ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවා hid projector වලට එන බල්බ් එකේ base එක මොකක්ද ? (h1,h7 etc..)

    ඒකේ හරියට බේස් එකක් නෑ බන්.:dull:

    G3 ප්‍රොජෙක්ටර් කියලත් කියනව. සමහර ඒව තියනව වෙන ස්ටෑන්ඩර්ඩ් ඇඩැප්ටර් තියන.

    වැඩිපුර තියෙන්නෙ මේක බන්..:rolleyes:

    $T2eC16hHJIUFHIBIwfG!BR6Qcj,vTg~~60_12.JPG
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹල කවුරුහරි මේ බයික් පැරඩ් එක දැක්කද.....
    මම කලින් දැකල නැති බයික් ටිකක් දැක්කේ......
    මේ බයික් වල මොඩ්ල් මොනවද කියල කියන්න පුලුවනිද.....:)

    2014-03-23 15.09.35.jpg

    2014-03-23 15.10.03.jpg

    2014-03-23 15.10.48.jpg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උඹල කවුරුහරි මේ බයික් පැරඩ් එක දැක්කද.....
    මම කලින් දැකල නැති බයික් ටිකක් දැක්කේ......
    මේ බයික් වල මොඩ්ල් මොනවද කියල කියන්න පුලුවනිද.....:)

    අලුත් ජාතියක් වෙන්නැති නේ ? :rolleyes:
    චයිනා ඕර් මැලේසියා ??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මිනිපුර මාමිට සතුටින් කියන්න ඕනෙ එකක්වත් අඳුරගන්න බැරිවුනා...:shocked: පරණ ට්‍රයම්ෆ් ඒවද කියල හිතුන. ඒත් නෑ.බුලට් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් නෙමේ දන්න තරමින්..:rolleyes:

    අනේ මංදා...:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    බුලට් කියන්නේ රෝයල් එන්ෆිල්ඩ් එකේ මොඩල් එකක්. එව්ව ඇවිල්ල ක්ලැසික් බයික්ස්. ඕව ඉන්දියාවේ නම් හෙන ජනප්‍රියයි
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    මිනිපුර මාමිට සතුටින් කියන්න ඕනෙ එකක්වත් අඳුරගන්න බැරිවුනා...:shocked: පරණ ට්‍රයම්ෆ් ඒවද කියල හිතුන. ඒත් නෑ.බුලට් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් නෙමේ දන්න තරමින්..:rolleyes:

    අනේ මංදා...:dull:

    මම හිතන්නේ සහ ගූගල් හිතන විදිහට
    Royal Enfield ලා ලංකාවට පැමිණීම හේතුකොට ගෙන .
    උන්ගේ වැඩක් ඕකෙ..

    http://royalenfield.com/srilanka/

    https://www.facebook.com/RoyalEnfieldSriLanka
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බුලට් කියන්නේ රෝයල් එන්ෆිල්ඩ් එකේ මොඩල් එකක්. එව්ව ඇවිල්ල ක්ලැසික් බයික්ස්. ඕව ඉන්දියාවේ නම් හෙන ජනප්‍රියයි

    :angry: මම දාන්න හදපු එක මේ උස්වැටකෙයියාවේ කුකුල දාලා.. :angry: :angry: :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනිපුර මාමිට සතුටින් කියන්න ඕනෙ එකක්වත් අඳුරගන්න බැරිවුනා...:shocked: පරණ ට්‍රයම්ෆ් ඒවද කියල හිතුන. ඒත් නෑ.බුලට් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් නෙමේ දන්න තරමින්..:rolleyes:

    අනේ මංදා...:dull:
    :baffled:
    පරන ඒවා නම් වෙන්න බෑ. අලුත් නොම්බර තිබුනේ. හැමෝගෙම පිටිපස්සෙ ඔය කොඩියක් ගහගෙන තිබුනා. උන් සෙට් එක නිකන් ෆොර්සස්වගේ දැනුනේ.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බුලට් කියන්නේ රෝයල් එන්ෆිල්ඩ් එකේ මොඩල් එකක්. එව්ව ඇවිල්ල ක්ලැසික් බයික්ස්. ඕව ඉන්දියාවේ නම් හෙන ජනප්‍රියයි
    :):)
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඔන්න බලාගනින් pulsar 135ls with mono shock and front 2disk brakes
    මොකෝ බන් මේ 135 LS එකේ පස්ස පැත්ත ඔච්චර උස්සල හදන්නේ? අනික handle එකත් ටැංකිය පල්ලේ ගහල කොටට එන්නේ?:dull:
    150 නම් නියම ගානට තියනවා...
     
    Status
    Not open for further replies.