නෙද්දකින්.......තොපිලට කොයින්ද මෙව්වාඅනාථයෝ පැනපන් ලිඳේ ! කිඹුල් මාමිටත් මෙව්වා නෑ
![]()

නිකන් රාබු එක්ක කේක් කාල කැඳ බොනවා වගේ ඇතිනෙද්දකින්.......
අර නාකි නගින්නෙ නැති ෆයි වගේ වෙනකං බැදපු සොසේජ් එක්ක මේ අනාතයො දෙන්න ගසල තියෙන්නේ......
බ්ලැක් ලේබලයක් නිසා අඩු ගැනේ ක්ලාස් බයිටක් හදා ගනිය, නැත්තං හදා දීපිය ගෙදර උන්දලා...........
දුන්නටත් ණයයි යකෝ බෝතලේ.....................![]()

සමහරුන්ට චන්දෙ කිට්ටුව අරලියගහ මන්දිරේ අසල ඇනෙක්ස් එක්ක ඉන්නවා වගේ ඇති , කොහුවල කිට්ටුව ඉන්න එකබෝතලේ ඉවරයිරත්නේ වැනි වැනි පල්සරෙන් ගියෝයා
![]()

අපරාදෙ බං බ්ලැක් එක දුන්නෙ.........නිකන් රාබු එක්ක කේක් කාල කැඳ බොනවා වගේ ඇති![]()
ලබනමාසේ සෙට්වෙමු, නුවර එලිය පැත්තේ.......![]()

පව් බන්, අද පෝය දවසේ සුරේකගෙන් කොසුපාර කන්න වෙනවා වැනි වැනි ගිහින්....![]()

නෙද්දකින්.......
අර නාකි නගින්නෙ නැති ෆයි වගේ වෙනකං බැදපු සොසේජ් එක්ක මේ අනාතයො දෙන්න ගසල තියෙන්නේ......
බ්ලැක් ලේබලයක් නිසා අඩු ගැනේ ක්ලාස් බයිටක් හදා ගනිය, නැත්තං හදා දීපිය ගෙදර උන්දලා...........
දුන්නටත් ණයයි යකෝ බෝතලේ.....................![]()

සමහරුන්ට චන්දෙ කිට්ටුව අරලියගහ මන්දිරේ අසල ඇනෙක්ස් එක්ක ඉන්නවා වගේ ඇති , කොහුවල කිට්ටුව ඉන්න එක![]()

අපරාදෙ බං බ්ලැක් එක දුන්නෙ.........
ඌරො කවද්ද පීට්සා කෑවෙ කිව්වලු!!!!
(දැං රිදිලා දුවං එයි දෙන්නම....අරූ නම් හෙට තමා. දැන් මෙලහට කූඩුවට දාල ඇති බීල ආවට)
... බෝතලේ සුනාමි කරා ලෙසටම
ලබ්බිත් ආව යකෝ 
ළිදේ පැනපිය.....කිඹුලෝ බකාඩියත් ?![]()

ළිදේ පැනපිය.....
යකෝ ක්ලාස් බීමක් ගසනව නම් ක්ලාස් විදියට ගසපියව්.....
මම එදත් කිව්ව සොසේජ් ෆ්‍රයි කරන කොට නගින්නෙ නැති පයියවල් වගේ ෆ්‍රයි කරන්න දෙන්න එපා කියලා......
එදා ක්ලිනික් එකේදි හදපු සොසේජ් එක කොහොමද??
එපා වුණා ඕයි....බයිට් දැකලා......![]()
තෙල් නැතුව මයික්‍රෝ වේව් එකේ හැදුවේ මම ම 
ලිපත් නෑ-තෙලුත් නෑ ද ඒ පාර............තෙල් නැතුව මයික්‍රෝ වේව් එකේ හැදුවේ මම ම
![]()
ලිපත් නෑ-තෙලුත් නෑ ද ඒ පාර............
අද උඹේ උපන් දිනේ නිසා මම කියන්නෙ නෑ.....
අනික උඹට නෙවෙයි නේ අමතන්න ඕන අවංකව ම......
අහුචේචාවෙ කෝ මට......මම දෙන්න කන් පාත් වෙන්න ම..........

තනියෙන් බොන තොපිට හරියන්නනම් එපා

බඩම පල.....
![]()
බඩ රිදෙනවා යකෝව්.......
අරූට මම කිව්වා දැන්ම ඕක දාන්න එපා..... අපිට දිරවනකම් හිටු කියලා.... කෝ ඈහුවයේ...... 
පව් බන්, අද පෝය දවසේ සුරේකගෙන් කොසුපාර කන්න වෙනවා වැනි වැනි ගිහින්....![]()
කාලෙකින් නේ බෝතලේකට සෙට් උනේ.... අවුලක් නෑ.....

සමහරුන්ට චන්දෙ කිට්ටුව අරලියගහ මන්දිරේ අසල ඇනෙක්ස් එක්ක ඉන්නවා වගේ ඇති , කොහුවල කිට්ටුව ඉන්න එක![]()
අපරාදෙ බං බ්ලැක් එක දුන්නෙ.........
ඌරො කවද්ද පීට්සා කෑවෙ කිව්වලු!!!!
(දැං රිදිලා දුවං එයි දෙන්නම....අරූ නම් හෙට තමා. දැන් මෙලහට කූඩුවට දාල ඇති බීල ආවට)
මොනවා උනත් බ්ලැක් එක පට්ට...... 