ඕක ගොඩක් පරණ joke එකක්යාළුවා;16399776 said:ඔහොම තමා විභාගෙට ගිහිනුත්. විභාගෙ ඉවර උනාම යාලුවෙක් අහනවා අනේ ඔයා 8 වෙනි ප්‍රශ්නෙට ලිව්වද අනේ කියලඑතකොට ඔයා කහනවා අපොයි කොහෙද අනේ ප්‍රශ්න අටක් තිබ්බෙ. 5නෙ තිබ්බෙ කියල.
එතකොට යාළුවා කියනවා ඇයි අනේ පිටුවෙ අනිත් පැත්තෙ තිබ්බෙ කියල. එතකොට ඔයා කියනවා අම්මටසිරි පිටුවේ අනිත් පැත්තකුත් තිබ්බද කියල
![]()
ahhh මෙන්න මෙහෙම කිව්ව නං ඉවරනේ වැල් වටාරන් නැතුව![]()

anooooo chuuti puuush pathiyooo oyava dakka kalll.. kohomada ithin![]()



යාළුවා;16399640 said:GM. අයිස් ගැසීමේ ඇරඹුම. බොරු ඕනෙ නෑ අද ඉඳන් ෆුල් අයිස් මමත්.මුලු සේවක මණ්ඩලයම අයිස්. මෙලෝ වැඩක් නෑ
මැච් ටික බලාගන්නත් තියෙනවා
අපි කම්පනා කළේ හෝල් එකක තියෙන ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකක දාල HD කොලිටියෙන් තරඟාවලිය නරඹන්න.![]()

අපරාදේ public එකේ help ඉල්ලුවේ


යාළුවා;16399643 said:



ayyooo moko dear.. oyata wada man bite una oya youtube case ekatama
meh eka newei, eeye man dapu pm ekak oyata awada?![]()

dear, oke v=eken passe thiyena tika copy paste karannapalleha youtube kiyala deparak thiyenawane? eke madata, oya stars dala thiyenne
?rel=0" frameborder="0" allowfullscreen>
යාළුවා;16399787 said:


" ඕකේ means මම දාපු ලින්ක් එකේ .... that 's just an example .... ඕක හරිම simple දෙයක්නේ
api v thiyena link ekak hoyagannawa![]()

SIMPLE THAMA. EKANE NIKANMA KIWWE. TOO EASY. THERUM GATTATA PASSE" ඕකේ means මම දාපු ලින්ක් එකේ .... that 's just an example .... ඕක හරිම simple දෙයක්නේ

අපරාදෙ කාලය.api v thiyena link ekak hoyagannawa![]()
VICHI ROX v WALIN PASSE ICHI ROX