ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මොකෝ බන් මේ බැදපු එකාට කුපදියා කියන්නේ. අහිංසක කොල්ලෙක්නේ
ඒකනේ බන් බලහන්කො
පෙනුමට නොරැවටෙන්න.:dull:
මටත් කියන්න තියෙන්නේ ඕක තමා :dull::P
හපොයි,:rofl:
රැවුල් ගස් 2ක් 3ක් වැවිලට තිබුනට මුත් එහෙම තමා බන් රැවැටෙන්න එපා :rolleyes:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒකනේ බන් බලහන්කො

    මටත් කියන්න තියෙන්නේ ඕක තමා :dull::P

    රැවුල් ගස් 2ක් 3ක් වැවිලට තිබුනට මුත් එහෙම තමා බන් රැවැටෙන්න එපා :rolleyes:

    හෙටත් පොලු තියයිද?:dull:

    හොඳටම රිදෙයි මේකට නම්.
    :P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    යකුනේ මේ ඉන්දියන් ප්ලාස්ටික් කෑලි හදන්නේ රත්තරං වලින්ද ?
    රිදි වලින්ද.. :rolleyes: :rolleyes: :angry: :angry: :angry: :angry:

    ඉස්සරහා හෙඩිලයිට් කවුලින් එක විතරක් රුපියල්ම 2000 ක් කීවා බං..
    මීටර් නම් නෑ කීවා.. :( එකත් 2500 ට වගේ දෙන්නම් කීවා.. :dull:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    w නෙවේ බන් VW 2010/09 මාසේ reg කරලා තියෙන්නේ.
    body condition සුපිරි. හැප්පිලා අනන් මනං නැ.
    ඔය ගාන තමයි TDI කිව්වෙත් 1.45 කියලා 1.40 දෙන්න කිව්වා.
    1.55 කාටවත් දීගත්තොත් ගොඩ.
    එල මචෝ. bike මර්කෙට් එකේ හොද දැනුමක් උබලට තියනවනේ..:)

    ae gaanata denna puluwan machan habai ithin tikak iwasanna wei..indian bike aekka nitharama happena porak 1.55 ta oka ganne naha mokada bike aeka start karala sadden duwapu gaana kiyana porawal dan innawa :no::no: aenisa 1.60k withara net aeke ad aeka daala poddak balanna ko 1.50 ta wage denna puluwan wei..habai engine hadapu katha kiyanna aepa..
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    යකුනේ මේ ඉන්දියන් ප්ලාස්ටික් කෑලි හදන්නේ රත්තරං වලින්ද ?
    රිදි වලින්ද.. :rolleyes: :rolleyes: :angry: :angry: :angry: :angry:

    ඉස්සරහා හෙඩිලයිට් කවුලින් එක විතරක් රුපියල්ම 2000 ක් කීවා බං..
    මීටර් නම් නෑ කීවා.. :( එකත් 2500 ට වගේ දෙන්නම් කීවා.. :dull:

    ona kaali tika monawada kiyanna balanna aduwata aran denna puluwan wei :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හයියෝ... 3000ක් දීල ගත්ත සර්කිට් එකක් පිච්චුනා...:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හයියෝ... 3000ක් දීල ගත්ත සර්කිට් එකක් පිච්චුනා...:(

    මචන් මල්ලි පල්සර් 135 ද 150 ද බන් හොඳ ? ගණන් එහෙම දන්නවද මේ දෙකේ :rolleyes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    යකුනේ මේ ඉන්දියන් ප්ලාස්ටික් කෑලි හදන්නේ රත්තරං වලින්ද ?
    රිදි වලින්ද.. :rolleyes: :rolleyes: :angry: :angry: :angry: :angry:
    ඉස්සරහා හෙඩිලයිට් කවුලින් එක විතරක් රුපියල්ම 2000 ක් කීවා බං..
    මීටර් නම් නෑ කීවා.. :( එකත් 2500 ට වගේ දෙන්නම් කීවා.. :dull:

    කොහෙන්ද ඕවා බැලුවේ?

    ae gaanata denna puluwan machan habai ithin tikak iwasanna wei..indian bike aekka nitharama happena porak 1.55 ta oka ganne naha mokada bike aeka start karala sadden duwapu gaana kiyana porawal dan innawa :no::no: aenisa 1.60k withara net aeke ad aeka daala poddak balanna ko 1.50 ta wage denna puluwan wei..habai engine hadapu katha kiyanna aepa..

    බලමු මචෝ තම හරි තීරණයක් නැ
    හයියෝ... 3000ක් දීල ගත්ත සර්කිට් එකක් පිච්චුනා...:(
    මොකක්ද බන් ඔය සර්කිට් එක
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් මල්ලි පල්සර් 135 ද 150 ද බන් හොඳ ? ගණන් එහෙම දන්නවද මේ දෙකේ :rolleyes:

    අහන්න දෙයක් නෑ 150 ආලවක මොඩ්ල් තමා හොඳ.:)

    මක්කැයි හදිස්සියේ...:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහෙන්ද ඕවා බැලුවේ?

    බලමු මචෝ තම හරි තීරණයක් නැ

    මොකක්ද බන් ඔය සර්කිට් එක

    මෙන්න මේක බන්.
    ප්‍රොජෙක්ට් එක හැදුවෙ මේකෙන්. :(

    $(KGrHqN,!rMFJDO48sfGBS(5M9mf3g~~60_35.JPG
     
    Status
    Not open for further replies.