Peugeot 406 D9

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    මචන්ලා කවුද දන්නෙ PEUGEOT 406 D9 කාර් එක ගෙන. මම හිතන් ඉන්නේ ඔක ගන්න කියල. දන්න එවුන් කියපල්ලකො මේ කාර් එක හොදද කියලා.

    2002_peugeot_406-pic-25332new.jpg:):)

    මේකෙ maintanance වලට එහෙම කොච්චර වියදමක් යනවද? කොහොමත් ඉතින් Company Parts නේ ගන්න වෙන්නේ. ඒක අවුලක් නෑහෑයි කියමුකො. පාවිච්චියට හොද වාහනයක්ද මේක? දන්න එවුන් පොඩ්ඩක් මට විස්තරයක් දීපල්ලා. ලොකු උදවුවක්?
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    wahane hodai bang , oya company parts unath uba hitala taram ganan nee ekama case eka tel kirilla adui wageema 2ndhand market keliya..
     
    LokuKaluwa

    Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    wahane hodai bang , oya company parts unath uba hitala taram ganan nee ekama case eka tel kirilla adui wageema 2ndhand market keliya..

    මම දන්න තරමටනන් මේකෙ තෙල් ටිකක් හොදට වෑඩ කරනව. City limit 10-11Km/L and Outstation 13-14Km/L

    Second hand market එකක් නම් නෑහෑ තමයි. ඒත් ඉතින් පෙනුමට තියාගන්න හොද වාහනයක්. පරන වාහන පාවිච්චි කරල එපා වෙලා තියන්නෙ බන් දෑන්.
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    මම දන්න තරමටනන් මේකෙ තෙල් ටිකක් හොදට වෑඩ කරනව. City limit 10-11Km/L and Outstation 13-14Km/L

    Second hand market එකක් නම් නෑහෑ තමයි. ඒත් ඉතින් පෙනුමට තියාගන්න හොද වාහනයක්. පරන වාහන පාවිච්චි කරල එපා වෙලා තියන්නෙ බන් දෑන්.

    ow machoo oya waahana mara comfort, niyama pickup, habai danna kenek ekka gihin balala ganin.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මම දන්න තරමටනන් මේකෙ තෙල් ටිකක් හොදට වෑඩ කරනව. City limit 10-11Km/L and Outstation 13-14Km/L

    Second hand market එකක් නම් නෑහෑ තමයි. ඒත් ඉතින් පෙනුමට තියාගන්න හොද වාහනයක්. පරන වාහන පාවිච්චි කරල එපා වෙලා තියන්නෙ බන් දෑන්.

    මේකේ ඉන්නව jack_sparrow කියල ඩයල් එකක්. මිනිහගෙන් අහල බලපන්. පොරත් ඕකම තමයි යූස් කරන්නේ. මම දැකල තියෙනව ඕක ගැන කතා කරනව. පෙනුම තියෙන, සැප පහසුව හොඳ වාහනයක්. මාර්කට් නෑ සහ මේන්ටේනස් ෆී එක වැඩියි. වැඩි විස්තර අරූගෙන් අහල බලපන් ඌ කියයි​
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    මේකේ ඉන්නව jack_sparrow කියල ඩයල් එකක්. මිනිහගෙන් අහල බලපන්. පොරත් ඕකම තමයි යූස් කරන්නේ. මම දැකල තියෙනව ඕක ගැන කතා කරනව. පෙනුම තියෙන, සැප පහසුව හොඳ වාහනයක්. මාර්කට් නෑ සහ මේන්ටේනස් ෆී එක වැඩියි. වැඩි විස්තර අරූගෙන් අහල බලපන් ඌ කියයි​

    :yes: http://www.elakiri.com/forum/member.php?u=106688
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    mage yaluwekuth use karanawa.un nam danna kale idan itin PEUGEOT thamai.tibba eka vikunala gaththeth PEUGEOT ekakmai..e kiyanne naraka wahanayak nemei ne ban..hoyala balahan thawa tikak.
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    api gawa thiyenwa oya patama d8 diesel ekak , kiyanna tharam aulak ne, petrol ekenam thel tikak pichenwa wedi , diesl ekenam 15k withara karanwa colombo wala
     
    ranjana disasekara

    Well-known member
  • මචන් සෑප පහසුව ගෑන හිතනවනම් මේක තමඉ වන්ඩිය..
    යුරොප් වාහනවල maintainance වෑඩි උනාට පාර්ට්ස් ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් quality එක වෑඩී...
    i'm using BMW E 38 facelift..
    using it for 2 years everyday 50+ KMs not even a taama mokakwath welaa nee..
    and mama gaththe 16 lks walata
    BMW 728i ekai 300 -xxxx
    umba aasa nam umba aasa waahanee ganin..
    mokak gaththath anthimata umba eekata naggahama umba ee waahaneeta kamathi wenna one..
    and machoo(akamatten unath meekai aththa) minissu waahanen minihekwa maninawa saahenna,,
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මචන් සෑප පහසුව ගෑන හිතනවනම් මේක තමඉ වන්ඩිය..

