Stairway To Heaven- සෝමපාල

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    Led Zeppelin කියන්නේ 1968 හිටපු Fatta® රොක් බැන්ඩ් එකක්. (දැන්නම් සෙට්එක ගොඩක් නාකිවෙලා) මෙයාලගේ ගොඩක් සිංදු තියෙනවා. හැබැයි ගොඩක් ජනප්‍රිය උනේ Stairway to heaven song එක. ගිටාර් solo එකත් Fatta® අමාරුයි. මට නම් Final Countdown Song එක ගාවට අහුඋන අමාරුම tapping shots ටිකක් තියෙන solo එක තියෙන්නේ මේ සිංදුවේ.( ගිටාර් ගහන්නේ නැති අයට තේරුනේ නැති නම් sorry ඇහ්:(:() [සිංහල සිංදුවක් නම් රූකාන්ත මහත්මයාගේ මේ දිගන්තයේ සිංදුවේ මහින්ද බණ්ඩාර ගහන solo එක තමයි ගේමක් තියෙන්නේ.....]

    ඒ වගේම තමයි verse එක sing කරන්න නම් ලංකාවේ කාටවත් බෑ කියන මතේ තමයි මම හිටියේ.. නමුත් මට පොරක් සෙට් උනා. ඒතමයි චින්ති( චිත්රාල් සෝමපාල) ලංකාවේ මෙයාට මීට වැඩියේ තැනක් ලැබේන්න ඔනේ. පුදුම කටක් තියෙන්නේ. අපිට ගොඩක් ආඩම්බර වෙන්න පුළුවන් චරිතයක්. ඉන්දියාවේ උන්ට කවදාවත් ලස්සනට English pronounce කරන්න බැරි නිසා සදා ලිදේ[FONT=&quot]®[/FONT]

    මේ තියෙන්නේ The Kennedy Center Honors LED ZEPPELIN show එකේ කියපු සිංදුව ඔය අඩන වයසක අය තමයි සිංදුවේ අයිතිකාරයෝ...
    උබලා compare කරලා බලන්න කාගෙද voice,pitch,weight සාදාරණයක් කරන්නේ කියලා.

    මේ තියෙන්නේ original song එක

    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    11.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    සුපිරිම සුපිරි !! අනිවා පට්ට. ඒත් අරුන් පල්ලෙහාට දාපු එක නම් එච්චර මම නම් අනුමත කරනෙ නෑ. දැන් ඒ මිනිස්සු වයසට ගිහින්, ඔරිගිනල් සින්දුවෙ vinyl එකක් අහල බලපන්. මයිල් කෙලින් වෙනව.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    සුපිරිම සුපිරි !! අනිවා පට්ට. ඒත් අරුන් පල්ලෙහාට දාපු එක නම් එච්චර මම නම් අනුමත කරනෙ නෑ. දැන් ඒ මිනිස්සු වයසට ගිහින්, ඔරිගිනල් සින්දුවෙ vinyl එකක් අහල බලපන්. මයිල් කෙලින් වෙනව.
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    උඹලට මටකද ඉස්සර ලංකාවේ Friends කියල western Band එකක් තිබ්බ,,ඒ දවස් වල ගොඩක් famous (80's 90' වගේ කලේ....
    උන් නියමෙට sing කරා ඒ දවස්වල..
    මතකද උඹලට මුව?? තව කොටට කොන්ඩේ කපපු ලස්සන කෙලෙකුත් හිටිය..

    මේ තමයි එකේ හිටපු එකා ..එතකොට මුන් rock කරේ නැ. POP තමයි කරේ ලංකාවේ.. හිටපු ගමන් ඔය set එක ලංකාවට බැහැල ITN එකේ sing කරලා යනවා.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    කොහොම කිවත් Stairway To Heaven - original track එකට ගහන්න නම් amarui මච..

    මොනවා උනත් අපේ එකත් සින්දුවට උපරිම තත්වයක් දෙනවා.. අනිවා...
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    උඹලට මටකද ඉස්සර ලංකාවේ Friends කියල western Band එකක් තිබ්බ,,ඒ දවස් වල ගොඩක් famous (80's 90' වගේ කලේ....
    උන් නියමෙට sing කරා ඒ දවස්වල..
    මතකද උඹලට මුව?? තව කොටට කොන්ඩේ කපපු ලස්සන කෙලෙකුත් හිටිය..

