෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    uta gindara wage kellak innawa bn
    148517_42183413.jpg


    meya ganade ban umba kiwwe :)
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    :rofl: Thread eka pathte aawa match iwara unama ban. Ape un NZ ekka baya nathuwa free spirit eken gahuwwoth match eka dinanna chance wadi. Nathuwa safety wela gahanna giyoth nam chora kara gani. Oya wage crunch game wala safety gahanna giyoth goda welata kela wenawa. Positive widihata karoth goda daa ganna puluwan. Dilshan ude panadara hira karoth nam loku paaduwak wei apita. Iiye match ekath dot ball 20kda koheda.. U uge place ekata gahanawa kiyalai mata therune nam. Eka ehenam maha jara wedak. Team eke iranama pawa denawa thamange pawathmata. U form eka na kiyala cricket balala thiyena ona ekekta penawa. Eth meka lanawa ne. Anith eka game eka wenas karanna puluwan ekek two ho three down aawoth hondai kiyala mage adahassa ara maxwell wage. Ethanata ithin Kulaya ho seekuwa gahuwwoth u thama hariyanne. Iiye match eketh Sanga aapu eka nam maha wedakata nathi wedak. Mama nam mulinma ewanne kulayawa thisrata ehema kalin. Mama kiyan na kualaya sure ekatama gahai kiyala, eth wadi posibility ekak thiyenawa ape inna anith un ekka compare karaddi.

    ubawa eye cmmnt waladi ehema dakke nane bn ekai ahuwe.....

    ow ow NZ un eka baba part dammoth nm guptil+ mccullum ari apita rath wennama....
    un ekka kelinma attack karanna one...
    dn me yana widiyata sachithra+malinga+kulasekara balling walin stable....
    welawata chandimal na.bt uge place eka thirimanna awoth hoda.fielding unath maru.bt seekuwath hoda.oo hdata ball karanwa.
    mendige thana nm herath or lakmalta denna wenwa.mn hithnne seekuwa dammoth lakmal dana eka hodai.mkda lakmal awul gahuwoth seekuwath inna nisa.
    eeta lakmal dn hodata ball karanwa issara wage neme....
    dilshan thama match eka kawe bn....
    ethnta sanga awa nm meeta wada hoda....
    welawata mathws+thisara denna adala gahuawa sahenna.....
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මචන්ල ඉන්දියාව fourth innings බොල් කලේම නැද්ද ? වර්ල්ඩ් කප් එකේදි
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    awlk na namata witharai malinga capa wenne :lol::lol:
    mahela ,sanga,mathws wade karai

    මොන මගුලකට මු උපනායක කරදා මන්දා.. ඒ මදිවට බ්ංදුමාල්..ඌට ගහන්නත් බැ..
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    1962713_622704764464351_1130279905_n.jpg


    ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැති විස්සයි:20 ලෝක කුසලාන තරගයේ නියමිත කාලය තුළදී ඕවර 20 යවා අවසන් නොකිරීම හේතුවෙන් ශී‍්‍ර ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල්ට තරගයක් තහනම් කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව තීරණය කර තිබේ. මෙම තරගයේ තීරකවරයා වශයෙන් කටයුතු කළ ඕස්ටේ‍්‍රලියානු ජාතික ඬේවිඞ් බූන් මහතා විසින් මෙම තහනම නියම කර තිබේ.

    ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පසුගිය වසරේ නොවැම්බර් මස 21 වැනිදා පල්ලෙකැළේදී පැවැති විස්සයි:20 තරගයේදීත් මන්දගාමී පන්දු යැවීම නිසා චන්දිමාල් සිය තරග මුදලින් 20% ක දඩයකට යටත් විය.

    අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නීති රීති අනුව විස්සයි:20 තරගයකදී නියමිත කාලය තුළදී ඕවර 20 ක් යවා අවසන් නොකරන්නේ නම් පළමු අවස්ථාවේදී තරග මුදලින් 20% දඩයකට යටත් වීමට කණ්ඩායම් නායකයාට සිදුවන අතර කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ට 10% ක දඩයක් නියම කෙරේ. කෙසේ වෙතත් වසරක කාලයක් තුළදී නැවත වරක් එම වරදටම හසුවන්නේ නම් නායකයාට තරගයක් තහනම් කෙරේ.

