Yaluwane dakkada aluth Bajaj Pulsare, Pissu kora wuna meka dakka wele idan.
(Pulsar CS400)

මට පේන්නේ පාන් ගෙන්න ගිහින් අර කුප්පි ලාම්පුව නිවිලා නිසා කලුවරේම ලිදකට වැටිලා වගේ![]()
ජන්තු අයියා;16437401 said:මෙන්න උබට හරියන නියම බාන්ඩයක් තියෙනවා..
http://ikman.lk/en/hid-xenon-projector-lens-light-for-sale-ratnapura

Yaluwane dakkada aluth Bajaj Pulsare, Pissu kora wuna meka dakka wele idan.
(Pulsar CS400)
![]()

dakka dakka machan oke bikes dekak release wela thiyanawa SS400 kiyala th..penumata hadala nan thiyanawa habai
SS400
![]()
Yaluwane dakkada aluth Bajaj Pulsare, Pissu kora wuna meka dakka wele idan.
(Pulsar CS400)
![]()

ඔන්න බලාගනින් pulsar 135ls with mono shock and front 2disk brakes
![]()
HONDA

දැන් ඉතින් බැක් වීල් ද කොහේද වෙනවා ඇති නේ 
ඔන්න බලාගනින් pulsar 135ls with mono shock and front 2disk brakes
![]()
![]()
![]()
okata double disk set kale break kalahama handata yannada danne naha

balapanko issara wheel aekai engine aekai athara thiyana dura

HONDA
![]()
![]()
![]()
![]()
මොකටද බං ඔය දහිරි වාට්ටුවට ඩිස්ක් දෙකක් ??දැන් ඉතින් බැක් වීල් ද කොහේද වෙනවා ඇති නේ
![]()

mono shock kalata passe heluwen wage![]()
okata double disk set kale break kalahama handata yannada danne naha
![]()
P.S ado mata waradila naththan moo mekata CB4 aekaka fork deke idanma kit aeka daala thiyennebalapanko issara wheel aekai engine aekai athara thiyana dura

ආ කුකුලනේ...
අදත් ගෙනාවා...
~~~හීරෝ හොන්ඩ කුකුළන්ගේ ටිකිරි මොලේ...~~~
http://i.imgur.com/u1ws4I2.jpg
HONDA XL එකක ටැන්කියක් කෙලලා ඇරල තියෙන්නේ...
මේක දැම්මේ මේ මනුස්සයට හිනාවෙන්න නෙමේ අපේ හීරෝ අනාථයාට හිනාවෙන්න විතරයි...![]()

ඕක නම් ඉල්ලන් කන්න හදපු එකක්...
හාපෝ කන්ට්‍රෝල් බැලන්ස් ඇති මරු එකට.![]()

අඩේ මට මාර ගේමක් දෙන්න වෙලානේ බන් කිරියට එන්න...
ලෝඩ් වෙන්නෙ නෑ මචන්ලා...
මාරම අවුල්. කැශ් ඔක්කොම ක්ලියර් කරල තියෙන්නේ..
මටත් එහෙමයි.... හැම වෙලේම ප්‍රොක්සි එරර් කිය කියා එනවා..... කෑෂ් ක්ලියර් කරලා ඉවරයක් නෑ........ 

මටත් එහෙමයි.... හැම වෙලේම ප්‍රොක්සි එරර් කිය කියා එනවා..... කෑෂ් ක්ලියර් කරලා ඉවරයක් නෑ........
![]()