    මේ තමයි එකේ හිටපු එකා ..එතකොට මුන් rock කරේ නැ. POP තමයි කරේ ලංකාවේ.. හිටපු ගමන් ඔය set එක ලංකාවට බැහැල ITN එකේ sing කරලා යනවා.
    කෝ මචන් photo පේන්නේ නැහැ නේ....
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    පට්ට මචෝ...:):):):):):):)

    ඒත් Led Zeppelin තමා සින්දුව ලිව්වෙ,හැදුවේ....,පටන්ගද්දි තියන මාරම ලස්සන Flute part එක හැදුවේ...Jimmy Page තමා ඉස්සෙල්ලම Lead එක කිව්වෙ...
    John Bonham තමා අන්තිමහරියෙ Drum beat නිර්මාණය කරේ....කොහොමත් උට ගහන්ට ආයෙ ඩ්‍රමෙක් එන්නෑ....Kashmir අහල තියනවද...?
    Led Zep තමා band එක...:):):)

    ඩබ්.ඩී ආරියසිංහ අමරදේව වගේ සින්දු කිව්ව කියල පොර අමරදේව වෙන්නෑනේ...:baffled:
    මං කැමතී චිත්‍රාල් ලංකාවෙ සාමාන්‍ය අය අතරේ ජනප්‍රිය වෙන සින්දුවක් හැදුවොත්....ස්වතන්ත්‍ර නිර්මාණ තව කරනවනං....
    නදී ගංගා තරණයෙත් cover එකක්නේ....

    ඔය නිකං මට හිතුන දේ...
    බොහොම ස්තූතියි මචෝ මේක අපිත් එක්ක බෙදාගත්තට..:):):)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියමයි මචන්. පට්ට thread එක

    නියමයි මචන්. පට්ට thread එක. (+) :yes:

    මං හිතන්නෙ Stairway To Heaven original song එකේ voice එකට ගහන්න අනිත් ඒවට බෑ නේද? හැබැයි අර The Kennedy Center Honors LED ZEPPELIN show එකේ කියන එකත් ගොඩක් හොඳට තියනවා. ඒ වගේමයි chity ත්. පොරත් සින්දුවට සාදාරණයක් කරනවා. :yes:

    මේ චිත්‍රාල් මහත්තයා සිංහල සින්දු 2ක් වත් කියලා තියනවානම් ගොඩක් සතුටුයි. කෝ නෑ නෙ! :no: නදී ගංගා එකයි, මිරිඟුව පරදා එකයි 2කම add නෙ. ඒත් ඉතින් ඒවා සුපිරි තමයි. :yes: ලංකාවෙ කාටවත් නෑ ඒ වගේ voice එකක්. මාර දක්ශතාවයක් ඒක. ඔය star වෙන්න යන එකෙකුට කියපල්ලකො බලන්න චිත්‍රාල්ගෙ song එකක් කියන්න කියලා. :lol:

    මිරිඟුව පරදා... තුරඟෙකුගේ වේගයෙන්...

    නදී ගංගා තරනයේ...

    ඕවා හොයනකොට දැක්කෙ! :shocked:
     
    • Like
    Reactions: ruwanwellarocker

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    පට්ට මචෝ...:):):):):):):)

    ඒත් Led Zeppelin තමා සින්දුව ලිව්වෙ,හැදුවේ....,පටන්ගද්දි තියන මාරම ලස්සන Flute part එක හැදුවේ...Jimmy Page තමා ඉස්සෙල්ලම Lead එක කිව්වෙ...
    John Bonham තමා අන්තිමහරියෙ Drum beat නිර්මාණය කරේ....කොහොමත් උට ගහන්ට ආයෙ ඩ්‍රමෙක් එන්නෑ....Kashmir අහල තියනවද...?
    Led Zep තමා band එක...:):):)

    ඩබ්.ඩී ආරියසිංහ අමරදේව වගේ සින්දු කිව්ව කියල පොර අමරදේව වෙන්නෑනේ...:baffled:
    මං කැමතී චිත්‍රාල් ලංකාවෙ සාමාන්‍ය අය අතරේ ජනප්‍රිය වෙන සින්දුවක් හැදුවොත්....ස්වතන්ත්‍ර නිර්මාණ තව කරනවනං....
    නදී ගංගා තරණයෙත් cover එකක්නේ....

    ඔය නිකං මට හිතුන දේ...
    බොහොම ස්තූතියි මචෝ මේක අපිත් එක්ක බෙදාගත්තට..:):):)

    minihage sindu thiyanawa machan :)
    sinhala ewwa lagadith keepayak release kara.