|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් බන්
    එපා වෙනවා :dull:
    අපිත් ඔහොම කාලයක් හිටියා. එපා උනා කියන්නෙ නිකන් පිස්සු වගේ උනා. ආයෙ දැන් මේ ජොබ් එකේ ඉන්න නිසා ටිකක් හැදිලා ඉන්නෙ. ආයෙ නැවතුනොත් ස්ටඩීස් ෆුල් ටයිම් වැටුන ගමන් ඉවර වෙද්දී පිස්සෙක් වෙනවා. අන්තිමට සේරම ඉවර වෙලා ජොබ් එක කරන්න යන්න වෙන්නෙ පිස්සෙක් වෙලා :baffled::baffled::dull: කසාද බඳිද්දී අපිට පිස්සු අන්තිමට :rofl:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16417269 said:
    කකියල වැඩේ දෙල් උනොත් විසුමක් වෙන්නෙ නෑ. ගෙදර යන්න වෙන්නෙ නෑ. වස ලැජ්ජාවයි :dull:

    hayyooooo.. ohomanam be... :no:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    අපෝ බං.:dull:
    මේ මචෝ ස්ටඩීස් කරනකොට රෑට හොඳට නිදාගනින්. වෙලාවට. නැත්තන් කේස්. පෞද්ගලික අත්දැකීමෙන් කියන්නෙ. :)
    පාන්දර නැගිටපන්. 4.30න් පස්සෙ.
    අනිත් එක ගෙදර ඉන්නවනං දවල්ට කාල පැයක් විතර ගියාට පස්සෙ, සාමාන්‍යයෙන් හවස 2 -5 අතර පොඩි නින්දක් දාපන්.
    4.gif
    4.gif
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16417823 said:
    අපෝ බං.:dull:
    මේ මචෝ ස්ටඩීස් කරනකොට රෑට හොඳට නිදාගනින්. වෙලාවට. නැත්තන් කේස්. පෞද්ගලික අත්දැකීමෙන් කියන්නෙ. :)
    පාන්දර නැගිටපන්. 4.30න් පස්සෙ.
    අනිත් එක ගෙදර ඉන්නවනං දවල්ට කාල පැයක් විතර ගියාට පස්සෙ, සාමාන්‍යයෙන් හවස 2 -5 අතර පොඩි නින්දක් දාපන්.
    4.gif
    4.gif
    මට පාඩන් කොරන්න පුලුවන් රෑ11න් පස්සෙ
    තාම පාඩන් කොරන්න නෑ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට පාඩන් කොරන්න පුලුවන් රෑ11න් පස්සෙ
    තාම පාඩන් කොරන්න නෑ
    ඕක පාන්දරට හදාගනින්. පුරුදු වෙලා නං ඉතින් අමාරුයි වැඩේ. සෞඛ්‍යයට හොඳ නෑ පුතේ හැබැයි :dull: