EK Married Club-9

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපිලට කොයින්ද මෙව්වා :P අනාථයෝ පැනපන් ලිඳේ ! කිඹුල් මාමිටත් මෙව්වා නෑ :rofl:

    33a4aib.jpg
    නෙද්දකින්.......
    අර නාකි නගින්නෙ නැති ෆයි වගේ වෙනකං බැදපු සොසේජ් එක්ක මේ අනාතයො දෙන්න ගසල තියෙන්නේ......
    බ්ලැක් ලේබලයක් නිසා අඩු ගැනේ ක්ලාස් බයිටක් හදා ගනිය, නැත්තං හදා දීපිය ගෙදර උන්දලා...........
    දුන්නටත් ණයයි යකෝ බෝතලේ.....................:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    නිකන් රාබු එක්ක කේක් කාල කැඳ බොනවා වගේ ඇති :nerd:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බෝතලේ ඉවරයි :dull: රත්නේ වැනි වැනි පල්සරෙන් ගියෝයා :dull:
    සමහරුන්ට චන්දෙ කිට්ටුව අරලියගහ මන්දිරේ අසල ඇනෙක්ස් එක්ක ඉන්නවා වගේ ඇති , කොහුවල කිට්ටුව ඉන්න එක :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිකන් රාබු එක්ක කේක් කාල කැඳ බොනවා වගේ ඇති :nerd:
    අපරාදෙ බං බ්ලැක් එක දුන්නෙ.........
    ඌරො කවද්ද පීට්සා කෑවෙ කිව්වලු!!!!
    (දැං රිදිලා දුවං එයි දෙන්නම....අරූ නම් හෙට තමා. දැන් මෙලහට කූඩුවට දාල ඇති බීල ආවට)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෙද්දකින්.......
    අර නාකි නගින්නෙ නැති ෆයි වගේ වෙනකං බැදපු සොසේජ් එක්ක මේ අනාතයො දෙන්න ගසල තියෙන්නේ......
    බ්ලැක් ලේබලයක් නිසා අඩු ගැනේ ක්ලාස් බයිටක් හදා ගනිය, නැත්තං හදා දීපිය ගෙදර උන්දලා...........
    දුන්නටත් ණයයි යකෝ බෝතලේ.....................:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :baffled::lol::lol::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සමහරුන්ට චන්දෙ කිට්ටුව අරලියගහ මන්දිරේ අසල ඇනෙක්ස් එක්ක ඉන්නවා වගේ ඇති , කොහුවල කිට්ටුව ඉන්න එක :frown:

    :lol::lol::rofl:

    අපරාදෙ බං බ්ලැක් එක දුන්නෙ.........
    ඌරො කවද්ද පීට්සා කෑවෙ කිව්වලු!!!!
    (දැං රිදිලා දුවං එයි දෙන්නම....අරූ නම් හෙට තමා. දැන් මෙලහට කූඩුවට දාල ඇති බීල ආවට)

    යකෝ දීලා අදින්නපුබ්බක වගේ නහයෙන් අඬන්නේ නැතුව හිටු :angry: ... බෝතලේ සුනාමි කරා ලෙසටම :P ලබ්බිත් ආව යකෝ :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෝ බකාඩියත් ? :P
    ළිදේ පැනපිය.....
    යකෝ ක්ලාස් බීමක් ගසනව නම් ක්ලාස් විදියට ගසපියව්.....
    මම එදත් කිව්ව සොසේජ් ෆ්රයි කරන කොට නගින්නෙ නැති පයියවල් වගේ ෆ්රයි කරන්න දෙන්න එපා කියලා......
    එදා ක්ලිනික් එකේදි හදපු සොසේජ් එක කොහොමද??
    එපා වුණා ඕයි....බයිට් දැකලා......:dull::dull::dull::dull::dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ළිදේ පැනපිය.....
    යකෝ ක්ලාස් බීමක් ගසනව නම් ක්ලාස් විදියට ගසපියව්.....
    මම එදත් කිව්ව සොසේජ් ෆ්රයි කරන කොට නගින්නෙ නැති පයියවල් වගේ ෆ්රයි කරන්න දෙන්න එපා කියලා......
    එදා ක්ලිනික් එකේදි හදපු සොසේජ් එක කොහොමද??
    එපා වුණා ඕයි....බයිට් දැකලා......:dull::dull::dull::dull::dull::dull::dull:

    :( තෙල් නැතුව මයික්‍රෝ වේව් එකේ හැදුවේ මම ම :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :( තෙල් නැතුව මයික්‍රෝ වේව් එකේ හැදුවේ මම ම :dull:
    ලිපත් නෑ-තෙලුත් නෑ ද ඒ පාර............
    අද උඹේ උපන් දිනේ නිසා මම කියන්නෙ නෑ.....
    අනික උඹට නෙවෙයි නේ අමතන්න ඕන අවංකව ම......
    අහුචේචාවෙ කෝ මට......මම දෙන්න කන් පාත් වෙන්න ම..........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලිපත් නෑ-තෙලුත් නෑ ද ඒ පාර............
    අද උඹේ උපන් දිනේ නිසා මම කියන්නෙ නෑ.....
    අනික උඹට නෙවෙයි නේ අමතන්න ඕන අවංකව ම......
    අහුචේචාවෙ කෝ මට......මම දෙන්න කන් පාත් වෙන්න ම..........

    :shocked::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තනියෙන් බොන තොපිට හරියන්නනම් එපා

    :frown::growl:

    :baffled::baffled:බඩම පල.....:dull:

    :frown: බඩ රිදෙනවා යකෝව්....... :angry: අරූට මම කිව්වා දැන්ම ඕක දාන්න එපා..... අපිට දිරවනකම් හිටු කියලා.... කෝ ඈහුවයේ...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සමහරුන්ට චන්දෙ කිට්ටුව අරලියගහ මන්දිරේ අසල ඇනෙක්ස් එක්ක ඉන්නවා වගේ ඇති , කොහුවල කිට්ටුව ඉන්න එක :frown:

    :rofl: :P

    අපරාදෙ බං බ්ලැක් එක දුන්නෙ.........
    ඌරො කවද්ද පීට්සා කෑවෙ කිව්වලු!!!!
    (දැං රිදිලා දුවං එයි දෙන්නම....අරූ නම් හෙට තමා. දැන් මෙලහට කූඩුවට දාල ඇති බීල ආවට)

    :frown: මොනවා උනත් බ්ලැක් එක පට්ට...... :cool: