උඹ හිතපන්, 350/= ට මවුස් එකක් දැම්මහම, ඒක වෙනුවට Used Mouse එකක්, 150ට වගේ නැද්ද කියලා අහන උන් ඉන්න මාළඹේ.......
එපා වෙනවා බං..... මේ පැත්තේ බිස්නස් කාලා තියෙන්නේ මේ යූස්ඩ් බර කරත්ත කරන උන්.......
![]()

උඹ හිතපන්, 350/= ට මවුස් එකක් දැම්මහම, ඒක වෙනුවට Used Mouse එකක්, 150ට වගේ නැද්ද කියලා අහන උන් ඉන්න මාළඹේ.......
එපා වෙනවා බං..... මේ පැත්තේ බිස්නස් කාලා තියෙන්නේ මේ යූස්ඩ් බර කරත්ත කරන උන්.......
![]()

උඹ හිතපන්, 350/= ට මවුස් එකක් දැම්මහම, ඒක වෙනුවට Used Mouse එකක්, 150ට වගේ නැද්ද කියලා අහන උන් ඉන්න මාළඹේ.......
එපා වෙනවා බං..... මේ පැත්තේ බිස්නස් කාලා තියෙන්නේ මේ යූස්ඩ් බර කරත්ත කරන උන්.......
![]()

250යි.... ඈයි ගන්නද.....??
ඉස්සෙල්ලා ඔය කූඹි ගියපු ඩෙස්ක්ටොප් එක විකුණගෙන හිටුකෝ......
උඹලගේ කයිය විතරයි....
ගන්න ලබ්බක් නෑ නේ බං.......
මේකට නම් සත්යපාලට ඩේට් හැදෙන්නම රිදෙයි........
![]()
![]()
![]()




ටිකක් රිදුන නිසා උබේ දැන ගැනීමට කියන්නම් මාමියෙඕකා ගන්න එකෙක් නෙවේ බං......
වින්ඩෝ ශොපින් පොරක්......
![]()
රිදෙයි දැන් නම් සෑහෙන්න......
![]()







ටිකක් රිදුන නිසා උබේ දැන ගැනීමට කියන්නම් මාමියෙ
මං උබ හිතන විදියෙ වින්ඩෝ ශොපින් කරන එකෙක් නම් නෙමෙ
එහෙම කරන්න ඕනෙ නම් උබෙන් අහ අහා ඉන්නෙ නෑ නෙ යුනිටියෙ රවුමක් දානවනෙ
අනික උබෙන් බඩුවක ගානක් අහපුවහම ඒක වින්ඩෝ ශොපින් වෙනවද බං?
මං ඕනෙනම් උබෙන් දේවල් හතරක ගනන් අහල ඇති.
ඒකට උබ මාව වින්ඩෝ ශොපි කාරයෙක්ට දාල
මං මැශින් ගත්තෙ, ලැප ගත්තෙ යුනිටියෙ දන්න හම්බයෙක්ගෙන්
අද වෙනකන් අවුලක් උනෙ නෑ
හැබැයි උන්ගෙ පස්සෙ සර්විස් අවුල් කියලා මං දන්නවා
අපි උනත් සද්දෙ දාලයි වැඩ කරගන්නෙ
මං උබෙන් ලැප ගන්න හදන්නෙත් ඒ නිසා
උබ මට මොන කුප්ප කතා කිව්වත් මං උබෙන් තමා ලැප ගන්නෙ
මොකද මං ටික දවසකට රටින් එලියට යන්න හිතන් ඉන්නෙ
එතකොට අම්මව කන්ටැක්ට් කරගන්නයි ඕක ගන්න හදන්නෙ
මැශින් එකක් අවුලක් ගියොත් පැක් කරන් අරන් යන්නවත් එයාලට තෙරෙන්නෙ නැති හින්දයි සහෝ ලැපක් අරන් දෙන්නෙ.
උබ පොලු නොතිය පුලුවන් දෙයක් කරල දෙයි කියන විශ්වාසෙ නිසයි උබෙන් ගන්නෙ
මොකද යුනිටියෙ උන් එක්ක වලි දාගන්න අම්මලට තෙරෙන්නෙ නෑනෙ
මං මෙච්චර කාලයක් උබෙන් අහපුවා අනුන්ට ඇහුවේ
ඒ උබට බිස්නඉ එකක් සෙට් කරල දෙන්න මිසක් මට මුකුත් ගන්න නෙමෙ
සමහර උන් කෝල් කරාවි, ඒ කෝල් කරන එකාගෙ විස්තරත් මං උබට කිව්වනෙ
උන් කෝල් නොකරපු එක මගෙ වැරැද්දක් නෙමෙයි නෙ මාමියෙ
අවුලකට නෙමෙ මාමියෙ උබ හිතන් ඉන්න විදියෙ වින්ඩෝ ශොපින් නෙමෙ ඇත්තටම මොකක්ද වෙන්නෙ කියන්නයි මං මේවා කිව්වෙ![]()

නෑ ඉතින් මාමියෙ ඇත්ත කියන්න එපයි
කොලුවෝ.....සොදටම සිදිලා වගේ ,
කොලුවෝ.....සොදටම සිදිලා වගේ ,
මම හිතුවේ නෑ සත්යපාලට මෙච්චර රිදෙයි කියලා.......

උ.වේ.ස.නෑ ඉතින් මාමියෙ ඇත්ත කියන්න එපයි
බස් මාමි මං ගැන වැරදි වැටහීමක් ඉන්නවද දන්නෙ නෑනෙ

නෑ ඉතින් මාමියෙ ඇත්ත කියන්න එපයි
බස් මාමි මං ගැන වැරදි වැටහීමක් ඉන්නවද දන්නෙ නෑනෙ
අපෝ අඩන්නේ නැතුව හිටපන්.... ඔච්චර රිදෙන්න දෙයක් මම කිව්වේ නෑ නේ....... 
අර මොකක්ද පවුඩර් එකක් ගන්න එනවා කියලා උයා මාමිටත් මං පොල්ල තියලා තීන්නේඋ.වේ.ස.![]()

ආ....අර නගින්නෙ නෑ කිව්වෙ ඒකට ද?අර මොකක්ද පවුඩර් එකක් ගන්න එනවා කියලා උයා මාමිටත් මං පොල්ල තියලා තීන්නේ![]()


අපෝආ....අර නගින්නෙ නෑ කිව්වෙ ඒකට ද?
කමක් නෑ බං...මං ගාව තිබ්බෙත් නෑ...ඕන වෙන්නෙ නෑ නේ උඹට වගේ.......![]()

Pad nam Rs.90 da kohedo, eyi date dawas walath arak heat wenawada?
Rathne gawanam naha but uge palleha thattuwe thiyenawa
ආහ්...යකා මලේ.....![]()
rathnaya dan paduth wikunanawa da.
ආහ්...යකා මලේ.....
ඔන්න රත්නෙයි, තරියයි අරක අහවර කොලා........
