෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මෙන්න අපේ ඊලග මැච් එකට මම කියන සෙට් එක....

    TM Dilshan
    MDKJ Perera
    DPMD Jayawardene
    NLTC Perera
    KC Sangakkara†
    AD Mathews
    Thirimanne
    KMDN Kulasekara
    SMSM Senanayake
    Herath/Lakmal
    SL Malinga

    ම්ම් ලක්මාල් හොදයි කියලත් හිතෙනවා...එත් මැකලම් කාරයයි ගුප්ටිලයි ඉන්න නිසා හේරා හොදයි...
    සීකුවත් අවුලක් නෑ WI මැච් එකේ හොදට බෝල් කළා ඌ....
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Point සමාන වෙන්න නම් හැමෝම

    NZ අපිට ගහලා පරදින්න ඕන Netherlands වලට (එක වෙන්න අමාරුයි බන් :( )
    උන් දෙකම දින්නොත් point 06 වෙනවා :baffled:

    South Africa England වලට ගැහුවොත් උන් point 06ක් වෙනවා :baffled:

    England South Africa වලට and Netherlands ගැහුවොත් උන් point 06k වෙනවා :baffled:

    Point සමාන වෙන්න නම් Netherlands ගහන්න වෙනවා කාට හරි

    නෙදර්ලන්තෙ උන් ගහන්න ඉඩ තියෙනව මචන් ඔය ටීම් දෙකෙන් එකකට(අපෙ උන්ට වාසි වෙන නිසා එහෙම කියනව නෙවේ.)ඒත් උන් සෙල්ලම් කරන විදිහ දැක්කම එහෙම හිතෙනව...එක පාරකුත් ඔවුන් එන්ගලන්තෙට ගැහුව නේ..:P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    නෙදර්ලන්තෙ උන් ගහන්න ඉඩ තියෙනව මචන් ඔය ටීම් දෙකෙන් එකකට(අපෙ උන්ට වාසි වෙන නිසා එහෙම කියනව නෙවේ.)ඒත් උන් සෙල්ලම් කරන විදිහ දැක්කම එහෙම හිතෙනව...එක පාරකුත් ඔවුන් එන්ගලන්තෙට ගැහුව නේ..:P

    උන් NZ වලට ගැහුවොත් එල බන් :):):):):):)

    ENG match එකේ වගේ වැස්ස අවොත් නෙදර්ලන්තෙ උන්ට ගහන්න පුළුවන් පොල් අඩිනේ නෙලන්නේ :rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Faulkner ලිදේ :lol::lol::lol::lol::lol:

    okata me T20 wala ohoma unata ODI waladi patta dial eka.......
    lesi na oka ekka....

    නෙදර්ලන්තෙ උන් ගහන්න ඉඩ තියෙනව මචන් ඔය ටීම් දෙකෙන් එකකට(අපෙ උන්ට වාසි වෙන නිසා එහෙම කියනව නෙවේ.)ඒත් උන් සෙල්ලම් කරන විදිහ දැක්කම එහෙම හිතෙනව...එක පාරකුත් ඔවුන් එන්ගලන්තෙට ගැහුව නේ..:P

    eka surema na bn....
    habai balling walin nm netherland un hodai sahenna :yes::yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මෙන්න අපේ ඊලග මැච් එකට මම කියන සෙට් එක....

    TM Dilshan
    MDKJ Perera
    DPMD Jayawardene
    NLTC Perera
    KC Sangakkara†
    AD Mathews
    Thirimanne
    KMDN Kulasekara
    SMSM Senanayake
    Herath/Lakmal
    SL Malinga

    ම්ම් ලක්මාල් හොදයි කියලත් හිතෙනවා...එත් මැකලම් කාරයයි ගුප්ටිලයි ඉන්න නිසා හේරා හොදයි...
    සීකුවත් අවුලක් නෑ WI මැච් එකේ හොදට බෝල් කළා ඌ....

    තිසරයා වෙනුවට සේක්කුවා ආවත් අවුලක් නැහැ..රැ ගහන එක තමා අවුල,Spin 03 ක් දාලා toss පැරදුනොත් සොරිම තමා..