    මේ අනුව ලබන සඳුදා නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කණ්ඩායමේ උපනායක ලසිත් මාලිංගට පැවරෙන බව ශී‍්‍ර ලංකා පිලේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතා පවසයි.
    hhris broad tath aniwa fine karanna athi :yes: un paya dekakata kittu wenna gaththa bowl karanakota :baffled:
    හුරේ. කියලවත් කොරගන්ට බැරි දෙයක් බං වෙලා තියෙන්නේ. :):)
    :rofl: :rofl:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    They said it was a clean catch.... and even if you check the cricinfo u can see a stupid vedeo blaming our Mahela for not walking away after a clean catch. However ICC has released the video which the third umpire has used to state that was not a clean catch



    :):)

    Oya wage catch hamadama aul macho...Test wala nan karanne..Test ekata issella Captainla denna ekaga wenawa fielder alluwa kiyala kiwwoth yanta...Kisi kathawak ne..Yanta one...
    Aneth paththe eunuth ehema karanawa...

    Okanan out....
    Mahelata karanta deyak ne..Uge waraddak ne....

    Aula Oya catch 2D image walin hariyatama kiyanta bari eka...3D image one...
    Eth Pitch eke,Ground eke inna eunta hariyata penawa..TV image walata wada owa...Alluwoth penawa...
    T20,ODI wala nan Batsmanla oya wage catch apuwahama yanne ne dan...

    Dan Ampirlath owa denawa 3rd Umpirta...Batsman walk karath....

    Oya catch 3rd Umpirta dunnoth iwarai...Out denne ne...Uta hariyatama kiyanta bari hinda...Ithin wali...Oka iwara wennethi aulak..
    3D image hoyaganta wei haryanta nan oya aula....

    Adath Bangali match eke Umpire 3rdta denta giye palaweni Slip catch eka....Ewanan gon wada....:angry::angry::angry::angry:

    Meka mathakada...
    2005/6 VB series eke 2nd final eke..Marama crucial awasthawa.....Pontinge catch eka...Pontinayay,Symonayay nelanne...10/3 k giya AUSla 369k gahanne..Muralita 99k gahanne....

    Ricky Ponting making Sri Lankan fans cry for years....out or not out??

    by robelinda2

    Oya wage catch dannan onatharan...

    Me Mahela Clerk gen Ahala yana Catch eka...2011 Pallekele Test eke...
    Clerk;100% sure I caught that....

    Mahel Jaywardene full fight with Australia



     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔව් බං. සඳුදට මැච් එකෙන් පස්සේ අලුත් ත්‍රෙඩ් එකක් දාපං මේකේ දෙක කොටස. ත්‍රෙඩ් එක පට්ට ස්ලෝව් වෙලා බං. :angry::angry::angry:
    mam muladima kiwwa neh :rolleyes: ;)
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    They said it was a clean catch.... and even if you check the cricinfo u can see a stupid vedeo blaming our Mahela for not walking away after a clean catch. However ICC has released the video which the third umpire has used to state that was not a clean catch



    :):)
    oya camera angle eka match ekedi pennuwe naane :shocked:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    :P :rofl:


    pawu oooi charterr karanwa kiyala ohomath karan eka harida mam ahanne :P :lol:


    කඩ්ඩ බැරි එකට චාටර් කරන එක නම් මහ බලු වැඩක් උන් ඉස්කෝලෙ යන කාලේ ක්‍රිකට්ම ගහල ඉගෙන ගන්න වැඩවලට කාලයක් නැති නිසා තමයි කඩ්ඩ අවුල් වෙලා තියෙන්නේ එකට පාචල් කරන එක මහ බලු වැඩක්


    :angry::angry::angry::angry:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    රජ්ජුරුවෝ;16446373 said:
    ai ban oke pahidiliwa penawane bole bima gawenawa kiyala. api balana replay walata wada close balanawa athi 3rd umpirela
    Oya bump wage pena ewwa sirawatama wentath puluwan,2D image hinda wentath puluwan,Frame madi hinda wentath puluwan....
    Allapu catchuth hariyata denta ba.....
    Bole yata Agili thiyanawa hariyata penta 3D image one...
    Oka hena case ekak...
    Eka thama 3rd Umpireta dunnahama aul kiyanne....
    Kohomath oyawage catch Ithihasema allala out deela thiyanawa...
    Kohomath echchara amaruwen allana catch ekak E vegen dunnata aulak ne....
    Owata on field umpireta pena widihata denta thiyenne...:):):)

    Man danna hati thama oya....



     
    Status
    Not open for further replies.