෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    සංගාට මහේලට විතරක් නෙමෙයි ඕනම ක්‍රීඩකයෙකුට අයිතිය තියෙනවා තමන්ට ඕන වෙලාවක සමුගන්න.. ඒක කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි.. ඒක තමන්ගේ පෞද්ගලික තීරණයක්.. සංගා මහේල සමුගන්නේ 20-20 වලින් විතරයි.. සනත් හැරමිටියෙන් යනකම් ක්‍රිකට් ගහන්න හිතපු කෙනෙක්.. හරිකාලේ සමුගත්තේ නැති නිසා තමයි චාටර් වෙලා අයින් වෙන්න උනේ.. අරවින්ද, අර්ජුන ඒ වගේ ලස්සනට අයින් වෙච්ච අය.. අරවින්ද අයින් උනේ නියමෙටම ෆෝම් එකේ ඉන්න කාලේ.. දැන් ක්‍රිකට් කියන්නේ බිස්නස් එකක්.. මේකට ආදරෙන් කවුරුවත් එන්නේ නැහැ.. පාලක මණ්ඩලේ ඉන්නේ බිස්නස්කාරයෝ.. උන්ට ඕන කොමිස් එක ගන්න විතරයි.. උන් හිතන්නේ නැහැ උන්ට මේක හම්බකරලා දෙන්නේ ක්‍රීඩකයෝ කියලා.. කලින් මෙහෙම තිබ්බේ නැහැ.. මට මතකයි එක්සත් ජාතික පක්ෂ රජය තියෙද්දි පාලක මණ්ඩලේ සභාපති හිටියේ ගාමිනී දිසානායක.. ඒත් අර්ජුනට නායකකම දුන්නා.. අර්ජුන විපක්ෂ මංත්‍රී රෙජී රනතුංගගේ පුතා.. එහෙම සාධාරණව සලකපු නිසා තමයි අර්ජුන 96 ලෝක කුසලානය දින්නම ලංකාවට ඇවිල්ලා ඉස්සෙල්ලම ගාමිනී දිසානායකගේ ගෙදරට කුසලානය අරගෙන ගියේ..
    අන්තිමටම කියන්න තියෙන්නේ ක්‍රිකට් වලට ආදරය කරන අය පාලක මණ්ඩලයට පත් වෙන්න ඕන.. ඒක ඇමති ඇතුලු දේශපාලුවන්ගේ වගකීමක්.. බිස්නස්කාරයෝ පන්නලා ක්‍රිකට් දැනුම තියෙන, අවංක මිනිස්සු අදාල තනතුරු වලට පත් කරන්න ඕන..
    සංගා මහේ අද වෙනකොට ගොඩාක් සේවයක් කරලා තියෙනවා රටේ ක්‍රීඩාවට.. ඉස්සරහට තවත් බොහෝ අංශ වලින් සේවය කරන්නත් තියෙනවා.. ඒ හැම දෙයක්ම සාර්ථකව ඉටු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා..

    සිරාම සිරා Radical අයියේ...:):):)
    මේ රටේ දැන් හැම එකකටම කරනව වගේ මුන් ටිකත් පාගල දාන්ට තමා set වෙන්නේ....
    සනාගෙ captaincyයෙන්ම තමා 2003නේ World Cup එකට ඉස්සෙල්ල Salary වැඩි කරපං කියල හෙනම වළියක් ඇද්දෙත්..2002/3 VB series එකේ Final first round match එක දාල Team එකෙන් තුන්කාලක් ලංකාවට ආවෙත්....:no::no::no::angry:
    දැන් ලැජ්ජ නැතුව අනෙත්පැත්තට ගේම දෙනවා...:angry::angry::angry:


    දැන්ම set එක බයවෙලා ගේම අදිනවා....:angry::angry::angry:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඕක කලින්ම කියල වගේ තිබ්බෙ මචෝ...
    මට හිතෙන්නේ මේ සනා එන්නෙ වෙනමම ගේමකට...:oo::baffled:
    T20 එකෙන් සංග මහේල යන එකම තමා වෙන්ට ඕනේ....
    එතන තමා අළුත් එවුන්ට එන්ට තියෙන හොඳම තැන....හරිනං චන්දිමාල්ට නායකය තියා team එකේවත් ඉන්ට බෑ සංග මහේල ඉන්නකං...ඕක ඇත්තටම තේරීම් කමිටුවට සහනයක්...ඇයි උන් දෙන්න එළවන්ට ඕන්නෑනේ...අර සනා මැරෙනකං ක්‍රිකට් ගහන්ට ගියාවගේ...:P:P:P
    2011හෙ England Series එකේ තිබ්බ එකම T20යටයි,පළවෙනි ODI එකටයි තමන්ගෙ මන්ත්‍රී බලේ පාවිච්චිකරලම වගේ බලෙන්ම ගහලනෙ සනා ගියේ...:P:P:P:P:P:P:P
    අනෙත් එක සංගයි,මහේලයි ක්‍රිකට් වන් සමුගන්නව නෙවෙයිනේ....උන්දෙන්න යන්නෙ දැනට තියන පජාතම,ගූම Cricket Format එකෙන්....:P:P:P:P:Pඒක තමයි ඇත්ත...මේ රටේ හොගක් එවුන්ට ලොකු උනාට ඒක සිරා ක්‍රිකට් නෙවෙයි...මටනං ඒක ක්‍රිකට් ගණිකාමඩමක් වගේ...ක්‍ෂණික ආතල් එකක්...ඒත් පස්සට ලෙඩ ගොඩක්...:baffled::baffled::P:P:P:angry:

    මෙහෙම ගොන් කතා දාල මිනිස්සුන්ව කුලප්පු කරන්ට යන්නෙ වෙනමම ගේමකට...මේක පිටදාල Sallary case එක යටගහන්ට කියලයි මට හිතෙන්නේ...ඇයි මේ රටේ දැන් කිසිම දෙයක් ඉල්ලන්ට බෑ...ඉල්ලපු එකාට ගේම දෙනවා...:angry::angry::angry:
    Cricket එවුන්ට දීලත් බෑ...එතකොට ඔක්කොටෝම දෙන්ට වෙනවා...:):):shocked::shocked:


    ලංකාවෙ විතරයි මෙහෙම මේ T20 වලට ඇරගන්නේ...Australia,England පඩයක් තරං ගනං ගන්නෑ T20...වලිදාගන්නෑ..හැබැයි ටෙස්ට්,සමහර විට ODI අවුල් ගියොත් මළ පැනල දගලනවා..අපේ එවුන්ට නං ටෙස්ට් ගැන ගානක් නෑ...:angry::angry:
    මේ ගොන් පාට්වලින් වෙන්නේ මහේල,සංගගෙන් හොඳටම වැඩගන්ට ඕන ටෙස්ට්වලිනුයි..,2015 World Cup එකට ODI වලිනුයි ඕකුන් දෙන්නම ඉක්මණින්ම යන එක තමා...:baffled::baffled::no::no::no::no:

    තව එකක් කියන්ට ඕනේ...Media Scene එක...ගිය Ashes Series එකේ Graeme Swann retire වෙනව කියල 3rd test එකෙන් පස්සෙ ඉස්සෙල්ලම කිව්වෙ පත්තරේකට(Daily Telegraphද කොහෙද)...ECB එක දන්නෑ...1990වෙ David Gover retire වෙනව කිව්වෙ පත්තරේකට...,
    අනෙක් අතට 1970/71 Ashes series එක මැද...අන්තිම Test එකට ඉස්සෙල්ලා ඕස්ට්‍රේලියාවෙ ටෙස්ට් නායකයා Bill Lawryට...උඹ team එකෙන් එළියෙ දැං ගෙදර පලයන් කියල කිව්වෙ කෙලින්ම Radio එකෙන්...
    T20 වලින් නෙවේ මුළු ක්‍රිකට් ජීවිතයෙන්ම....


    ඔය නිකං Case ඇදල...සාමාන්‍ය ජනතාවගේ මතය හරවන්ට මුං හදන්නෙ...අනෙත් හැමඑකටම කරාවගේ...දැන් රාජ්‍ය පාලනයක්නෙ ලංකාවෙ තියන්නේ...:angry::angry::angry:

    අනික කවද්ද දිණමිණ,Daily Mirror,Observer හරි ඇත්තක් කිව්වෙ....උන් හැමදාම කරේ ඉන්න ආණ්ඩුවට දෙන එක....:no::no::no:
    ඔය මට හිතෙන දේ...:no::no::dull::dull:

    ඔව් මචන් මෙහෙම වෙන එකෙන් වෙන්නේ මුන් දෙන්න හැම ෆොර්මැට් එකකින්ම ඉක්මනටම අයින් වෙන එක....
    ඔව් අපේ උන්ට මැච් ඕනේ නෑ වන්ඩේ වලයි T 20 වලයි රන්කින්ග් තිබ්බොත් ඇති....
    ක්‍රිකට් කෑවේ T 20 එකයි ඉන්දියන් ක්‍රිකට් බෝර්ඩ් එකයි .ප්ලේයස්ර්ලාව කෑවා....

