බ්‍රෑන්ඩ්නිව් 3ට අරන් 1.5ට දෙන්න වෙන ෆුල් අනාත කේස් එකක්.
අපි නම් 3ට ගත්තත් 3ටම දෙන්නෙ. ඉතින් පෙට්‍රල් වලින් ඉතුරු කරාට වඩා ලාබයිනෙ ජපන් බයික්.
ෆුල් අනාත කේස් එකක් මේක
ටෘත් හර්ට්ස්™
![]()
මන් ගත්තෙ මචෝ 1.8 කට ඒකාලෙ බ්‍රෑන්ඩ් නිව්
ඔය ටැක්ස් වැඩි වෙන්න කලින් කාලෙ
ඕකෙම කාර්බ් මොඩල් එක ඒකාලෙ 1.5 ගානක්
.....ඒ මොනව උනත් අයිඩ්ල් එක හරියට නැති බයික් එකක් මටනම් එපා
....... අපේ ඒව ඇන්ටාර්ටිකාවට ගිහින් කෝල්ඩ් ස්ටාර්ට් ගැග්හුවත් එක සැරේ බඩු වැඩ 

පෙනුමට රැවටුනේ ඉස්සර බන් .....මන් ඒ ගොනා විකුනල ගොඩක් කල්අවුලක් නෑ බං aids හැදුනත්. මටයෑ..
ඒක පෙනුමයි තොගේ පුටාර් එකට වඩා..![]()
![]()

අඩෝ මට ආයෙත් හිතයි හැම මගුලම අතෑරලා WR 200 එකක් ගන්න
![]()
දුර පදින්න ඕනෙ නම් දිස්කවරිය තියේ නේ..
track model ekak ne..අපාරාදෙ හිඩ් හයි කරල නිකන් බයික් ටික කාගත්ත...... මොනව කරන්නද ලිදේ පැනල ආත්මෙ මාරු කරගන්නවත් වෙනව
![]()

පෙනුමට රැවටුනේ ඉස්සර බන් .....මන් ඒ ගොනා විකුනල ගොඩක් කල්![]()
oka ganna epa bungtrack model ekak ne..
road legal ekakma ganin

මම ගද්දි 235620/-අරූ චමිත මොඩල් එකක් ගන්නවා කීවා![]()
ඒකක මිල කීයද බං ?
උඹේ බයික් එක පාන් ගේන්න යනවා විතරක් නිසා තමයි තාම ඔහොම තියෙන්නේ.අවුරුදු 3කටමද කොහෙද තාම 10000km නේ පැදලා තියෙන්නේ.අපෝ ලෙඩ වාට්ටුවක් ගන්න යන්නෙඕකට එන ලෙඩ මිනිස්සුන්ටත් බෝවෙනවලු
Discover 125 ST .... ST කියන්නෙ Sexually Transmit කියන එක
![]()
ගොඩාක් රිදෙයි™
බ්‍රෑන්ඩ්නිව් 3ට අරන් 1.5ට දෙන්න වෙන ෆුල් අනාත කේස් එකක්.
අපි නම් 3ට ගත්තත් 3ටම දෙන්නෙ. ඉතින් පෙට්‍රල් වලින් ඉතුරු කරාට වඩා ලාබයිනෙ ජපන් බයික්.
ෆුල් අනාත කේස් එකක් මේක
ටෘත් හර්ට්ස්™
![]()
අනිවා මම ආසම බයික් එකක්ඕක ඉතින් සියලු ඉන්දියන් වලට අදාලයි..
හැබැයි අපි නම් ටිකක ෂේප්..
මොකද ඉතිින් දිස්කවර් 135 එකේ තා මාර්කට් බහින්න කියලා දෙයක් නෑ නේ..
කෝමත් 140 කට කිට්ටු කරලා දෙතෑකි..![]()
![]()
අවුලක් නෑ බං aids හැදුනත්. මටයෑ..
ඒක පෙනුමයි තොගේ පුටාර් එකට වඩා..![]()
![]()
මේවා පාරේ පදින්න බැරිද බං![]()

යකෝ උදේට කළුව්වරේ ෆොටෝ ගන්න බෑ..... රෑටත් කළුවරේ ෆොටෝ ගන්න බෑ.... ස්ටෑන්ඩ්බයි දවසකට උඹට ඈණේ ඉදන් ෆොටෝ ගහලා දෙන්නම්.......
![]()


මොකද්ද බන් උට dslr එකකින් photo එක ගහලා දීපන් බන්![]()
iso එක ටිකක් වැඩි කරලා. shutter speed එක අඩු කරලා. flash එක දාලා ෆොටෝ එකක් උට අරන් දීපන්![]()

ai bun gedara light nadda![]()
යකෝ උඹ හිතුවද බස් වටේට ලයිට් දාලා තියෙන්නේ කියලා........ 
එතකොට අරූට ස්ටර් එක එපා කියයිද මන්දා..
සෙද්ද මේ ලග පාතක බස් පාර්ක් කරන තැනක් නෑ නේ![]()
තෝ මොන ඩොටේද බොල ඉන්නේ.......?? 
ඔව් ඔව් නැන්දිට මල පැනලා flash කරනකොට මාමිට ඇවිලිලා දුවන්න වෙනකොට ෆොටෝම ගහයි අහල පහල උන් ටික![]()



ahhh ayeth thread ekak dahankoමොනා වුනත් මාමා නැන්දට බයයි නේ. ලොල්![]()

ahhh ayeth thread ekak dahanko![]()

තෝ මොන ඩොටේද බොල ඉන්නේ.......??
![]()
