සංගාට මහේලට විතරක් නෙමෙයි ඕනම ක්රීඩකයෙකුට අයිතිය තියෙනවා තමන්ට ඕන වෙලාවක සමුගන්න.. ඒක කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි.. ඒක තමන්ගේ පෞද්ගලික තීරණයක්.. සංගා මහේල සමුගන්නේ 20-20 වලින් විතරයි.. සනත් හැරමිටියෙන් යනකම් ක්රිකට් ගහන්න හිතපු කෙනෙක්.. හරිකාලේ සමුගත්තේ නැති නිසා තමයි චාටර් වෙලා අයින් වෙන්න උනේ.. අරවින්ද, අර්ජුන ඒ වගේ ලස්සනට අයින් වෙච්ච අය.. අරවින්ද අයින් උනේ නියමෙටම ෆෝම් එකේ ඉන්න කාලේ.. දැන් ක්රිකට් කියන්නේ බිස්නස් එකක්.. මේකට ආදරෙන් කවුරුවත් එන්නේ නැහැ.. පාලක මණ්ඩලේ ඉන්නේ බිස්නස්කාරයෝ.. උන්ට ඕන කොමිස් එක ගන්න විතරයි.. උන් හිතන්නේ නැහැ උන්ට මේක හම්බකරලා දෙන්නේ ක්රීඩකයෝ කියලා.. කලින් මෙහෙම තිබ්බේ නැහැ.. මට මතකයි එක්සත් ජාතික පක්ෂ රජය තියෙද්දි පාලක මණ්ඩලේ සභාපති හිටියේ ගාමිනී දිසානායක.. ඒත් අර්ජුනට නායකකම දුන්නා.. අර්ජුන විපක්ෂ මංත්රී රෙජී රනතුංගගේ පුතා.. එහෙම සාධාරණව සලකපු නිසා තමයි අර්ජුන 96 ලෝක කුසලානය දින්නම ලංකාවට ඇවිල්ලා ඉස්සෙල්ලම ගාමිනී දිසානායකගේ ගෙදරට කුසලානය අරගෙන ගියේ..
අන්තිමටම කියන්න තියෙන්නේ ක්රිකට් වලට ආදරය කරන අය පාලක මණ්ඩලයට පත් වෙන්න ඕන.. ඒක ඇමති ඇතුලු දේශපාලුවන්ගේ වගකීමක්.. බිස්නස්කාරයෝ පන්නලා ක්රිකට් දැනුම තියෙන, අවංක මිනිස්සු අදාල තනතුරු වලට පත් කරන්න ඕන..
සංගා මහේ අද වෙනකොට ගොඩාක් සේවයක් කරලා තියෙනවා රටේ ක්රීඩාවට.. ඉස්සරහට තවත් බොහෝ අංශ වලින් සේවය කරන්නත් තියෙනවා.. ඒ හැම දෙයක්ම සාර්ථකව ඉටු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා..
සිරාම සිරා Radical අයියේ...



මේ රටේ දැන් හැම එකකටම කරනව වගේ මුන් ටිකත් පාගල දාන්ට තමා set වෙන්නේ....
සනාගෙ captaincyයෙන්ම තමා 2003නේ World Cup එකට ඉස්සෙල්ල Salary වැඩි කරපං කියල හෙනම වළියක් ඇද්දෙත්..2002/3 VB series එකේ Final first round match එක දාල Team එකෙන් තුන්කාලක් ලංකාවට ආවෙත්....




දැන් ලැජ්ජ නැතුව අනෙත්පැත්තට ගේම දෙනවා...



දැන්ම set එක බයවෙලා ගේම අදිනවා....













