යාළුවා;16444627 said:මට අද හාෆ් ඩේ.. අපි යනෝ.... ගෙදර ගිහින් ආයෙ හිතුනොත් එනෝ.....
හෙටත් වැඩ නැතෝ.......
ටටා කොල්ලනේ

වැඩ්ඩා;16444628 said:අයියෝ........

balapanko. truth karaya boru kiyala kiyala ganu lamai rawattagena dan rawula gini aran inne.![]()

hm ehemada ubala mehema hari innawa dekeema sathutakdanne danne machan.
matath kalayak EK wadiya enna une na. dan maseka witara indan thamai apahu nithara enna gatte.
pawu ban eka athakata e 3 dena....
Thun kon preema kathaawa... Truth ta kenek Thoora ganna wei....
![]()
උබ මිගමු නේද ඉන්නේයාළුවා;16444597 said:මම දන්නෙ නෑ බන්![]()
යාළුවා;16444602 said:අර නිහඬ ගමනේ මේ තරම් දුර සින්දුවේ වගේ සීන් එකක් වෙයිද දන්නෙත් නෑ නේද?![]()



චන්දෙ දාපං ලන්සටයාළුවා;16444627 said:මට අද හාෆ් ඩේ.. අපි යනෝ.... ගෙදර ගිහින් ආයෙ හිතුනොත් එනෝ.....
හෙටත් වැඩ නැතෝ.......
ටටා කොල්ලනේ

යාළුවා;16444653 said:තුන් කොන් ප්‍රේමවෘතාන්තය
![]()
![]()
![]()
නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ...
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ..
බඹර නාදේ - ඇසෙන මානේ
රැදෙනු මාගේ - සුවඳ වාගේ..//
ප්‍රාර්ථනා තවරා - ආදරේ
ඉන්න ඉඩදෙන්න තුරුලේ...
හිනැහෙනා කල්පනා..
ඔබ නිසයි ජීවිතේ...
ඇඟිලිතුඩු තදකර මගෙ නලලේ..
සිහින සියුමැලි නුඹෙ දෙතොලතරේ..
ගැඹුරු හද කැලඹුව ඔය කඳුලේ..
රහස නොහැඟේ මගෙම ලදුනේ...
දෑත් විදා ලමැදේ - ආදරේ
දෙන්න විදගන්න රිසිසේ..
නිමනොවේ කිසිදිනේ..
මේ පැතුම් මා හදේ...
ලබන හැම ආත්මයම ඔබගේ..
ලඟම ඉන්නයි මම නම් පැතුවේ
පනට පන දී මදිවි කතරේ..
නොයමි රහසේ රකිමි පනසේ..
නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ...
මිහිරි මතකේ සැරිසරා නුබ
නවාතැන් ගෙන දෑසේ..
බඹර නාදේ - ඇසෙන මානේ
රැදෙනු මාගේ - සුවඳ වාගේ..//

පරාටයක් කාල නෑ බං කාලෙකින්.උබ මිගමු නේද ඉන්නේ
මීගමුවේ තියෙනව මාරු පරාට කඩයක් තාම තියෙනවද දන්නෙ නෑ
බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සෙ
ඇන්ටි කෙනෙක් අයිති කඩේ




යාළුවා;16444627 said:මට අද හාෆ් ඩේ.. අපි යනෝ.... ගෙදර ගිහින් ආයෙ හිතුනොත් එනෝ.....
හෙටත් වැඩ නැතෝ.......
ටටා කොල්ලනේ


hmm hmm Bye bye.Parissamen Jack nogaha Pala.... 
ඉස්සර 2009 කාලේ අපි කෑවා ජයනි ආපු කාලේයාළුවා;16444676 said:පරාටයක් කාල නෑ බං කාලෙකින්.
කොතනද කියන්නෙ උඹ. අලුත් බස් ටෑන්ඩ් ඒක ගැහුවට පස්සෙද උඹ ආවෙ
උබට කිව්වද ඌවැඩ්ඩා;16444677 said:ටෲත්ගේ ලැප්එක කැඩිලා නිසා එන්න විදියක් නැහැලු.. ලගදීම එව්වනම් කිව්වා... නංගිලා දෙන්නට කියන්න අඩන්නේ නැතුව ඉන්න කියලා !!!![]()

