පොඩි මල්ලි සහ චූටි මල්ලි
දකින්නත් ඇති. දැකපු නැති උන් බලල ෆන් එකක් ගනිල්ලා කාලෙකට පස්සෙ. 




පට්ට මචන්! TFSno
මුන් දෙන්නේගෙ YouTube Chanel එකේ දෙරණ FM කතා ගොඩක් යනවා හැමදාම 1ක් වගේ අලුතෙන් දානවා... පට්ට!
දැන් නෙ දැක්කෙ! උඹ මේ එක එක වෙලාවට avatar එක මාරු කරනවා අඳුන්නන්නත් බෑ රෙප් දෙන්න යනවා අපිත්! බොට ලඟදි රෙප් දීලා තියෙන්නෙ.. දැන් නෑ පල!![]()
කව්ද රෙප් ඉල්ලුවෙ සෙද්ද තියාගනින් අස්සෙ 