    ධෝනි කට්ටයා බංගලා උන්ට ගහන්න දුන්නේ ඔය නිසා :baffled:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    අඩෝ...අද කොහොමද,මාස ගානකට කාපු කෑමට හරියන්ට පතිරණයගේ බංගලියො දඹදිව පුතාලට කෙළියොත්........:rofl::rofl::rofl::P:P:P:P:lol::lol::lol::lol:
    මං කියන්නෙ වැර....දිලා හරී...:P:P:P:P:P:P:growl::growl::):):)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මෙන්න අපේ ඊලග මැච් එකට මම කියන සෙට් එක....

    TM Dilshan
    MDKJ Perera
    DPMD Jayawardene
    NLTC Perera
    KC Sangakkara†
    AD Mathews
    Thirimanne
    KMDN Kulasekara
    SMSM Senanayake
    Herath/Lakmal
    SL Malinga

    ම්ම් ලක්මාල් හොදයි කියලත් හිතෙනවා...එත් මැකලම් කාරයයි ගුප්ටිලයි ඉන්න නිසා හේරා හොදයි...
    සීකුවත් අවුලක් නෑ WI මැච් එකේ හොදට බෝල් කළා ඌ....

    ලක්මාලයා හොද උනත් මට හිතෙන හැටියට අපේ ටීම් එක වැඩිපුර ස්පිනර් කෙනෙක් ගස්සවයි:rolleyes:....අන්තිම පාර නවසීලන්තෙ එක්ක ගහපු මැච් එකේ රන්ගන හේරත්ට ගහපු ගැහිල්ලට ඌව මේ මැච් එකට දායිද දන්නෙ නෑ:oo::baffled::P..ඒත් ඌට හොදට අත්දඇකීම් තියෙන නිසා ඌව ගස්සවයි සමහර විට..එක මැච් එකකින් ක්‍රීඩකයෙක්ව මනින්න හොද නෑනෙ..:no:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඉන්දියන් උන් මැච් ගහන්නේ අශ්වින් මිශ්රා ජඩේජා යන තුන් දෙනාගේ ඔවර්ස් ටික හින්ද...
    කරුමෙට හරි පින්න වැඩි වෙලාවක ඉන්දියන් උන් ෆස්ට් බැට් කලොත් හොද චාන්ස් එකක් එනවා දෙවෙනියට බැට් කරන උන්ට මැච් එක දිනන්න...
    ෂාමි,කුමාර් දෙන්නට නෙලනවා හැම ටීම් එකම....
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අඩෝ...අද කොහොමද,මාස ගානකට කාපු කෑමට හරියන්ට පතිරණයගේ බංගලියො දඹදිව පුතාලට කෙළියොත්........:rofl::rofl::rofl::P:P:P:P:lol::lol::lol::lol:
    මං කියන්නෙ වැර....දිලා හරී...:P:P:P:P:P:P:growl::growl::):):)

    කිව්වා 03 දෙනෙක් ගියා :P:P:P:P:P:P:P:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    ලක්මාලයා හොද උනත් මට හිතෙන හැටියට අපේ ටීම් එක වැඩිපුර ස්පිනර් කෙනෙක් ගස්සවයි:rolleyes:....අන්තිම පාර නවසීලන්තෙ එක්ක ගහපු මැච් එකේ රන්ගන හේරත්ට ගහපු ගැහිල්ලට ඌව මේ මැච් එකට දායිද දන්නෙ නෑ:oo::baffled::P..ඒත් ඌට හොදට අත්දඇකීම් තියෙන නිසා ඌව ගස්සවයි සමහර විට..එක මැච් එකකින් ක්‍රීඩකයෙක්ව මනින්න හොද නෑනෙ..:no:

    machn dew unata rangana ball karana widiyata deyak karanna puluwan.
    mendis agili deken bole allan loweth karanna amarui dew ekkka :P
    apoo mendiya nm one na...
    mm hera hoda thama mata hithnneth...
     
    Status
    Not open for further replies.