    UBE KATHAWA HARI YAluwa....thaman kamathi wahane ganda one..etakota thamai eka danenne.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මේකේ ඉන්නව jack_sparrow කියල ඩයල් එකක්. මිනිහගෙන් අහල බලපන්. පොරත් ඕකම තමයි යූස් කරන්නේ. මම දැකල තියෙනව ඕක ගැන කතා කරනව. පෙනුම තියෙන, සැප පහසුව හොඳ වාහනයක්. මාර්කට් නෑ සහ මේන්ටේනස් ෆී එක වැඩියි. වැඩි විස්තර අරූගෙන් අහල බලපන් ඌ කියයි​

    thanks for reminding machan :D ;) mage comment eka metana dannam :D

    Peugeot 406 D9 kiyanne hoda car ekak europe wala popular wechcha sira car ekak

    • 406 eke ekama awula Auto gear box eka, gaddi aniwa manual 1k ganna..
    • 2.0 eke petrol karanawa 1.8 ekata wada (power to weight ratio)
    • oke options tiyanawa, specialm dewal dannam option anuwa
      • LX
      • GLX (4 power shutters, climate control)
      • GTX (4 power shutters, climate control, 4 air bags)
      • Executive (4 power shutters, climate control,sun roof , leather sheet)
    • oke HDI eke diesel karanawa 14k witara eka nam supiri habai 20 laks paninawa. petrol eke (2.0) petrol karanne 8-10 city, 12-14 outstation
    • gaddi maintainance history eka balanna (year eka , 1st owner ananmanan walata wada oka watinne)

    Disadvantages

    • Spares tikak ganan jap ewata wada
    • Petrol tikaka aduwen karanne anit jap sedan awlata wada
    • Hamotama hadanna ba, danna ekekta kiyala hariyata maintain repair karanna
    Advantages

    • Comfortable (121 AXIO mewa ekka compare karanna epa)
    • Superb handling
    • Prestige look
    • Better for price (dan 1.6 walata supiri bandayak ganna puluwan)

    Mage tiyenne 1999 2.0 GTX ekak :D aran awuruddakata wediy podi podi dewal tikak tiyanawa, langadi damma garage ekata petrol pump eke podi case ekakata. parts nam ganna tiyanawa panchika watte
     
    • Like
    Reactions: Hayao

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මචන් සෑප පහසුව ගෑන හිතනවනම් මේක තමඉ වන්ඩිය..
    යුරොප් වාහනවල maintainance වෑඩි උනාට පාර්ට්ස් ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් quality එක වෑඩී...
    i'm using BMW E 38 facelift..
    using it for 2 years everyday 50+ KMs not even a taama mokakwath welaa nee..
    and mama gaththe 16 lks walata
    BMW 728i ekai 300 -xxxx
    umba aasa nam umba aasa waahanee ganin..
    mokak gaththath anthimata umba eekata naggahama umba ee waahaneeta kamathi wenna one..
    and machoo(akamatten unath meekai aththa) minissu waahanen minihekwa maninawa saahenna,,

    sira kathawa
    16ta alto ekakin bahinnat puluwan Beemer Pug volvo ekakin bahinnat puluwan....
    mata hamoma banna meka gaddi, but this was my dream car few years ago....

    machan 16ta patta labaine, e36 yannet e ganatane :shocked:
    oke petrol kochchara karanawada, 3.0 neda engine eka?
    mama kalin e34 1k baluwa eka tikak parana wediy...
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    thanks for reminding machan :D ;) mage comment eka metana dannam :D

    Peugeot 406 D9 kiyanne hoda car ekak europe wala popular wechcha sira car ekak

    • 406 eke ekama awula Auto gear box eka, gaddi aniwa manual 1k ganna..
    • 2.0 eke petrol karanawa 1.8 ekata wada (power to weight ratio)
    • oke options tiyanawa, specialm dewal dannam option anuwa
      • LX
      • GLX (4 power shutters, climate control)
      • GTX (4 power shutters, climate control, 4 air bags)
      • Executive (4 power shutters, climate control,sun roof , leather sheet)
    • oke HDI eke diesel karanawa 14k witara eka nam supiri habai 20 laks paninawa. petrol eke (2.0) petrol karanne 8-10 city, 12-14 outstation
    • gaddi maintainance history eka balanna (year eka , 1st owner ananmanan walata wada oka watinne)

    Disadvantages

    • Spares tikak ganan jap ewata wada
    • Petrol tikaka aduwen karanne anit jap sedan awlata wada
    • Hamotama hadanna ba, danna ekekta kiyala hariyata maintain repair karanna
    Advantages

    • Comfortable (121 AXIO mewa ekka compare karanna epa)
    • Superb handling
    • Prestige look
    • Better for price (dan 1.6 walata supiri bandayak ganna puluwan)

    Mage tiyenne 1999 2.0 GTX ekak :D aran awuruddakata wediy podi podi dewal tikak tiyanawa, langadi damma garage ekata petrol pump eke podi case ekakata. parts nam ganna tiyanawa panchika watte

    good review..thanks bro....Petroll 8-10.true
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)
    උබට ගන්න ඕනි නියම car එකක් නම් ඔන්න ගනින්
    මොකද ඕවට තමයි car කියන්නේ ...
    නියම peugeot වාහනයක් පැදපු එකෙක් කවදාවත් වෙන වාහන ජාතියකට යන්නේ නැහැ
    අපෙත් මාමා කෙනෙක් ඉන්නවා එහෙම කරන.පොර කියනවා අනික් මොන වාහනය එලෙව්වත්
    මේකේ තියන සැප පහසුව මිනිහට දැනෙන්නේ නැහැ කියලා ...
    parts ඕනි තරම් තියනවා හැබැයි japan එව්වට වඩා ටිකක් ගණන් වැඩි(හැබැයි ලේසියෙන් වාහනයට කෑල්ලක් දාන්න වෙන්නේ නැහැ)
    හොද ගරාජ් එකක් හොයාගනින්(මෙව්වයේ වැඩ හරියට කරන්න හැමෝම දන්නේ නැහැ)
    සැප පහසුව කියන්නේ මොකක්ද කියලා දැනගන්න නම්
    peugeot වගේ brand එකක් පදින්නම වෙනවා
    මොකද ඒවත් එක්ක බලද්දී බහුතරයක් japan වාහන වල සැප පහසුවක් නැහැ .......