ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පොඩි උනාට බ්‍රේක් නම් වදිනවා හොඳට:P
    ඩිස්ක් බ්‍රේක් එන්නේ හොඳට බ්‍රේක් වදින්න මිසක් ඉබ්බෝ දාන්න නෙවෙයිනේ

    ඒ උනාට ඒකෙන් පොඩි ලුක් එකක් තමා එන්නෙ :( .....අර ලොන්සින් ස්කූටර් වල එනව ඔයිට ලොකු ඩිස්ක් අපේ සයිස් ඒව :dull:
    avatar242676_20.gif
    ටෘත් හර්ට්ස්
    avatar242676_20.gif

    monawa balannada ban.aragena enawa.kalayak padiddine leda therenne:(:(
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නෑ ඒකයි
    avatar242676_20.gif
    ටෘත් හර්ට්ස්
    avatar242676_20.gif
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒ උනාට ඒකෙන් පොඩි ලුක් එකක් තමා එන්නෙ :( .....අර ලොන්සින් ස්කූටර් වල එනව ඔයිට ලොකු ඩිස්ක් අපේ සයිස් ඒව :dull:
    avatar242676_20.gif
    ටෘත් හර්ට්ස්
    avatar242676_20.gif

    [/CENTER]

    කට බොරු කිව්වත් දිව බොරු කියන්නෑ ඒකයි
    avatar242676_20.gif
    ටෘත් හර්ට්ස්
    avatar242676_20.gif

    apo api heroth baluwa ganan wadi bn :(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒ උනාට ඒකෙන් පොඩි ලුක් එකක් තමා එන්නෙ :( .....අර ලොන්සින් ස්කූටර් වල එනව ඔයිට ලොකු ඩිස්ක් අපේ සයිස් ඒව :dull:
    avatar242676_20.gif
    ටෘත් හර්ට්ස්
    avatar242676_20.gif

    [/CENTER]

    කට බොරු කිව්වත් දිව බොරු කියන්නෑ ඒකයි
    avatar242676_20.gif
    ටෘත් හර්ට්ස්
    avatar242676_20.gif
    ඇයි ඒවගේ බ්‍රේක් වැඩියෙන් වදිනවද?:lol::lol::lol:

    ඇයි උඹලගේ ඒවල කැලි ඔක්කොම ගලවල උඹ ඉස්සරහම එක එක හයි කරලා දෙනවද?
    උඹලගේ ඒවත් ගෙනල්ල පදිද්දි තමා ලෙඩ එන්නේ.
    මගේ යලුවෙක් හීරෝ හොන්ඩා එකක් අලුතින්ම අරගෙන 5km ඇවිත් තිබුනේ.එන්ජිම යටින් ඔයිල් ලීක් වෙන්න අරගෙන.එතකොට ඒවට ටෘත් හර්ට්ස්­™ වෙන්නේ නැද්ද?
    අපේ නම් කාලයක් පැද්දට පස්සෙයි ලෙඩ ආවේ.
    උඹලගේ එව්වා කම්පැනියෙන් එලියට ගද්දිම ලෙඩ

    මිනිහෙක් උනාම ලිඳේ පනින එකේ සීමාවක් තියාගනින්කෝ.අපිටත් ලැජ්ජයි උඹ ගැන.:angry::angry::angry::angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland

    ay elakiri ekema ehema seen keeyak giyada :rolleyes::rolleyes:

    hunk wala ehema oya wage seen godak wela

    epic fails of motorbike history :(

    mama service ekata yana thanata enawa platina ekak, eketh mokakda seen ekak thinawa,, bike eka balance na lu. :baffled: :baffled:

    ටෘත් හර්ට්ස්­™:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ...... අපේ ඒවා නම් අදත් 80Km විතර දිව්වා..... පාන් ගේන්න කඩේට යන ඒවා 8Km වත් දුවනවා කියලෑ...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ...... අපේ ඒවා නම් අදත් 80Km විතර දිව්වා..... පාන් ගේන්න කඩේට යන ඒවා 8Km වත් දුවනවා කියලෑ...... :P

    මං ඊයේ 170ක් විතර දිව්ව බොල...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ubala koheda bung ochchara yanne ? :dull::dull:

    ගෙදර ඉඳන් නාවල රාජගිරිය මාලඹේ කොට්ටාව බොරලැස්ගමුව මහරගම හොරණ ඊට පස්සෙ ගෙදර. එකම තැන් වලට දෙපාර දෙපාර යන්න වුනා බන්...:no:

    ඒකයි ඕච්චර දුරක් වැටුනේ...:dull:
     
    Status
    Not open for further replies.