මම Peugeot 206 එකක් ගන්න කියල ඉන්නේ. 2000-2005 වගේ. මේ කාර් එකේ විස්තර දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න. නඩත්තු වියදම්, තෙල් කෙරුවාව, ලෙඩ, ගන්නකොට බලන්න ඕනි දෙවල් වගේ. ලොකු උදව්වක්.