෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ලංකාව ඊයේ පැරදුනු එක හොදයි අපේ ටීම් එකේ ඇස් ඇරෙන්න නැත්නම් හැමදාම මෙන්ඩ ගහනව ටීම් එකේ (මෙන්ඩ SA මැච් එකෙත් ෆේල්)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    2014-03-26 19:41:54 | දමින්ද විජේසූරිය චිතගොන් නුවර සිට

    එංගලන්ත පිලේ තුන් ඉරියව් කී‍්‍රඩක රවී බොපාරා පවසන්නේ ලසිත් මාලිංග හමුවේ ලකුණු ලබාගැනීමට තිබෙන හොඳම ක‍්‍රමය ඔහුගේ පන්දුවේ වේගය ප‍්‍රයෝජනයට ගනිමින් පන්දුව කඩුල්ලෙන් පිටුපස කලාපයට හරවා යැවීම බවයි.

    ”මාලිංග වගේ පන්දු යවන්නෙකුට පිට්ටනියෙන් එළියට යන්න ගහන එක ඒ තරම් ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි ඔහු ලෝකයේම සිටින විශිෂ්ටතම පන්දු යවන්නෙක් වෙලා ඉන්නේ...”

    මා හිතන්නේ ඔහුට මුහුණ දෙන්න තිබෙන හොඳම ක‍්‍රමය පන්දුව කඩුල්ලෙන් පිටුපසට හරවා යැවීමයි. නැතිනම් පොයින්ට් කලාපයෙන් ලකුණු ලබාගැනීමයි

    ”ඔහුට ඉතාමත් හොඳ ‘මඳ වේගී’ පන්දුවක්ද තිබෙනවා. ඒ වගේම ඔහු පන්දුව දෝලනය කරනවා. මා නම් උත්සාහ කරන්නේ පන්දුව හරවා යවන්නයි” යයි මාධ්‍ය හමුවේදී රවී බොපාරා පැවසීය.

    .

    මේකම නේන්නම් බං මූ කලේ.කිව්වා වගේම කරලනේ
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ලංකාව ඊයේ පැරදුනු එක හොදයි අපේ ටීම් එකේ ඇස් ඇරෙන්න නැත්නම් හැමදාම මෙන්ඩ ගහනව ටීම් එකේ (මෙන්ඩ SA මැච් එකෙත් ෆේල්)

    යා යා :):)
     
    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    1962713_622704764464351_1130279905_n.jpg

    ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැති විස්සයි:20 ලෝක කුසලාන තරගයේ නියමිත කාලය තුළදී ඕවර 20 යවා අවසන් නොකිරීම හේතුවෙන් ශී‍්‍ර ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල්ට තරගයක් තහනම් කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව තීරණය කර තිබේ. මෙම තරගයේ තීරකවරයා වශයෙන් කටයුතු කළ ඕස්ටේ‍්‍රලියානු ජාතික ඬේවිඞ් බූන් මහතා විසින් මෙම තහනම නියම කර තිබේ.

    ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පසුගිය වසරේ නොවැම්බර් මස 21 වැනිදා පල්ලෙකැළේදී පැවැති විස්සයි:20 තරගයේදීත් මන්දගාමී පන්දු යැවීම නිසා චන්දිමාල් සිය තරග මුදලින් 20% ක දඩයකට යටත් විය.

    අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නීති රීති අනුව විස්සයි:20 තරගයකදී නියමිත කාලය තුළදී ඕවර 20 ක් යවා අවසන් නොකරන්නේ නම් පළමු අවස්ථාවේදී තරග මුදලින් 20% දඩයකට යටත් වීමට කණ්ඩායම් නායකයාට සිදුවන අතර කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ට 10% ක දඩයක් නියම කෙරේ. කෙසේ වෙතත් වසරක කාලයක් තුළදී නැවත වරක් එම වරදටම හසුවන්නේ නම් නායකයාට තරගයක් තහනම් කෙරේ.

