඕකා අවුට් වෙනවා,එත් ඌ නම් මේ ටිකේ සමපෝෂ කාලා
අනිත් උන් නම් මදි.
සංගා නම් හොදට බොලේ ප්ලේස් කරලා 4ක් දානවා ලස්සනට.....
කුලසේකරයත් නෑ මේ පාර
ඔසීලාගේ ජොන්සන් නෑ .ඇෆ්රිකන් උන්ගේ ස්ටේන් කාරයත් නෑ
අර කෙවින් පීටර්සන් කාරයත් ගියානේ ඉංග්ලන්ඩ් ටීම් එකෙන්...... පව් වැඩේ......

මේක වුනේ කැරිබියන් වල නේ?ඕක ගැහුවෙ ෆයිනල් එකේ![]()

පීටසන්ට නම් පට්ටම බලු වැඩේ බන් කලේ මුන් ශික්.![]()

අපේ උන්ගේ කන කෑම වල අවුලක්ද මොකක්ද මන්ද කිසිම හයියක් තියෙන එකෙක් නැනේ හොදට 6 ඒවා කෙලින්න පුළුවන්
මට නම් හිතෙන්නේ දැන් ගොඩක් නගරබද ක්රීඩකයෝ ඉන්නේ.උන් ගානට කනවා උනාට ඒවා වලින් මුන්ට හරි හපන් පෝෂණයක් යන්නේ නෑ වගේ......
ෆිට්නස් අවුල්........
ඉස්සර සනා 6 ඒවා ගහන්නේ ගානක් නැතුව......
මොකද ඌ ඒ කාලේ ගමෙන් ආපු එකෙක්.ඒ කාලේ ඕකා ටීම් එකට එන්න කලින් ගෙදරින් කාපු කෑම වලින් ඇගට ආපු හයියෙන් තම ගහන්න ඇත්තේ....
බැට් කරද්දී හොදට ටෙක්නික් එකත් ඕනේ.එත් ඒක විතරක් මදි.ඇගේ හයියත් ඕනේ.....
මන් අහලා තියෙනවා ධෝනි කරයා ඉන්දියන් ආර්මි එකේ උන් එක්ක ඉදන් මිලිටරි ටයිප් එකෙන් හිටන් ප්රැක්ටිස් වෙලා ෆිට්නස් හදන් තියෙන්නේ කියලා....
ඒ කිව්වේ අර බඩ ගාගන එහෙම යන්නේ හතර වටෙන් පැන පැන,ඔන්න ඕවා...... ඕවට කියන නම් නම් දන්නේ නෑ මන්.
ධෝනි කාරයා ඔහොම හිටියට ඕකා තමා පව්ර්ෆුල්ම ඉන්දියන් ප්ලේයර්..... උගේ ටෙක්නික් වගේ පවර් එකත් තියෙනවා සුපිරියට.
අපේ ටීම් එකේ ඒවගේ හොද පවර් ෆුල් ෂොට් ගහන්න පුළුවන් උන් නැති එක ලොකු ප්රස්නයක් මට හිතෙන්නේ.....![]()