|~ Lovers Avenue VI ~|

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
යාළුවා;16399776 said:
ඔහොම තමා විභාගෙට ගිහිනුත්. විභාගෙ ඉවර උනාම යාලුවෙක් අහනවා අනේ ඔයා 8 වෙනි ප්‍රශ්නෙට ලිව්වද අනේ කියල :rofl: එතකොට ඔයා කහනවා අපොයි කොහෙද අනේ ප්‍රශ්න අටක් තිබ්බෙ. 5නෙ තිබ්බෙ කියල. :shocked: එතකොට යාළුවා කියනවා ඇයි අනේ පිටුවෙ අනිත් පැත්තෙ තිබ්බෙ කියල. එතකොට ඔයා කියනවා අම්මටසිරි පිටුවේ අනිත් පැත්තකුත් තිබ්බද කියල :baffled:
ඕක ගොඩක් පරණ joke එකක්
 

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16399640 said:
    GM. අයිස් ගැසීමේ ඇරඹුම. බොරු ඕනෙ නෑ අද ඉඳන් ෆුල් අයිස් මමත්. :rofl: මුලු සේවක මණ්ඩලයම අයිස්. මෙලෝ වැඩක් නෑ :baffled: මැච් ටික බලාගන්නත් තියෙනවා :P
    අපි කම්පනා කළේ හෝල් එකක තියෙන ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකක දාල HD කොලිටියෙන් තරඟාවලිය නරඹන්න. :rolleyes:

    oka ithin amuthuwen kiyanna onada ban :dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    dear, oke v=eken passe thiyena tika copy paste karannapalleha youtube kiyala deparak thiyenawane? eke madata, oya stars dala thiyenne
    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    Top Bottom