තිසර නිසා තමයි අපි බන්ගලියන් එක්ක තිබ්බ මුල් මැච් ටික නොන්ඩි නොවි දිනුවේ අනික මැක්ස්වෙල් ගැහුව කියල aussie පරදයිනෙ බන්
ඉක්මනට අමතක කරපං.අවුට් වුන ටික මතකෙට ගනින්.ඌ fail.




තිසර නිසා තමයි අපි බන්ගලියන් එක්ක තිබ්බ මුල් මැච් ටික නොන්ඩි නොවි දිනුවේ අනික මැක්ස්වෙල් ගැහුව කියල aussie පරදයිනෙ බන්




මම කියන්නෙ මචෝ playersල දෙන්නගෙන් ටීම් එකට බෝලින් පැත්තෙන් වැඩි වැඩක් තියෙන්නෙ තිසරගෙන්.ඒ වගේම තමා maxwell ෆෝම් වෙන වෙලාවත් sure කරන්න බෑ බං.තිසරගෙන් කවදාවත් බලාපොරොත්තු වෙලා නෑ උඩින් ඇවිත් හයියෙන් ගහන්න.ඔන්න ඕකයි වෙනස.උගේ හැකියාව Pure slogging.ඒක ඌ සුපිරියටම කරනවා.කාලෙ අවුල තමයි මටනම් හිතෙන්නෙ ලඟදි අපිට අපිට උගෙ හොඳ වැනිල්ලක් බලාගන්න වුනේ නැත්තේ ඒකයි.
තව දෙයක් කියනවනම් ඌට මැච් එකක් බේරන්නත් පුළුවන් ඉවසගෙන ගහල.අනික අමතක කරන්න එපා මචෝ.අපිට බලන්න හම්බවුනේ Maxwell හොඳට ගහපු ඉනිම විතරයි.අපිට ඌ fail වෙච්ච මග ඇරිලා.ඒ වුනාට තිසරට හොඳට වැදිච්ච ඒවා වගේම ෆේල් වෙච්චත් අපි බැලුවා.ලංකාවේ අපේ හැටිද මන්ද.මතක තියෙන්නෙ අවුට් වුන ඒවා විතරයි.
Me mata hithena de witharai.. Mama nam hithanne maxwell awith hondama limited over batsman kenek. Match winner kenek. Mata nam u thisrayata wada sahenna issrahin inna batek. Uge weda thawa issrahata balanna puluwan wei. Thawa ara fulkner inne.. Uth maara talented allrpunder kenek. Thisaraya koheda ban uge arch ekata bole watunoth gahai. Nathnam na. Blapan off side eke play melo rahak na ne. Improvise kiyala dekuth na. Improvise karanna on na adu gaane scoring areas tika thawa wedi kara gathta nam hari. U hema welema eka option ekak balan inne. Mid-wicket, lon on gahanna. Ehema ba ban international stage ake success wenna hema welema options deka thunak open eke thiya ganna one. Mokada thamage stong zone ekatama bowlersla ball karan na ne. Maxwell den deparak koheda gahuwwa 18 ball fifty. oka lagadima fastestma 50 gahai kiyala mata hithenawa.


තිසර නිසා තමයි අපි බන්ගලියන් එක්ක තිබ්බ මුල් මැච් ටික නොන්ඩි නොවි දිනුවේ අනික මැක්ස්වෙල් ගැහුව කියල aussie පරදයිනෙ බන්

ඔව් බං තිසරය Off එකේ බැටින්,බෝලිං හදාගෙන හොඳට ගහනවානම් රටටමනේ හොඳ.ඌ ඌට දෙන වැඩේ එලටම කරනවානම් ඒකනේ වෙන්න ඕනේ.Mehemai machan u ochchara gema adala deela anith unta ithu tiak kara ganna bari una eka unge weradda nemei. Anika u enekota lakunu 8 wicket 2i. 190 chase karanna thiyenawa. Echchara presuure situation ekak idala required rate eke 8tah wada aduwata genawa eka point ekakadi. Ajmalta ehema ohoma gahannawa kiyanne lesi pahasu deyak neme. Anika u india ekka thibba odi waladi ehema ashwinta ball dannama dun na. aapu gaman gahala elawanawa. Manda mata anuwa nam Maxwell ela limited overs batek. Issarahata thiyena match walath balamuko ne....

records නෙමෙයි මචෝ.මම player කෙනෙක්ව මීටර් වුනොත් හොඳට study කරනවා.maxwell ව නම් අල්ලගත්තෙ fu** of සීන් එකෙන් පස්සෙ.Maxwell ela player kenek kiyala kiwwe man uge records gena balala nam neme ban. Honda batekda kiyanna records balanna on na u bat karanawa overayak dekak beluwa nam kiyanna puluwan.