    මේකත් හරියට නිකන් පොලිසියේ උන් ගූ වැඩ කලාම පොලිස් මාද්‍ය ප්‍රකාශක කියන්නේ මෙයාලා හොද අය ජනතාව කුලප්පු වෙලා ජනතාවගේ වැරැද්ද කියලා....අන්න ඒ වගේ තමා..... ක්‍රිකට් බෝර්ඩ් එකේ උන් මාටියා ගහලා ඔක්කොම ගසා කාලා එකට ටීම් එකේ උන් කෑ ගහද්දි උන්ගේ වැරැද්ද කියලා දාන්නේ..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මටත් ඕක හිතුන.මුං දෙන්න ඔය රිස්ක් එකත් අරගෙනනෙ අයින් වෙන්නෙ.අපිට හිතන්න පුළුවන් තව ක්රෙදකයෙක්ට අවස්තාව දෙන්න අයින් වෙනවා කියන කතාව ඇත්තක් කියල.

    ඔව් මචන් මුන් දෙන්න නම් ඒ ගැන රිසක් එකක් තියන් තීරණේ ගන්න ඇත්තේ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ස්ටාර් ස්පොර්ට් එකට අනුව


    • හයෙ පහරවල් හයක් එක් පන්දු ඕවරයකදී ගසා ඇත්තෙ යුවරාජ් සිංග් පමණි.

    • මෙතෙක් පවත්වා ඇති විස්සයි විස්ස තරග සියල්ලම ජයග්‍රහණය කර ඇත්තෙ ඉන්දියානුවන්ය.

    • පළමු පන්දු හතරෙදී කඩුළු දෙකක් ලබා ගන්නට පකිස්ථානයට පුලුවන් නමුදු අවසාන පන්දු දෙකෙදී හයෙ පහරවල් දෙකක් ගසා ජයග්‍රහනය කිරීමට ඉන්දියානුවන්ට හැකිය.

    • සුපර් ඕවරයකදි යවන පළමු පන්දු හතරම කඩුල්ලට දමන්නට හැකියාව ඇත්තේ ඉන්දියානුවන්ට පමණි.

    • මෙතෙක් විස්සයි විස්ස ලෝක කුසළාන තරග පවත්වා ඇත්තේ 2007 දී පමණි. එවර ඉන්දියාව එය ජයග්‍රහණය කර ඇත.

    • මෙතෙක් පවත්වා ඇති සියලුම තරග ඉන්දියාව ජයග්‍රහණය කර ඇත.
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture194.jpg
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ස්ටාර් ස්පොර්ට් එකට අනුව


    • හයෙ පහරවල් හයක් එක් පන්දු ඕවරයකදී ගසා ඇත්තෙ යුවරාජ් සිංග් පමණි.

    • හයෙ පහරවල් හයක් එක් පන්දු ඕවරයකදී ගසා ඇත්තෙ යුවරාජ් සිංග් පමණි.

    • පළමු පන්දු හතරෙදී කඩුළු දෙකක් ලබා ගන්නට පකිස්ථානයට පුලුවන් නමුදු අවසාන පන්දු දෙකෙදී හයෙ පහරවල් දෙකක් ගසා ජයග්‍රහනය කිරීමට ඉන්දියානුවන්ට හැකිය.

    • සුපර් ඕවරයකදි යවන පළමු පන්දු හතරම කඩුල්ලට දමන්නට හැකියාව ඇත්තේ ඉන්දියානුවන්ට පමණි.

    • මෙතෙක් විස්සයි විස්ස ලෝක කුසළාන තරග පවත්වා ඇත්තේ 2007 දී පමණි. එවර ඉන්දියාව එය ජයග්‍රහණය කර ඇත.

    • මෙතෙක් පවත්වා ඇති සියලුම තරග ඉන්දියාව ජයග්‍රහණය කර ඇත.

    Star sport dan patta chaa ESPN ekata thibba kale poddak hari hodi fox sport ekan gathata passa wadak ma na
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Star sport dan patta chaa ESPN ekata thibba kale poddak hari hodi fox sport ekan gathata passa wadak ma na

    මෙලෝ රහක් නැහැ බන්... කොයි වෙලෙ දැම්මත් ඉන්දියන් මගුලක්... මුන් කොයි වෙලෙ හරි ඉන්දියන් ක්‍රිකට් කාරයො බොග දාන එක පෙන්නන්නත් බැරි නැහැ. :frown:
     
    Status
    Not open for further replies.