handle cup set eka bung
handle eka poddak hellenawa. ape gamee para full enduro![]()
අඩා අමතක උනානේ මට, එල එල
handle cup set eka bung
handle eka poddak hellenawa. ape gamee para full enduro![]()
දෙන්නම් පුටේ...![]()
මොකෝ බන් මේ බැදපු එකාට කුපදියා කියන්නේ. අහිංසක කොල්ලෙක්නේ

ඒකනේ බන් බලහන්කොමොකෝ බන් මේ බැදපු එකාට කුපදියා කියන්නේ. අහිංසක කොල්ලෙක්නේ
මටත් කියන්න තියෙන්නේ ඕක තමාපෙනුමට නොරැවටෙන්න.![]()


රැවුල් ගස් 2ක් 3ක් වැවිලට තිබුනට මුත් එහෙම තමා බන් රැවැටෙන්න එපාහපොයි,![]()

ඒකනේ බන් බලහන්කො
මටත් කියන්න තියෙන්නේ ඕක තමා
රැවුල් ගස් 2ක් 3ක් වැවිලට තිබුනට මුත් එහෙම තමා බන් රැවැටෙන්න එපා![]()


w නෙවේ බන් VW 2010/09 මාසේ reg කරලා තියෙන්නේ.
body condition සුපිරි. හැප්පිලා අනන් මනං නැ.
ඔය ගාන තමයි TDI කිව්වෙත් 1.45 කියලා 1.40 දෙන්න කිව්වා.
1.55 කාටවත් දීගත්තොත් ගොඩ.
එල මචෝ. bike මර්කෙට් එකේ හොද දැනුමක් උබලට තියනවනේ..![]()

aenisa 1.60k withara net aeke ad aeka daala poddak balanna ko 1.50 ta wage denna puluwan wei..habai engine hadapu katha kiyanna aepa..යකුනේ මේ ඉන්දියන් ප්ලාස්ටික් කෑලි හදන්නේ රත්තරං වලින්ද ?
රිදි වලින්ද..![]()
![]()
![]()
![]()
![]()
ඉස්සරහා හෙඩිලයිට් කවුලින් එක විතරක් රුපියල්ම 2000 ක් කීවා බං..
මීටර් නම් නෑ කීවා..එකත් 2500 ට වගේ දෙන්නම් කීවා..
![]()

ona kaali tika monawada kiyanna balanna aduwata aran denna puluwan wei![]()

හයියෝ... 3000ක් දීල ගත්ත සර්කිට් එකක් පිච්චුනා...![]()

මචන් මල්ලි පල්සර් 135 ද 150 ද බන් හොඳ ? ගණන් එහෙම දන්නවද මේ දෙකේ![]()
penumen shakthiyen balayen seragemma hoda 150 aeka thamai 
යකුනේ මේ ඉන්දියන් ප්ලාස්ටික් කෑලි හදන්නේ රත්තරං වලින්ද ?
රිදි වලින්ද..![]()
![]()
![]()
![]()
![]()
ඉස්සරහා හෙඩිලයිට් කවුලින් එක විතරක් රුපියල්ම 2000 ක් කීවා බං..
මීටර් නම් නෑ කීවා..එකත් 2500 ට වගේ දෙන්නම් කීවා..
![]()
ae gaanata denna puluwan machan habai ithin tikak iwasanna wei..indian bike aekka nitharama happena porak 1.55 ta oka ganne naha mokada bike aeka start karala sadden duwapu gaana kiyana porawal dan innawaaenisa 1.60k withara net aeke ad aeka daala poddak balanna ko 1.50 ta wage denna puluwan wei..habai engine hadapu katha kiyanna aepa..
මොකක්ද බන් ඔය සර්කිට් එකහයියෝ... 3000ක් දීල ගත්ත සර්කිට් එකක් පිච්චුනා...![]()
මචන් මල්ලි පල්සර් 135 ද 150 ද බන් හොඳ ? ගණන් එහෙම දන්නවද මේ දෙකේ![]()


කොහෙන්ද ඕවා බැලුවේ?
බලමු මචෝ තම හරි තීරණයක් නැ
මොකක්ද බන් ඔය සර්කිට් එක

අහන්න දෙයක් නෑ 150 ආලවක මොඩ්ල් තමා හොඳ.
මක්කැයි හදිස්සියේ...![]()
