එල එල ත්‍රෙඩ් එක ඕෆ් යවනවා මම විසින්ම.ආයේ බහිමු. මේ උඹලා දන්නවද අපේ රමිත පුතා මුවස්ලගේ විකට් අටක් කඩලා කියනා අද උන්ගේ 2nd ඉනින්ග්ස් එකේ.![]()

ewanan wenna puluwan dewalOka Moors eunta paga dunnada danne out weyan kiyala...

Oka Moors eunta paga dunnada danne out weyan kiyala...


ehema ban karanawada ban![]()



ඔව් බන් මම දැක්කාඑල එල ත්‍රෙඩ් එක ඕෆ් යවනවා මම විසින්ම.ආයේ බහිමු. මේ උඹලා දන්නවද අපේ රමිත පුතා මුවස්ලගේ විකට් අටක් කඩලා කියනා අද උන්ගේ 2nd ඉනින්ග්ස් එකේ.![]()

හැබයි අපි උට බනිනවා කෙහෙලිය කාරයාගෙ බලය නිසා උඩට අවා කියලා නමුත් මැත කාලින දස්කම් නිසා මම හිතනවා ඌට ටිම් එකෙ තැනක් දෙන්න ඔන උට දුන්න 20 එකෙත් උ වැඩ පෙන්නුවා ලකුනුත් ගැහුවා විකටුත් ගත්තා
Oka Moors eunta paga dunnada danne out weyan kiyala...
මට කිව්වේ යසිරු. කොකා ඒ වගේ වැඩ කරනවලු.උගේ ත්‍රෙඩ් වලට එන උන්ට කුණුහරුපෙන් බැනලා ඌවත් කුණුහරුප කියවන්න පොළඹවලා උගේ එව්වා මකලා මූම රිපෝර්ට් කරනවලු.එතකොට ලොක්කා ඇවිත් අර අහිංසකයව බෑන් කරනවලු.ඔය කොකා ඒ වගේ ගල් ආඳා.මම ඌ එක්ක වලියට සෙට් වෙච්ච පලවෙනිම දවසේ ඌ මාව බෑන් කරනවා කියලා පටන් ගත්තේ.මමත් පුලුවන් නම් කරපන් කියලා ගේම ඉල්ලුවා. මූ පස්සේ මගේ අම්මටයි තාත්තටයි බනින්න ගත්තා බං තිත්ත කුණුහරුපෙන්. මම ඕය සීන් එක අරූගෙන් අහලා තිබ්බ නිසා සුද්ධ සිංහලෙන් දුන්නා කොකාට.මූට රිපෝර්ට් කරගන්නත් බෑ නේ.අන්තිමට කොකා මාරු උනා.අන්තිමට එදයින් පස්සේ මාව දැක්කොත් කොකා කුනුහරුපෙන් බැනලා වද නොදී පල තෝත් එක්ක කතාවක් නෑ කියලා ශේප් වෙනවා.![]()



ඕකෙ අනිත් පැත්ත බං මගෙ.අපෝ චීත්තද.මතක් කරන්න එපා. ඒ අතින් මට කිසිම කරදරයක් කරන්නේ නෑ.ගානට හදාගෙන ඉන්නේ උන්දැව.බයිනකියුලර් හොයන් ඇවිත් මදි නොකියන්න බයිට් වෙනවා අන්න අහරේ.
එක අතකින් සාධාරණයි මෙහෙම හරි හිටපු තත්ත්වෙ හැටියට ප්‍රකෘති තත්ත්වෙකට ආවෙ එයා නිසා.මොනා කරන්නද??
දුක තමා
![]()
okkoma lokkonwa muu allagenane inne
ekane kawuruth muuth ekka gemata yanne naththe![]()

![]()
අඩේ අපි ඔක්කොම මුටයි මුගෙ තාත්තටයි බැන බැන හිටියට මූව අරන් නෑ නේ බන්...මට මූව අමතක වෙලා තිබුනෙත්...දැන් ක්‍රිකින්ෆෝ එකට ගියාම දැක්කෙ මූ ටැමිල් යූනියන් එකේ පනස් ගානක් ගහල..
![]()

Oka Moors eunta paga dunnada danne out weyan kiyala...




![]()
අඩේ අපි ඔක්කොම මුටයි මුගෙ තාත්තටයි බැන බැන හිටියට මූව අරන් නෑ නේ බන්...මට මූව අමතක වෙලා තිබුනෙත්...දැන් ක්‍රිකින්ෆෝ එකට ගියාම දැක්කෙ මූ ටැමිල් යූනියන් එකේ පනස් ගානක් ගහල..
![]()
රත්තරංගේ ත්‍රෙඩ් එක කියවපන් බං.ගෑණු නම් මොනාද.ඔය ඕනේ තරම් ඉන්නේ.කෙල්ලෙක් නෑ කියලා දුක් වෙන්න එපා මචං.සුදුසු කාලේදි නියම කෙනා ලැබේවි.

බැරි වෙලාවත් බී ටීම් එකක් යැව්වොත් රමිත් පුතාවත් යවයි.

Mokada ban ubala oya kiyana henakoka...
Man nam ehema wediya meke kattiya dan na.. oya kiyana thread eke link eka daapan mokadda me ubala kiyanne kiyala balanna..![]()


Eka newe macho...Dan mathak une,Dial eka dannawa ethi ara MH370 flight eka gana....Oka yana flight walin dorawal aran bahaina ekane...Good point..![]()




රත්තරංගේ ත්‍රෙඩ් එක කියවපන් බං.ගෑණු නම් මොනාද.ඔය ඕනේ තරම් ඉන්නේ.කෙල්ලෙක් නෑ කියලා දුක් වෙන්න එපා මචං.සුදුසු කාලේදි නියම කෙනා ලැබේවි.

Un yanakota kiyanne...




එළකිරි කොල්ලෙක්;16394363 said:ඕකෙ අනිත් පැත්ත බං මගෙ.එක අතකින් සාධාරණයි මෙහෙම හරි හිටපු තත්ත්වෙ හැටියට ප්‍රකෘති තත්ත්වෙකට ආවෙ එයා නිසා.මොනා කරන්නද??
දුක තමා
![]()