හුරේ හෙට මං කෑලි බලන්න යනවෝ....
![]()
![]()
ඈහ්...... හුරේ..... දැන් කොයි කොයි පලාත්වල කෑලි ද බලන්නේ......?? 
හුරේ හෙට මං කෑලි බලන්න යනවෝ....
![]()
![]()
ඈහ්...... හුරේ..... දැන් කොයි කොයි පලාත්වල කෑලි ද බලන්නේ......?? 
හරිදුවා hid projector වලට එන බල්බ් එකේ base එක මොකක්ද ? (h1,h7 etc..)

ඈහ්...... හුරේ..... දැන් කොයි කොයි පලාත්වල කෑලි ද බලන්නේ......??
![]()

උඹල කවුරුහරි මේ බයික් පැරඩ් එක දැක්කද.....
මම කලින් දැකල නැති බයික් ටිකක් දැක්කේ......
මේ බයික් වල මොඩ්ල් මොනවද කියල කියන්න පුලුවනිද.....![]()

පරණ ට්රයම්ෆ් ඒවද කියල හිතුන. ඒත් නෑ.බුලට් කියන්නේ බ්රෑන්ඩ් එකක් නෙමේ දන්න තරමින්..

"BULLET"
මිනිපුර මාමිට සතුටින් කියන්න ඕනෙ එකක්වත් අඳුරගන්න බැරිවුනා...පරණ ට්රයම්ෆ් ඒවද කියල හිතුන. ඒත් නෑ.බුලට් කියන්නේ බ්රෑන්ඩ් එකක් නෙමේ දන්න තරමින්..
අනේ මංදා...![]()
බුලට් කියන්නේ රෝයල් එන්ෆිල්ඩ් එකේ මොඩල් එකක්. එව්ව ඇවිල්ල ක්ලැසික් බයික්ස්. ඕව ඉන්දියාවේ නම් හෙන ජනප්රියයි
මම දාන්න හදපු එක මේ උස්වැටකෙයියාවේ කුකුල දාලා..

thnx...මම හිතන්නේ සහ ගූගල් හිතන විදිහට
Royal Enfield ලා ලංකාවට පැමිණීම හේතුකොට ගෙන .
උන්ගේ වැඩක් ඕකෙ..
http://royalenfield.com/srilanka/
https://www.facebook.com/RoyalEnfieldSriLanka
මොකෝ බන් මේ 135 LS එකේ පස්ස පැත්ත ඔච්චර උස්සල හදන්නේ? අනික handle එකත් ටැංකිය පල්ලේ ගහල කොටට එන්නේ?ඔන්න බලාගනින් pulsar 135ls with mono shock and front 2disk brakes