EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලෝයර් කෙනෙක් වෙන්න ඕනා මට..... යකෝ ප්‍රින්ට් අවුට් 4ක් ගහලා, එන උන්ගෙන් සයින් කරගත්තත්, 20,000ක් අතේ...... :dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලෝයර් කෙනෙක් වෙන්න ඕනා මට..... යකෝ ප්‍රින්ට් අවුට් 4ක් ගහලා, එන උන්ගෙන් සයින් කරගත්තත්, 20,000ක් අතේ...... :dull:
    Loyer kenek mokatada..me hadissiye..wade hari wage ehenam....:rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුරේ......
    ලබ්බ බස් 2යි , ගෙවල් දෙකෙයි අයිතිය පවරාගෙන ලිගලි

    :shocked:
    http://www.elakiri.com/forum/showpost.php?p=16440025&postcount=1905

    Loyer kenek mokatada..me hadissiye..wade hari wage ehenam....:rolleyes::rolleyes:

    :shocked: මගුලක් කියවන්න එපා යකෝව්........ :angry: ශොප් එකේ බදු ඔප්පු ලියාගන්න ගියා....... :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    uge submarine ekak mama parana yakada walata wikunanna yanawalu.....
    oo moode kimidichcha submarine ekak............:dull:
    හපෝ ඌ කිමිදිච එවා උඹ පදින්න යන්න එපා දන්නවනේ වෙන දේ.......:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විකියෝ මෙන්න පැන්ශන් යනකොටත් කෙලවෙන්න වගේ යන්නේ.....:(:dull:

    රාජ්‍ය සේවකයාට මෙතෙක් හිමිව තිබු විශ්‍රාම පාරිතෝෂිතය අහෝසි කරන්නට යතියි පවසමින් කොළඹ ටොරින්ටන් පෙදෙසේ රාජ්‍යය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය අසලදී අද උදෑසන විරෝධයක් පැවැත්විණි.
    වසර 113 ක තරම් අධික කාලයක සිට මෙම සහන පාරිතෝෂිතය රාජ්‍ය සේවකයාට හිමිව තිබු බවත් එය බැංකුවට ගෙවීමට ගත් තීරණය විශ්‍රාමිකයින්ට දැඩි තීරණයක් බවත් එය හකුලා ගන්නා ලෙස රජයට බල කරන බවත් නියෝජිතයෝ කීහ.

    (lankadeepa)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකියෝ මෙන්න පැන්ශන් යනකොටත් කෙලවෙන්න වගේ යන්නේ.....:(:dull:

    රාජ්‍ය සේවකයාට මෙතෙක් හිමිව තිබු විශ්‍රාම පාරිතෝෂිතය අහෝසි කරන්නට යතියි පවසමින් කොළඹ ටොරින්ටන් පෙදෙසේ රාජ්‍යය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය අසලදී අද උදෑසන විරෝධයක් පැවැත්විණි.
    වසර 113 ක තරම් අධික කාලයක සිට මෙම සහන පාරිතෝෂිතය රාජ්‍ය සේවකයාට හිමිව තිබු බවත් එය බැංකුවට ගෙවීමට ගත් තීරණය විශ්‍රාමිකයින්ට දැඩි තීරණයක් බවත් එය හකුලා ගන්නා ලෙස රජයට බල කරන බවත් නියෝජිතයෝ කීහ.

    (lankadeepa)
    ඔව් මචන් ඊයේ නැන්දම්මා , විශ්‍රාම වැටුප් එකට ගියා, එටහ්නත් ෆට්ට උද්ගොෂනෙලු , මහියා කුණුවෙන්න බනිනවාලු
    දැන් කොරන්න යන්නේ , අර එකවර හම්බවෙන ගැන ලෝන් එකක් විදියටලු දෙන්නේ මොකද්දෝ ලබ්බක් , මේ කාලකන්නි ඒවා ඔක්කොම කෙලලා එකයි
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් මචන් ඊයේ නැන්දම්මා , විශ්‍රාම වැටුප් එකට ගියා, එටහ්නත් ෆට්ට උද්ගොෂනෙලු , මහියා කුණුවෙන්න බනිනවාලු
    දැන් කොරන්න යන්නේ , අර එකවර හම්බවෙන ගැන ලෝන් එකක් විදියටලු දෙන්නේ මොකද්දෝ ලබ්බක් , මේ කාලකන්නි ඒවා ඔක්කොම කෙලලා එකයි
    ඔය එකපාර දෙන්නේ බෙසික් එක x 24 නේද, පොඩි ගානක්......:(
    ඒකටත් කෙලින්නද යන්නේ......:angry: