yako okata occhara dangalanna onedamun kanda bilada cricket gahanna enne
අරූ බොරුවක් කරේ කෙහෙල් ගෙඩියක් කන්න ඕන හින්දා..
අද අෆ්රිඩි පුතාට යෝද බල යෝද විර්ය ලැබෙන්න ඔනේ දබදිව දරුවන්ට අවුරැදු ගානක් මතක හිටින විදියේ දුකක් ලබා දෙන්න හැකි වේවා ..... අර මයිටි ගොඩ් ගේ හේල්ප් එකත් නොවඩුවම ලැබේවා
![]()



බංගලාදේශේ ඊයේ හොං කොන් කාරයන්ගෙන් කෑව එක් බංගලියෝ සුපර් 10 වලට තේරිලා ඉන්නේ මැච්ස් දෙකක් දිනපු හින්දා .අනිත් ග්රූප් එකේ තිරණාත්මක මැච් දෙකක් අද තියෙනවා එවා ඉවර වුනාම බොහෝ දුරට අයර්ලන්තය සුපර් ටෙන් වලට තේරෙයි . එත් එක්කම සුපර් ටෙන් රවුන්ඩ් එකේ පලමු තරගය 7ට ඉන්දියාවයි පකිස්තානයයි අතර පටන් ගන්නවා ලංකාව ගහන මැච්ස් දැන් පටන් ගනියි. අද තමයි හරියටම තරගාවලියේ ආරම්බය පටන් ගන්නේ

Lankawa gahanne heta ban against SA![]()
![]()

Poynter, O'Brien lead Ireland to 189

