මෙන්න මේක බන්.
ප්‍රොජෙක්ට් එක හැදුවෙ මේකෙන්.
![]()

ඒක 150 ද මල්ලි ?![]()

ඔව් ඔව්. මෝඩ පහේ බල්ලෙක් ඉන්නව. ඌව ශේප් කරගත්ත නම් බඩු අතේ.![]()
එක මස් කට්ටයිmokakda ban me?ida thiyenawanam podi wistarayak dapan![]()



එහෙම නැත්නම් බ්ලෙන්ඩරයක්, LED TVඑකක්, ෆ්‍රිජ් එකක් වගේ එකක් දිපන්.....එක මස් කට්ටයි

ඕකට කියන්නෙ CPLD කියල(Complex programmable logic device).
සරලව කිව්වොත් අපි ලියන ප්‍රෝග්‍රැම් එකකට අදාල සර්කිට් එක ඔය තියන චිප් එක ඇතුලෙ හැදෙනවා එහෙට මෙහෙට කනෙක්ට් වෙලා ට්‍රාන්සිස්ටර් වලින්.
ඕකෙන් අර LED බෝර්ඩ් එකක් වගෙ එකක් හදන්න තිබ්බෙ. 90% හදල ඉවරයි. ගෲප් ප්‍රොජෙක්ට් එකක් තව එකෙක් ඊබේ දාපු බෝඩ් එකක් අද ආවලු. ඒකෙන් ගොඩයන්න පුලුවන්.![]()




එහෙම නැත්නම් බ්ලෙන්ඩරයක්, LED TVඑකක්, ෆ්‍රිජ් එකක් වගේ එකක් දිපන්.....![]()

එහෙම නැත්නම් බ්ලෙන්ඩරයක්, LED TVඑකක්, ෆ්‍රිජ් එකක් වගේ එකක් දිපන්.....![]()
යකෝ උබ ස්ලිට් එකේ ඉලෙක්ට්‍රොනික් කරන එකෙක් නේද ?
මගේ යාලුවො සෙට් එකක් ඉන්නව දන්නවත් ඇති![]()


සලුපටවල් අහස්ගත වීම් වලට වගකියනු නොලැබේ..![]()



මේ පර කොන්වකේශන් එකට ගියා උන් කිප දෙනෙක්.
CG එකේ එන පොරක් එහෙම දැකල ඇති නෙ ?![]()

මාතර දිසාවේ නැද්ද බං බඩු පොට්..![]()


