සමනලයො ගැන ටිකක් බලමුද...
සමනලය කිව්වේ පියඹලා යන සතා හරිද...
ලොකයේ ලොකුම සමනලයා තමයි මෙයා මෙයාගෙ නම Queen Alexandra Bird wing.විද්‍යාත්මක නාමය Ornithoptera alexandrae .ජීවත් වෙන්නේ පැපුවා නිව්ගිනි දූපත් වල.
ඔය දුඹුරු පාට ගැහැණු සතා. එයා නිල්පැහැති පිරිමි සතාට වඩා ප්‍රමාණයෙන් විශාලයි..
මෙයා ගැහැනු සතා..ප්‍රමානයෙන් පිරිමි සතාට වඩා විශාලයි.
ලන්කාවෙ විශාලතම සමනලත් මේ පැපිලියොනිඩේ කුලයටම අයත් බර්ඩ්වින්ග් වර්ගයේ සමනලයෙක්. මේ ඉන්නේ එයා... නම Ceylon Bird wing
මෙ තියෙන්නේ එයා වෙනුවෙන් ලන්කාවෙ නිකුත් කරපු මුද්දරය...
නමුත් විශාලතම නිදර්ශකය ලෙස ලන්කාවේදි සිලොන් බර්ඩ්වින්ග් සමනලයෙක් හමුවී තිබුනාට සාමාන්‍ය පරිසරයේදි විශාලතම සමනලයා ලෙස බහුලව හමුවෙන්නේ මේ පැපිලියොනිඩේ කුලයේම බ්ලු මොර්මන් සමනලයා.
අපි දැන් බලමු මෙ පැපිලියොනිඩේ කුලයේ ලන්කාවෙ ජීවත්වෙන වෙනත් සමනලුන් කවුද කියල... සාමාන්යෙන විශාලතම සමනලුන් මෙන්ම වර්න්වත් ඒ වගේම නැට්ටක් ආකාරයට පිහිටි අවර පියාපත් වලින්ද මේ කුලයේ සමලුන් සමන්විතයි.
මේ ගොල්ලො තමයි ලන්කාවේ විශාලතම සමනලුන්...
මේ රෙඩ් හෙලන්... ටිකක් දුර්ලබයි මම කලු පහනෙදි එකෙක් දැකලා තියෙනවා..
මෙයා ක්‍රිම්සන් රොස්
මෙයා කොමන් රොස්
මෙයා කොමන් මොර්මන්
ගෙවල් වල් දෙහිගස් වල දොඩම් ගස් වල තමයි මෙයා බිත්තර දාන්නේ...
මෙයා ටේල් ජේ
අනොද ගහේ තමයි බිත්තර දාන්නේ..ආ කට්ටියට කියන්න බැරි වුනා .සනලයෙක් බිත්තර දාන්නේ ඌට අන්නය වෙච්ච ගහක් නැත්නම් එක් කුලයක් ශාක වල විතරයි. [
දැලබුවො කියල මරන්න කලින් තව සැරයක් හිතල බලන්න මේ ලන්කාවෙ දුර්ලබම සමනලයෙක් වෙන්න පුලුවන් ඔය ගොල්ලො විනාශ කරන්නේ...
කොමන් බැන්ඩඩ් පීකොක් කියන්නේ මෙයාට...
ලන්කාවෙ ලස්සනම සමනලය කියල සමහර අය හදුන්වන්නේ මෙයාව.
තව මේ කුලයේ සමනලුන් ටික දෙනෙක් ඉන්නවා ඔක්කොම දැම්මෙ නෑ...
ලන්කාවෙ ඔක්කොම සනල් විශේශ 242 ක් ඉන්නව ...මේ අතරින් 41 ලන්කාවට ආවේනිකයි ...මේ ගොල්ලො අද මම කියපු පැපිලියොනිඩේ කුලය වගේ කුල නමයකට අයත්...
ඉතුරු කට්ටිය ගැන් වෙලාව තිබුනොත් දාන්නම්... සමනයන් ගැන ඉගෙන ගන්න කලින් ඔක්කොම එක වාගේ පෙනුනට මුන් ගැන ඉගෙන ගත්තම මාර intresting දෙයක් තමයි මුන් නිරීක්ශනය කරන එක..
ඔය ගොල්ලොත් පොඩ්ඩක් විමසිල්ලෙන් සමනලයො දිහා බලන්න පුරුදුවෙන්න...මම කොල වල ඉන්න දලබුවො දැක්කම උන් ගෙදර ගෙනත් බාජනයක් දාල ඒ ගහේම කොල ඌට ගෙනත් දිලා සමනලයෙක් කරල ඌව යවනවා..(වැරදි කොල ගෙනත් දුන්නොත් ඌට සොරි වෙයි ). දවසක් ඔය අනොද ගහේ හිටපු දැලඹුවො තුන් දෙනෙක් ගෙනත් ටේල් ජේ කියන සමනලයො තුන් දෙනෙක් හදල මම යැවුවා..යවපු ගමන් අර කාලකන්නි කරොල පෙන්ද කියන කුරුල්ලා එකෙක් කෑව බන්...

Last edited:

)