|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රිදෙයි රිදෙයි රිදෙයි

    :lol: pawu ban eka athakata e 3 dena.... :( Thun kon preema kathaawa... Truth ta kenek Thoora ganna wei.... :dull:

    තුන් කොන් ප්‍රේමවෘතාන්තය




    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ...
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ..

    බඹර නාදේ - ඇසෙන මානේ
    රැදෙනු මාගේ - සුවඳ වාගේ..//

    ප්‍රාර්ථනා තවරා - ආදරේ
    ඉන්න ඉඩදෙන්න තුරුලේ...
    හිනැහෙනා කල්පනා..
    ඔබ නිසයි ජීවිතේ...

    ඇඟිලිතුඩු තදකර මගෙ නලලේ..
    සිහින සියුමැලි නුඹෙ දෙතොලතරේ..
    ගැඹුරු හද කැලඹුව ඔය කඳුලේ..
    රහස නොහැඟේ මගෙම ලදුනේ...

    දෑත් විදා ලමැදේ - ආදරේ
    දෙන්න විදගන්න රිසිසේ..
    නිමනොවේ කිසිදිනේ..
    මේ පැතුම් මා හදේ...

    ලබන හැම ආත්මයම ඔබගේ..
    ලඟම ඉන්නයි මම නම් පැතුවේ
    පනට පන දී මදිවි කතරේ..
    නොයමි රහසේ රකිමි පනසේ..

    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ...
    මිහිරි මතකේ සැරිසරා නුබ
    නවාතැන් ගෙන දෑසේ..

    බඹර නාදේ - ඇසෙන මානේ
    රැදෙනු මාගේ - සුවඳ වාගේ..//
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;16444597 said:
    මම දන්නෙ නෑ බන් :no:
    උබ මිගමු නේද ඉන්නේ
    මීගමුවේ තියෙනව මාරු පරාට කඩයක් තාම තියෙනවද දන්නෙ නෑ
    බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සෙ
    ඇන්ටි කෙනෙක් අයිති කඩේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;16444627 said:
    මට අද හාෆ් ඩේ.. අපි යනෝ.... ගෙදර ගිහින් ආයෙ හිතුනොත් එනෝ.....:)
    හෙටත් වැඩ නැතෝ.......:rofl:
    ටටා කොල්ලනේ :P
    චන්දෙ දාපං ලන්සට :lol:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16444653 said:
    තුන් කොන් ප්‍රේමවෘතාන්තය




    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ...
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ..

    බඹර නාදේ - ඇසෙන මානේ
    රැදෙනු මාගේ - සුවඳ වාගේ..//

    ප්‍රාර්ථනා තවරා - ආදරේ
    ඉන්න ඉඩදෙන්න තුරුලේ...
    හිනැහෙනා කල්පනා..
    ඔබ නිසයි ජීවිතේ...

    ඇඟිලිතුඩු තදකර මගෙ නලලේ..
    සිහින සියුමැලි නුඹෙ දෙතොලතරේ..
    ගැඹුරු හද කැලඹුව ඔය කඳුලේ..
    රහස නොහැඟේ මගෙම ලදුනේ...

    දෑත් විදා ලමැදේ - ආදරේ
    දෙන්න විදගන්න රිසිසේ..
    නිමනොවේ කිසිදිනේ..
    මේ පැතුම් මා හදේ...

    ලබන හැම ආත්මයම ඔබගේ..
    ලඟම ඉන්නයි මම නම් පැතුවේ
    පනට පන දී මදිවි කතරේ..
    නොයමි රහසේ රකිමි පනසේ..

    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ...
    මිහිරි මතකේ සැරිසරා නුබ
    නවාතැන් ගෙන දෑසේ..

    බඹර නාදේ - ඇසෙන මානේ
    රැදෙනු මාගේ - සුවඳ වාගේ..//

    dan yanawa kiwwa neda? :rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබ මිගමු නේද ඉන්නේ
    මීගමුවේ තියෙනව මාරු පරාට කඩයක් තාම තියෙනවද දන්නෙ නෑ
    බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සෙ
    ඇන්ටි කෙනෙක් අයිති කඩේ
    පරාටයක් කාල නෑ බං කාලෙකින්.:(
    කොතනද කියන්නෙ උඹ. අලුත් බස් ටෑන්ඩ් ඒක ගැහුවට පස්සෙද උඹ ආවෙ
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    ටෲත්ගේ ලැප්එක කැඩිලා නිසා එන්න විදියක් නැහැලු.. ලගදීම එව්වනම් කිව්වා... නංගිලා දෙන්නට කියන්න අඩන්නේ නැතුව ඉන්න කියලා !!! :lol::lol::lol:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16444627 said:
    මට අද හාෆ් ඩේ.. අපි යනෝ.... ගෙදර ගිහින් ආයෙ හිතුනොත් එනෝ.....:)
    හෙටත් වැඩ නැතෝ.......:rofl:
    ටටා කොල්ලනේ :P

    mehema khomada ithin Ratak diyunu wenne??? :oo::oo::rofl: hmm hmm Bye bye.Parissamen Jack nogaha Pala.... :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;16444676 said:
    පරාටයක් කාල නෑ බං කාලෙකින්.:(
    කොතනද කියන්නෙ උඹ. අලුත් බස් ටෑන්ඩ් ඒක ගැහුවට පස්සෙද උඹ ආවෙ
    ඉස්සර 2009 කාලේ අපි කෑවා ජයනි ආපු කාලේ
    කලින් බස් ස්ටෑන්ඩ් එක තිබ්බ අර මඩ වල අයිනෙන් ඇතුලට ගිහින් තියෙන්නෙ කඩේ
    ගෑණු කෙනෙක් තමයි මුදලාලි හිටියේ පට්ටම රසයි එකේ
    පට්ට පෝලිම් පරාට කන්න
    කොත්තු වගේ කපල හොදිත් දාල දෙනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;16444677 said:
    ටෲත්ගේ ලැප්එක කැඩිලා නිසා එන්න විදියක් නැහැලු.. ලගදීම එව්වනම් කිව්වා... නංගිලා දෙන්නට කියන්න අඩන්නේ නැතුව ඉන්න කියලා !!! :lol::lol::lol:
    උබට කිව්වද ඌ
    කියපන් මම මතක් කරන්න කිව්ව කියලා :lol::lol: