ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Yaluwane dakkada aluth Bajaj Pulsare, Pissu kora wuna meka dakka wele idan.

    (Pulsar CS400)

    dakka dakka machan oke bikes dekak release wela thiyanawa SS400 kiyala th..penumata hadala nan thiyanawa habai :)

    SS400
    Pulsar-SS400-2014.jpg
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;16437401 said:
    මෙන්න උබට හරියන නියම බාන්ඩයක් තියෙනවා..
    http://ikman.lk/en/hid-xenon-projector-lens-light-for-sale-ratnapura

    මට මක්කටය ලයිට්.. :baffled:
    මම මක්ක නැතත් ආසයි බයික් වල ඩිෆෝල්ට් පෙනුමට.. :dull:
    ඩිෆොල්ට් එන කෑලි වලට මං මාර ආසයි..
    ඔරිජනල් පෙනුම තියෙන්න ඕනෙනේ වහනයක් උනාම.. :frown:

    ඒකනේ මට ඔය කෑන් ගහපුවා,
    sm කරපුවා දිරවන්නේ නැත්තේ.. :angry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Yaluwane dakkada aluth Bajaj Pulsare, Pissu kora wuna meka dakka wele idan.

    (Pulsar CS400)

    මේකේ ඉස්සරහා ලස්සනයි.. :dull:
    එ්ත් අර පස්සට අන් කෑලි දෙක ගහලා නේද.. ගූ 70යි...

    dakka dakka machan oke bikes dekak release wela thiyanawa SS400 kiyala th..penumata hadala nan thiyanawa habai :)

    SS400

    මේකේ පස්ස ලස්සනයි
    ඉස්සරහා කැතයි..

    රත්තරනින් හැදුවත් ඉන්දියන් ටෙක්නොලජි නේ පුතාලා.. :baffled:
    අඹ සරණයි..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔන්න බලාගනින් pulsar 135ls with mono shock and front 2disk brakes

    9urfh3.jpg

    :baffled: HONDA :lol: :lol: :lol: :lol: :lol:
    මොකටද බං ඔය දහිරි වාට්ටුවට ඩිස්ක් දෙකක් ?? :rolleyes: දැන් ඉතින් බැක් වීල් ද කොහේද වෙනවා ඇති නේ :oo:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඔන්න බලාගනින් pulsar 135ls with mono shock and front 2disk brakes

    mono shock kalata passe heluwen wage :P :P okata double disk set kale break kalahama handata yannada danne naha :P :P:lol::lol:

    P.S ado mata waradila naththan moo mekata CB4 aekaka fork deke idanma kit aeka daala thiyenne :P balapanko issara wheel aekai engine aekai athara thiyana dura
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුලනේ...:P:P

    අදත් ගෙනාවා...:baffled::baffled:

    ~~~හීරෝ හොන්ඩ කුකුළන්ගේ ටිකිරි මොලේ...~~~

    u1ws4I2.jpg

    HONDA XL එකක ටැන්කියක් කෙලලා ඇරල තියෙන්නේ...:P:P

    මේක දැම්මේ මේ මනුස්සයට හිනාවෙන්න නෙමේ අපේ හීරෝ අනාථයාට හිනාවෙන්න විතරයි...:)
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: HONDA :lol: :lol: :lol: :lol: :lol:
    මොකටද බං ඔය දහිරි වාට්ටුවට ඩිස්ක් දෙකක් ?? :rolleyes: දැන් ඉතින් බැක් වීල් ද කොහේද වෙනවා ඇති නේ :oo:

    ඕක නම් ඉල්ලන් කන්න හදපු එකක්...:shocked:

    හාපෝ කන්ට්‍රෝල් බැලන්ස් ඇති මරු එකට. :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mono shock kalata passe heluwen wage :P :P okata double disk set kale break kalahama handata yannada danne naha :P :P:lol::lol:

    P.S ado mata waradila naththan moo mekata CB4 aekaka fork deke idanma kit aeka daala thiyenne :P balapanko issara wheel aekai engine aekai athara thiyana dura

    CB4 ෆෝර්ක් දෙක ඔයිට පොඩ්ඩක් මහත නැද්ද බන්?:rolleyes:

    අඩේ අද පිලියන්දලදි දැක්කා kawasaki balius එකක් කලු.

    Kawasaki_Balius_II_bike_wallpaper.jpg

    ඇඬෙන්න හදල තිබ්බ. මං හිතන්නේ පේන්ට් කරපු ගමන්. සුපිරි කන්ඩිෂන් එකට අරන් තිබ්බ බයික් එක.:D
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ආ කුකුලනේ...:P:P

    අදත් ගෙනාවා...:baffled::baffled:

    ~~~හීරෝ හොන්ඩ කුකුළන්ගේ ටිකිරි මොලේ...~~~

    http://i.imgur.com/u1ws4I2.jpg

    HONDA XL එකක ටැන්කියක් කෙලලා ඇරල තියෙන්නේ...:P:P

    මේක දැම්මේ මේ මනුස්සයට හිනාවෙන්න නෙමේ අපේ හීරෝ අනාථයාට හිනාවෙන්න විතරයි...:)

    බලපන් ලංකාවේ උන්ගේ වැඩ.
    හැබැයි ඉතින් අවුලක් නෑ
    කොහොමත් Hero + Honda නේ... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අඩේ මට මාර ගේමක් දෙන්න වෙලානේ බන් කිරියට එන්න...

    ලෝඩ් වෙන්නෙ නෑ මචන්ලා...
    මාරම අවුල්. කැශ් ඔක්කොම ක්ලියර් කරල තියෙන්නේ..

    :dull: මටත් එහෙමයි.... හැම වෙලේම ප්‍රොක්සි එරර් කිය කියා එනවා..... කෑෂ් ක්ලියර් කරලා ඉවරයක් නෑ........ :growl::angry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :dull: මටත් එහෙමයි.... හැම වෙලේම ප්‍රොක්සි එරර් කිය කියා එනවා..... කෑෂ් ක්ලියර් කරලා ඉවරයක් නෑ........ :growl::angry:

    නොදිකින් කුකුලෝ දෙන්නා.
    තොපිට කිරියට විතරයි අවුල.
    මට මෙලෝ හුයන්නක් කරගන්න බෑ නේ බං :dull: :nerd:
    නෙට් ලිමිට් පැලනා
    පැයට මීටර් 100යි වගේ වේගේ :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    හරිදුවා hid projector වලට එන බල්බ් එකේ base එක මොකක්ද ? (h1,h7 etc..)
     
    Status
    Not open for further replies.