Webfamily එකට මාරු වෙන එක මෝඩ වැඩක්ද

? මේ 512kbps ස්පීඩ් එක නම් එපා වෙලා තියෙන්නෙ
. මම ගොඩක් බාන්නෙ නෑ. ඇත්තම කිව්වොත් මේ චා ස්පීඩ් එක හින්ද down කිරිල්ලත් එපා වෙල තියෙන්නෙ
.මේ තියෙන්නෙ මෙ මාසෙ usage එක දැනට . කොහොමත් 15GB වලින් එහා යන්නෙම් නෑ. මොකද උබල කියන්නෙ 
Total 1100MB 13789MB 149:23:11
Last edited:




