ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩෝ මට ආයෙත් හිතයි හැම මගුලම අතෑරලා WR 200 එකක් ගන්න

    1446453_1.jpg


    දුර පදින්න ඕනෙ නම් දිස්කවරිය තියේ නේ.. :dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    බ්‍රෑන්ඩ්නිව් 3ට අරන් 1.5ට දෙන්න වෙන ෆුල් අනාත කේස් එකක්.

    අපි නම් 3ට ගත්තත් 3ටම දෙන්නෙ. ඉතින් පෙට්‍රල් වලින් ඉතුරු කරාට වඩා ලාබයිනෙ ජපන් බයික්.

    ෆුල් අනාත කේස් එකක් මේක


    avatar242676_20.gif
    ටෘත් හර්ට්ස්
    avatar242676_20.gif

    උබ හිතුවෙ මන් බයික් එක ඊයෙ පෙරේද ගත්ත කියලද :rofl: මන් ගත්තෙ මචෝ 1.8 කට ඒකාලෙ බ්‍රෑන්ඩ් නිව් :yes: ඔය ටැක්ස් වැඩි වෙන්න කලින් කාලෙ :) ඕකෙම කාර්බ් මොඩල් එක ඒකාලෙ 1.5 ගානක් :yes: .....ඒ මොනව උනත් අයිඩ්ල් එක හරියට නැති බයික් එකක් මටනම් එපා :no:....... අපේ ඒව ඇන්ටාර්ටිකාවට ගිහින් කෝල්ඩ් ස්ටාර්ට් ගැග්හුවත් එක සැරේ බඩු වැඩ :lol::lol:

    avatar242676_20.gif
    ටෘත් හර්ට්ස්
    avatar242676_20.gif
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අවුලක් නෑ බං aids හැදුනත්. මටයෑ..
    ඒක පෙනුමයි තොගේ පුටාර් එකට වඩා.. :lol: :lol:
    පෙනුමට රැවටුනේ ඉස්සර බන් .....මන් ඒ ගොනා විකුනල ගොඩක් කල් :P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    අඩෝ මට ආයෙත් හිතයි හැම මගුලම අතෑරලා WR 200 එකක් ගන්න

    1446453_1.jpg


    දුර පදින්න ඕනෙ නම් දිස්කවරිය තියේ නේ.. :dull:

    oka ganna epa bung :dull: track model ekak ne..

    road legal ekakma ganin
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අපාරාදෙ හිඩ් හයි කරල නිකන් බයික් ටික කාගත්ත :dull: ...... මොනව කරන්නද ලිදේ පැනල ආත්මෙ මාරු කරගන්නවත් වෙනව :(:(

    පාන් ගේන්න යන බයික් වලට මොන HID ද බොල:lol:
    ගොඩාක් රිදෙයි™

    අවන්කවම ඉන්දියන් බයික්වල එන බල්බ් එකේ එලිය මදි.
    යන්තම් හරි පාර තෙමිල තියෙන දවසකට සදා අනාතයි
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අරූ චමිත මොඩල් එකක් ගන්නවා කීවා :dull:
    ඒකක මිල කීයද බං ?
    මම ගද්දි 235620/-
    තාමත් ඒ ප්‍රයිස්ම වෙන්න ඕනේ

    අපෝ ලෙඩ වාට්ටුවක් ගන්න යන්නෙ :dull::( ඕකට එන ලෙඩ මිනිස්සුන්ටත් බෝවෙනවලු :( Discover 125 ST .... ST කියන්නෙ Sexually Transmit කියන එක :(:(:lol::lol:
    උඹේ බයික් එක පාන් ගේන්න යනවා විතරක් නිසා තමයි තාම ඔහොම තියෙන්නේ.අවුරුදු 3කටමද කොහෙද තාම 10000km නේ පැදලා තියෙන්නේ.
    මෙහේ ආවොත් පෙන්නන්නම් අවුරුද්දක්වත් යන්න කලින් කැලි හැලි හැලි දුවන ඒවා.ඒවා දැක්කොත්නම් උඹ පු* හපාගෙන ලිඳට පනිනවා.

    මගේ බයික් එක අවුරුද්දක් යන්න කලින් 10000km දිව්වා.දැන් අවුරුද්දකුත් දවස් ගානක් වෙනවා.13000ක් දුවලා තියෙනවා.මගේ බයික් එකේ ලෙඩේ තියෙන්නේ කාලකන්නි සර්විස් කරයොන්ට හදාගන්න බැරි එක බන්.අනිත් X නම්බර් හිටන් දුවනවා කිසි අවුලක් නැතුව

    බ්‍රෑන්ඩ්නිව් 3ට අරන් 1.5ට දෙන්න වෙන ෆුල් අනාත කේස් එකක්.

    අපි නම් 3ට ගත්තත් 3ටම දෙන්නෙ. ඉතින් පෙට්‍රල් වලින් ඉතුරු කරාට වඩා ලාබයිනෙ ජපන් බයික්.

    ෆුල් අනාත කේස් එකක් මේක


    avatar242676_20.gif
    ටෘත් හර්ට්ස්
    avatar242676_20.gif
    ගොඩාක් රිදෙයි™
    ඕක ඉතින් සියලු ඉන්දියන් වලට අදාලයි..
    හැබැයි අපි නම් ටිකක ෂේප්..
    මොකද ඉතිින් දිස්කවර් 135 එකේ තා මාර්කට් බහින්න කියලා දෙයක් නෑ නේ.. :rolleyes:
    කෝමත් 140 කට කිට්ටු කරලා දෙතෑකි.. :lol: :lol:
    අනිවා මම ආසම බයික් එකක්
    අවුලක් නෑ බං aids හැදුනත්. මටයෑ..
    ඒක පෙනුමයි තොගේ පුටාර් එකට වඩා.. :lol: :lol:

    පෙනුම වගෙම handling නියමයි.පස්ස ටයර් එක ගද්දිම ලොකු එකකට මාරු කරගත්තනම් තවත් හොඳයි.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :frown: යකෝ උදේට කළුව්වරේ ෆොටෝ ගන්න බෑ..... රෑටත් කළුවරේ ෆොටෝ ගන්න බෑ.... ස්ටෑන්ඩ්බයි දවසකට උඹට ඈණේ ඉදන් ෆොටෝ ගහලා දෙන්නම්....... :)

    මොකද්ද බන් උට dslr එකකින් photo එක ගහලා දීපන් බන් :lol: :lol:
    iso එක ටිකක් වැඩි කරලා. shutter speed එක අඩු කරලා. flash එක දාලා ෆොටෝ එකක් උට අරන් දීපන් :rofl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මොකද්ද බන් උට dslr එකකින් photo එක ගහලා දීපන් බන් :lol: :lol:
    iso එක ටිකක් වැඩි කරලා. shutter speed එක අඩු කරලා. flash එක දාලා ෆොටෝ එකක් උට අරන් දීපන් :rofl:

    ඔව් ඔව් නැන්දිට මල පැනලා flash කරනකොට මාමිට ඇවිලිලා දුවන්න වෙනකොට ෆොටෝම ගහයි අහල පහල උන් ටික :lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :oo: තෝ මොන ඩොටේද බොල ඉන්නේ.......?? :rolleyes:

    ගාල්ලේ ඉදන් කිලෝ මීටර් 25 ක් විතර දුරක බං :baffled:
    තියෙන එව්වා ස්ටිකර් කරලා බං
    අනික දිග බස් නෑ
    මාතර කොලඹ බස් තියේ ඒවයි පොටෝ ගන්න බෑ නේ
    අරන් දියන් කෝ :(
     
    Status
    Not open for further replies.