    මේ අනුව ලබන සඳුදා නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කණ්ඩායමේ උපනායක ලසිත් මාලිංගට පැවරෙන බව ශී‍්‍ර ලංකා පිලේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතා පවසයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    හුරේ. කියලවත් කොරගන්ට බැරි දෙයක් බං වෙලා තියෙන්නේ. :):)
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    1962713_622704764464351_1130279905_n.jpg

    ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැති විස්සයි:20 ලෝක කුසලාන තරගයේ නියමිත කාලය තුළදී ඕවර 20 යවා අවසන් නොකිරීම හේතුවෙන් ශී‍්‍ර ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල්ට තරගයක් තහනම් කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව තීරණය කර තිබේ. මෙම තරගයේ තීරකවරයා වශයෙන් කටයුතු කළ ඕස්ටේ‍්‍රලියානු ජාතික ඬේවිඞ් බූන් මහතා විසින් මෙම තහනම නියම කර තිබේ.

    ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පසුගිය වසරේ නොවැම්බර් මස 21 වැනිදා පල්ලෙකැළේදී පැවැති විස්සයි:20 තරගයේදීත් මන්දගාමී පන්දු යැවීම නිසා චන්දිමාල් සිය තරග මුදලින් 20% ක දඩයකට යටත් විය.

    අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නීති රීති අනුව විස්සයි:20 තරගයකදී නියමිත කාලය තුළදී ඕවර 20 ක් යවා අවසන් නොකරන්නේ නම් පළමු අවස්ථාවේදී තරග මුදලින් 20% දඩයකට යටත් වීමට කණ්ඩායම් නායකයාට සිදුවන අතර කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ට 10% ක දඩයක් නියම කෙරේ. කෙසේ වෙතත් වසරක කාලයක් තුළදී නැවත වරක් එම වරදටම හසුවන්නේ නම් නායකයාට තරගයක් තහනම් කෙරේ.

    මේ අනුව ලබන සඳුදා නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කණ්ඩායමේ උපනායක ලසිත් මාලිංගට පැවරෙන බව ශී‍්‍ර ලංකා පිලේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතා පවසයි.
    Set eka winadi 5k withara sakachchawak dala Malingayawe bowl karanta thiranaya karane...:angry::angry::angry:
    Mata hithuna oka wei kiyala...:):):nerd:

    Eth Boonta Lankawa gana paw kiyala hithenta ethi...:rofl::rofl::rofl::rofl::rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    1962713_622704764464351_1130279905_n.jpg

    ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැති විස්සයි:20 ලෝක කුසලාන තරගයේ නියමිත කාලය තුළදී ඕවර 20 යවා අවසන් නොකිරීම හේතුවෙන් ශී‍්‍ර ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල්ට තරගයක් තහනම් කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව තීරණය කර තිබේ. මෙම තරගයේ තීරකවරයා වශයෙන් කටයුතු කළ ඕස්ටේ‍්‍රලියානු ජාතික ඬේවිඞ් බූන් මහතා විසින් මෙම තහනම නියම කර තිබේ.

    ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පසුගිය වසරේ නොවැම්බර් මස 21 වැනිදා පල්ලෙකැළේදී පැවැති විස්සයි:20 තරගයේදීත් මන්දගාමී පන්දු යැවීම නිසා චන්දිමාල් සිය තරග මුදලින් 20% ක දඩයකට යටත් විය.

    අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නීති රීති අනුව විස්සයි:20 තරගයකදී නියමිත කාලය තුළදී ඕවර 20 ක් යවා අවසන් නොකරන්නේ නම් පළමු අවස්ථාවේදී තරග මුදලින් 20% දඩයකට යටත් වීමට කණ්ඩායම් නායකයාට සිදුවන අතර කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ට 10% ක දඩයක් නියම කෙරේ. කෙසේ වෙතත් වසරක කාලයක් තුළදී නැවත වරක් එම වරදටම හසුවන්නේ නම් නායකයාට තරගයක් තහනම් කෙරේ.

    මේ අනුව ලබන සඳුදා නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කණ්ඩායමේ උපනායක ලසිත් මාලිංගට පැවරෙන බව ශී‍්‍ර ලංකා පිලේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතා පවසයි.

    kiyalawath karaganna bari wadak.
     
    Last edited:
    Status
    Not open for further replies.