monawa balannada ban.aragena enawa.kalayak padiddine leda therenneada aru discovery 125 ekak gannawa
190i gana
makkada bun aluthen ganiddi balanna oneee ??????
ikmnta kiyahalla koooo


monawa balannada ban.aragena enawa.kalayak padiddine leda therenneada aru discovery 125 ekak gannawa
190i gana
makkada bun aluthen ganiddi balanna oneee ??????
ikmnta kiyahalla koooo


monawa balannada ban.aragena enawa.kalayak padiddine leda therenne![]()

ahmada
ha ha elazzzzzzzz![]()
පොඩි උනාට බ්‍රේක් නම් වදිනවා හොඳට
ඩිස්ක් බ්‍රේක් එන්නේ හොඳට බ්‍රේක් වදින්න මිසක් ඉබ්බෝ දාන්න නෙවෙයිනේ
.....අර ලොන්සින් ස්කූටර් වල එනව ඔයිට ලොකු ඩිස්ක් අපේ සයිස් ඒව 
monawa balannada ban.aragena enawa.kalayak padiddine leda therenne![]()
matanam une ehema thama ban.un bike eka ready karala thiyenawa.e welawe un start karala light ehema dala suttak pennai.ochcharane ithin karanna thiyenne
ඒ උනාට ඒකෙන් පොඩි ලුක් එකක් තමා එන්නෙ.....අර ලොන්සින් ස්කූටර් වල එනව ඔයිට ලොකු ඩිස්ක් අපේ සයිස් ඒව
ටෘත් හර්ට්ස්™![]()
![]()
[/CENTER]
කට බොරු කිව්වත් දිව බොරු කියන්නෑ ඒකයි
ටෘත් හර්ට්ස්™![]()
![]()

ඇයි ඒවගේ බ්‍රේක් වැඩියෙන් වදිනවද?ඒ උනාට ඒකෙන් පොඩි ලුක් එකක් තමා එන්නෙ.....අර ලොන්සින් ස්කූටර් වල එනව ඔයිට ලොකු ඩිස්ක් අපේ සයිස් ඒව
ටෘත් හර්ට්ස්™![]()
![]()
[/CENTER]
කට බොරු කිව්වත් දිව බොරු කියන්නෑ ඒකයි
ටෘත් හර්ට්ස්™![]()
![]()







ඇයි ඒවගේ බ්‍රේක් වැඩියෙන් වදිනවද?
ඇයි උඹලගේ ඒවල කැලි ඔක්කොම ගලවල උඹ ඉස්සරහම එක එක හයි කරලා දෙනවද?
උඹලගේ ඒවත් ගෙනල්ල පදිද්දි තමා ලෙඩ එන්නේ.
මගේ යලුවෙක් හීරෝ හොන්ඩා එකක් අලුතින්ම අරගෙන 5km ඇවිත් තිබුනේ.එන්ජිම යටින් ඔයිල් ලීක් වෙන්න අරගෙන.එතකොට ඒවට ටෘත් හර්ට්ස්™ වෙන්නේ නැද්ද?
අපේ නම් කාලයක් පැද්දට පස්සෙයි ලෙඩ ආවේ.
උඹලගේ එව්වා කම්පැනියෙන් එලියට ගද්දිම ලෙඩ
මිනිහෙක් උනාම ලිඳේ පනින එකේ සීමාවක් තියාගනින්කෝ.අපිටත් ලැජ්ජයි උඹ ගැන.![]()





ay elakiri ekema ehema seen keeyak giyada
hunk wala ehema oya wage seen godak wela
epic fails of motorbike history
mama service ekata yana thanata enawa platina ekak, eketh mokakda seen ekak thinawa,, bike eka balance na lu.![]()
ටෘත් හර්ට්ස්™![]()



ආ කුකුළණේ...... අපේ ඒවා නම් අදත් 80Km විතර දිව්වා..... පාන් ගේන්න කඩේට යන ඒවා 8Km වත් දුවනවා කියලෑ......![]()

මං ඊයේ 170ක් විතර දිව්ව බොල...![]()


ubala koheda bung ochchara yanne ?![]()


මං ඊයේ 170ක් විතර දිව්ව බොල...![]()




apoiiiiiiiiiiii pissuda bun ubalata![]()

ආ කුකුළණේ...... අපේ ඒවා නම් අදත් 80Km විතර දිව්වා..... පාන් ගේන්න කඩේට යන ඒවා 8Km වත් දුවනවා කියලෑ......![]()

thota mool da bn
oya ඥ125 eke 170ta yanna baaa![]()
![]()

170ta yanna nam 4cyilnder ekak one
thani pison eken nam DRZ thama