අද WI vs IND මැච් එක නිකන් fix වගේ නේද ඉන්දියන් කාරයොත් අන්තිම over එක එනකම් හෙමින් ගහුව NRR වැඩි කරගන්න ට්‍රයි කරන්නේ නැතුව මොකක් හරි තියෙනව වගෙ හිතෙනව මචන්ල



ඔව් බං තිසරය Off එකේ බැටින්,බෝලිං හදාගෙන හොඳට ගහනවානම් රටටමනේ හොඳ.ඌ ඌට දෙන වැඩේ එලටම කරනවානම් ඒකනේ වෙන්න ඕනේ.
බෝලිං වලනම් ලකුණු ලීක් වෙන්නේ හොඳ බෝල 4ක් විතර දාල ඊළඟ බෝලෙ off එකේ දාල දෙන නිසයි මට හිතෙන්නෙ.මිනිහට අවුල තියෙන්නෙ off එකම තමා.![]()
records නෙමෙයි මචෝ.මම player කෙනෙක්ව මීටර් වුනොත් හොඳට study කරනවා.maxwell ව නම් අල්ලගත්තෙ fu** of සීන් එකෙන් පස්සෙ.
බැටාගේ හොඳකම එන වෙලාව අනුව වෙනස්.බලාපොරොත්තු වෙන දේ වෙනවනම් ඒකයි වෙන්න ඕනේ.අද maxwellට වගේම තිසරටත් මැද්දට connect වුනොත් එදාට ඌ සිරා බැටෙක් වෙන්නත් බැරි නෑ ඔය විදියට.

machn T20 walin okkoma maninna ba.thisara naraka ekek neme supiri ekek.
oo echchara hithala balnne nathuwa wananna yanne ekai awula....
http://www.espncricinfo.com/world-t20/content/player/233514.html
http://www.espncricinfo.com/world-t20/content/player/325026.html
dennage avg balnna machn ODI wala....
maxwell udinma play karanna ena ekek neme 5,6 thama oogeth place eka.
thisarata mn dakina ekama awula thama asian pitch wala hdata perform karanna bari eka.mkda spinnerslata sup ewa gdak thiyna nisa....
maxwell 1st class match walath hoda waddek...
ooth uge widiyen hoda ekek....
thisaraya haduwoth elama batek karanna puluwan...
thisaraya hdta runs ganne fast bowlerlata....
spin unta play karaddi tikak kora....
eka SA wage pitch wala oo nelanna kamathi mn hithnne![]()
බැටින් වල 6 එන එකෙකුයි 7,8 ගහන එකෙකුයි average compare කරන එක එච්චර සාර්ථක නෑ මට හිතෙන හැටියට.තාම මැච් 24නෙ.උගේ talent එක ගැන අවුලක් මන් කිව්වේ නෑ.මං කිව්වේ තිසරව බලු කරන්න තරම් මූ පොරක් නෙමෙයි.එච්චරයි.
spinnersලාටත් බය නැතුව ගහනවනම් පුළුවන් බං.කුසල්ට්ත් අපු කාලේ ඔය අපලෙනෙ තිබ්බේ.ඌ දැන් දඩ බඩ ගාල ඉස්සරහට පැනල හරෝනව.තිසරත් අර පීටර්සන්ට ගැහුවා වගේ අනික් ස්පිනර්ස්ලටත් ගහන්න පුලුවන්නම්
<3<3<3<3<3




මං නිදාගන්න ගියා එහෙනං.දවස් ගානකින් පැය 4කට වඩා දවසට නිදාගත්තෙ නෑ .අද නිදාගන්නවා දවස් ගානකට හරියන්න.කට්ටියටම සුබ රාත්‍රියක්.
![]()



kusalwa ipl noyawa thiyanna barida ban...
ipl dammoth oka winasai....![]()
IPL විතරක් නෙවෙයි මචං දැන් යන විදිහට Test ගහන්න ඉන්න එකෙක් T20 ගැහුවත් උගේ රිද්මය තියාගන්න අමාරැයි කියලා තමයි මම හිතන්නේ. ක්‍රීඩකයෙක් ක්‍රිකට් ගහනවනම් හොදම දේ තමයි මේ තියෙන formats තුනෙන් දෙකක් විතරක් තෝරගෙන සෙල්ලම් කරන එක. කෙනෙක්ට පුලුවන් Test, ODI දෙකම ගහන්න. තව කෙනෙක්ට පුලුවන් ODI, T20 දෙක ගහන්න. හැබැයි format තුනම ගහන්න ගියොත් උෘට ඉක්මණින් ක්‍රිකට් ගහන එකට සමු දෙන්න පුලුවන්.
එකක් තමයි format තුනම සෙල්ලම් කරනකොට තියෙන match ප්‍රමාණය වැඩියි එතකොට තමන්ට තියෙන පීඩනය වැඩියි. ඒ වගේම format තුනම සෙල්ලම් කරද්දි ඔවුන්ට එකිනෙකට වෙනස් mind set එකකින් සෙල්ලම් කරන්න වෙනවා. T20 වල හරත අතේ ගැහුවට Test වල හොදට ඉවසීම තියෙන්න ඕනේ හරි බෝලෙට විතරක් සෙල්ලම් කරන්න (bowlers ලා ගත්තත් එහෙමයි) අනිත් කාරනේ තමයි format තුනම සෙල්ලම් කරන කෙනෙක්ට injury එන්න තියෙන හැකියාව හුගක් වැඩියි. අපිට ඒක හොදටම පේන්න තියෙනවා වර්තමානයේ. හුගක් ක්‍රීඩකයෝ අබාධ වලට ලක් වෙලා matches/tournaments miss වෙනවා.
හැබැයි සමහර players ලා ඔය format තුනම balance කරගෙන ගෙනියනවා දැකලා තියෙනවා. නමුත් ඔවුන්ගේ මානසිකත්වය මොන වගේද කියලා මම දන්නේ නෑ. මම හිතන්නේ ඔවුන් පරිස්සමින් format 2 කක් විතරක් play කරනවනම් මීට වඩා හොද දායකත්වයක් ඔවුන්ගේ team එකට දෙන්න පුලුවන් කියලා.