ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මෙන්න මේක බන්.
    ප්‍රොජෙක්ට් එක හැදුවෙ මේකෙන්. :(

    $(KGrHqN,!rMFJDO48sfGBS(5M9mf3g~~60_35.JPG

    mokakda ban me?ida thiyenawanam podi wistarayak dapan :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mokakda ban me?ida thiyenawanam podi wistarayak dapan :baffled:

    ඕකට කියන්නෙ CPLD කියල(Complex programmable logic device). :)

    සරලව කිව්වොත් අපි ලියන ප්‍රෝග්‍රැම් එකකට අදාල සර්කිට් එක ඔය තියන චිප් එක ඇතුලෙ හැදෙනවා එහෙට මෙහෙට කනෙක්ට් වෙලා ට්‍රාන්සිස්ටර් වලින්.:)

    ඕකෙන් අර LED බෝර්ඩ් එකක් වගෙ එකක් හදන්න තිබ්බෙ. 90% හදල ඉවරයි. ගෲප් ප්‍රොජෙක්ට් එකක් තව එකෙක් ඊබේ දාපු බෝඩ් එකක් අද ආවලු. ඒකෙන් ගොඩයන්න පුලුවන්.:)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland

    යකෝ උබ ස්ලිට් එකේ ඉලෙක්ට්‍රොනික් කරන එකෙක් නේද ? :rolleyes::dull:

    මගේ යාලුවො සෙට් එකක් ඉන්නව දන්නවත් ඇති :rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ උබ ස්ලිට් එකේ ඉලෙක්ට්‍රොනික් කරන එකෙක් නේද ? :rolleyes::dull:

    මගේ යාලුවො සෙට් එකක් ඉන්නව දන්නවත් ඇති :rofl::rofl:

    නුවර සැට් එකක් ඉන්නවා...:yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    සලුපටවල් අහස්ගත වීම් වලට වගකියනු නොලැබේ..:dull:

    මේ පර කොන්වකේශන් එකට ගියා උන් කිප දෙනෙක්. :):)

    CG එකේ එන පොරක් එහෙම දැකල ඇති නෙ ? :rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේ පර කොන්වකේශන් එකට ගියා උන් කිප දෙනෙක්. :):)

    CG එකේ එන පොරක් එහෙම දැකල ඇති නෙ ? :rofl:

    හරේ..
    තා කුකුලෙක් ලිද ලග වගේ නේ බං හරිදුවෝ.. :lol: :lol:
     
    Status
    Not open for further replies.