Peugeot 406 D9

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචන් සෑප පහසුව ගෑන හිතනවනම් මේක තමඉ වන්ඩිය..
    යුරොප් වාහනවල maintainance වෑඩි උනාට පාර්ට්ස් ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් quality එක වෑඩී...
    i'm using BMW E 38 facelift..
    using it for 2 years everyday 50+ KMs not even a taama mokakwath welaa nee..
    and mama gaththe 16 lks walata
    BMW 728i ekai 300 -xxxx
    umba aasa nam umba aasa waahanee ganin..
    mokak gaththath anthimata umba eekata naggahama umba ee waahaneeta kamathi wenna one..
    and machoo(akamatten unath meekai aththa) minissu waahanen minihekwa maninawa saahenna,,

    thanks for reminding machan :D ;) mage comment eka metana dannam :D

    Peugeot 406 D9 kiyanne hoda car ekak europe wala popular wechcha sira car ekak

    • 406 eke ekama awula Auto gear box eka, gaddi aniwa manual 1k ganna..
    • 2.0 eke petrol karanawa 1.8 ekata wada (power to weight ratio)
    • oke options tiyanawa, specialm dewal dannam option anuwa
      • LX
      • GLX (4 power shutters, climate control)
      • GTX (4 power shutters, climate control, 4 air bags)
      • Executive (4 power shutters, climate control,sun roof , leather sheet)
    • oke HDI eke diesel karanawa 14k witara eka nam supiri habai 20 laks paninawa. petrol eke (2.0) petrol karanne 8-10 city, 12-14 outstation
    • gaddi maintainance history eka balanna (year eka , 1st owner ananmanan walata wada oka watinne)

    Disadvantages

    • Spares tikak ganan jap ewata wada
    • Petrol tikaka aduwen karanne anit jap sedan awlata wada
    • Hamotama hadanna ba, danna ekekta kiyala hariyata maintain repair karanna
    Advantages

    • Comfortable (121 AXIO mewa ekka compare karanna epa)
    • Superb handling
    • Prestige look
    • Better for price (dan 1.6 walata supiri bandayak ganna puluwan)

    Mage tiyenne 1999 2.0 GTX ekak :D aran awuruddakata wediy podi podi dewal tikak tiyanawa, langadi damma garage ekata petrol pump eke podi case ekakata. parts nam ganna tiyanawa panchika watte
    :):):)
    මේ කියලා තියෙන්නේ නියමෙටම ,,,,
    දන්නෝ ගනිති .......:love::love::love:
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    sira kathawa
    16ta alto ekakin bahinnat puluwan Beemer Pug volvo ekakin bahinnat puluwan....
    mata hamoma banna meka gaddi, but this was my dream car few years ago....

    machan 16ta patta labaine, e36 yannet e ganatane :shocked:
    oke petrol kochchara karanawada, 3.0 neda engine eka?
    mama kalin e34 1k baluwa eka tikak parana wediy...

    ara taxi kiyana film series eka balala da ? :P IMDB
    patta yaamak yanne.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    good review..thanks bro....Petroll 8-10.true

    no problem
    11.gif

    sale akarayo tikata pin sidda wenna mewa apita aduwata ganna puluwan ;)

    :)
    උබට ගන්න ඕනි නියම car එකක් නම් ඔන්න ගනින්
    මොකද ඕවට තමයි car කියන්නේ ...
    නියම peugeot වාහනයක් පැදපු එකෙක් කවදාවත් වෙන වාහන ජාතියකට යන්නේ නැහැ
    අපෙත් මාමා කෙනෙක් ඉන්නවා එහෙම කරන.පොර කියනවා අනික් මොන වාහනය එලෙව්වත්
    මේකේ තියන සැප පහසුව මිනිහට දැනෙන්නේ නැහැ කියලා ...
    parts ඕනි තරම් තියනවා හැබැයි japan එව්වට වඩා ටිකක් ගණන් වැඩි(හැබැයි ලේසියෙන් වාහනයට කෑල්ලක් දාන්න වෙන්නේ නැහැ)
    හොද ගරාජ් එකක් හොයාගනින්(මෙව්වයේ වැඩ හරියට කරන්න හැමෝම දන්නේ නැහැ)
    සැප පහසුව කියන්නේ මොකක්ද කියලා දැනගන්න නම්
    peugeot වගේ brand එකක් පදින්නම වෙනවා
    මොකද ඒවත් එක්ක බලද්දී බහුතරයක් japan වාහන වල සැප පහසුවක් නැහැ .......

    aniwa euro use karapu aya ayet yanna try karanna euro ekakatama tamai :D
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    Petrol eke tiyenawa HPI version eka diesel eke HDI wagema, eke nam petrol karanawa hodata, man danna widiyata lankawe wahana 10kata wada nehe HPI version eka(peugeot gennana ekek thama kiwwe meka nam :P). Comfortable kiyanne ithin aith ahanna deyak ne puduma saneepai :)....
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    thanks for reminding machan :D ;) mage comment eka metana dannam :D

    Peugeot 406 D9 kiyanne hoda car ekak europe wala popular wechcha sira car ekak

    • 406 eke ekama awula Auto gear box eka, gaddi aniwa manual 1k ganna..
    • 2.0 eke petrol karanawa 1.8 ekata wada (power to weight ratio)
    • oke options tiyanawa, specialm dewal dannam option anuwa
      • LX
      • GLX (4 power shutters, climate control)
      • GTX (4 power shutters, climate control, 4 air bags)
      • Executive (4 power shutters, climate control,sun roof , leather sheet)
    • oke HDI eke diesel karanawa 14k witara eka nam supiri habai 20 laks paninawa. petrol eke (2.0) petrol karanne 8-10 city, 12-14 outstation
    • gaddi maintainance history eka balanna (year eka , 1st owner ananmanan walata wada oka watinne)

    Disadvantages

    • Spares tikak ganan jap ewata wada
    • Petrol tikaka aduwen karanne anit jap sedan awlata wada
    • Hamotama hadanna ba, danna ekekta kiyala hariyata maintain repair karanna
    Advantages

    • Comfortable (121 AXIO mewa ekka compare karanna epa)
    • Superb handling
    • Prestige look
    • Better for price (dan 1.6 walata supiri bandayak ganna puluwan)

    Mage tiyenne 1999 2.0 GTX ekak :D aran awuruddakata wediy podi podi dewal tikak tiyanawa, langadi damma garage ekata petrol pump eke podi case ekakata. parts nam ganna tiyanawa panchika watte

    2.0 eke petrol 1.8 ekata wada tiyenawa :yes:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    :)
    උබට ගන්න ඕනි නියම car එකක් නම් ඔන්න ගනින්
    මොකද ඕවට තමයි car කියන්නේ ...
    නියම peugeot වාහනයක් පැදපු එකෙක් කවදාවත් වෙන වාහන ජාතියකට යන්නේ නැහැ
    අපෙත් මාමා කෙනෙක් ඉන්නවා එහෙම කරන.පොර කියනවා අනික් මොන වාහනය එලෙව්වත්
    මේකේ තියන සැප පහසුව මිනිහට දැනෙන්නේ නැහැ කියලා ...
    parts ඕනි තරම් තියනවා හැබැයි japan එව්වට වඩා ටිකක් ගණන් වැඩි(හැබැයි ලේසියෙන් වාහනයට කෑල්ලක් දාන්න වෙන්නේ නැහැ)
    හොද ගරාජ් එකක් හොයාගනින්(මෙව්වයේ වැඩ හරියට කරන්න හැමෝම දන්නේ නැහැ)
    සැප පහසුව කියන්නේ මොකක්ද කියලා දැනගන්න නම්
    peugeot වගේ brand එකක් පදින්නම වෙනවා
    මොකද ඒවත් එක්ක බලද්දී බහුතරයක් japan වාහන වල සැප පහසුවක් නැහැ .......

    sira japanese wahana wala comfort eka charter :no: balapan me volvo eka interior eka adenawa :cool:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    sira japanese wahana wala comfort eka charter :no: balapan me volvo eka interior eka adenawa :cool:
    :eek::eek::(
    පිස්සු හැදෙනවා බන්
    ජපන් වාහනයක් ඔය තත්වයෙන් එන්න තව අවුරුදු හත අටක්වත් යයි
    කොහොමත් දැනටත් ජපන් වාහනවල භාවිතා වෙන option ගොඩක් එව්වා europe වාහන වලින් ගත්ත කොපි තමයි..