|~ Lovers Avenue VI ~|

Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
උබට කිව්වද ඌ
කියපන් මම මතක් කරන්න කිව්ව කියලා :lol::lol:

එකෙන්ම... 20න් පස්සේ සෙට් වෙමු කිව්වා.. අඩෝ අවුරුදු ගනකින් නෙ බන් මෙහෙට ආවේ පොඩි පාර්ටි එකක් දාන්න කියලා බැලුවේ අවුරුද්දට
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වැඩ්ඩා;16444708 said:
    එකෙන්ම... 20න් පස්සේ සෙට් වෙමු කිව්වා.. අඩෝ අවුරුදු ගනකින් නෙ බන් මෙහෙට ආවේ පොඩි පාර්ටි එකක් දාන්න කියලා බැලුවේ අවුරුද්දට
    Boothalayak kadanawa nam matath kiyapan...:P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉස්සර 2009 කාලේ අපි කෑවා ජයනි ආපු කාලේ
    කලින් බස් ස්ටෑන්ඩ් එක තිබ්බ අර මඩ වල අයිනෙන් ඇතුලට ගිහින් තියෙන්නෙ කඩේ
    ගෑණු කෙනෙක් තමයි මුදලාලි හිටියේ පට්ටම රසයි එකේ
    පට්ට පෝලිම් පරාට කන්න
    කොත්තු වගේ කපල හොදිත් දාල දෙනවා
    දැන් මඩවලවල් නෑ බං. සුපිරියටම හදල තියෙන්නෙ :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;16444708 said:
    එකෙන්ම... 20න් පස්සේ සෙට් වෙමු කිව්වා.. අඩෝ අවුරුදු ගනකින් නෙ බන් මෙහෙට ආවේ පොඩි පාර්ටි එකක් දාන්න කියලා බැලුවේ අවුරුද්දට
    අහ එහෙනම් අපි උබලගේ ගෙදර එන්නම්
    ඉඩත් තියෙනවනේ අම්බානෙක
    බෝතලයක් උනත් කරදරයක් නැතුව ගහලා ෆන් එකක් ගන්න පුළුවන් වෙයි නෙ
    උබේ ගානේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;16444723 said:
    දැන් මඩවලවල් නෑ බං. සුපිරියටම හදල තියෙන්නෙ :baffled:
    ඉස්සර හෙන මඩ වැලක්නෙ බන්
    පස්සෙ බස් ස්ටෑන්ඩ් එක හැදුව නේද ලෙසටම
    පට්ට කාලෙක ඉඳලා එක හදන එක අත ගගානෙ හිටියේ
    පරණ කොලබ පාරේද කොහෙද අරක තියෙන්නෙ
    ස්ටොක් එක්ස්චෙන්ජ් එකේ මේව එකක් එහෙම තිබ්බේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;16444732 said:
    ආයෙත් එකෙන්ම... ඒත් කොහෙද මුන්ව සෙට් කොර ගන්න මාර අමාරුවක්නේ තියෙන්නේ!! :lol::lol:
    හෙටනම් මට වැඩ දන්නවනේ ඉතින් අරකෙ එපා වෙනවා
    ප්‍රථිපල දාන එවයි රෙද්දවල් ගොඩයි
    කන්න නම් ලැබෙනවා සුපිරියට හෙට
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    අහ එහෙනම් අපි උබලගේ ගෙදර එන්නම්
    ඉඩත් තියෙනවනේ අම්බානෙක
    බෝතලයක් උනත් කරදරයක් නැතුව ගහලා ෆන් එකක් ගන්න පුළුවන් වෙයි නෙ
    උබේ ගානේ

    එකෙන්ම එ‍හෙනම් හොදේ!!
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    හෙටනම් මට වැඩ දන්නවනේ ඉතින් අරකෙ එපා වෙනවා
    ප්‍රථිපල දාන එවයි රෙද්දවල් ගොඩයි
    කන්න නම් ලැබෙනවා සුපිරියට හෙට

    හේ.. හේ... මටත් ඔහේ අවුරුද්දකට වගේ ජොබක් හොයා ගන්න නැද්ද??
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;16444743 said:
    එකෙන්ම එ‍හෙනම් හොදේ!!
    එහෙනම් දවස කියපන් අපි එන්න
    අද නම් ෆ්‍රී
    :lol:
    වැඩ්ඩා;16444750 said:
    හේ.. හේ... මටත් ඔහේ අවුරුද්දකට වගේ ජොබක් හොයා ගන්න නැද්ද??
    තව දෙන්නෙක් මෙහෙ ජොබක් තියෙනවා නම් කියපන් කියාගෙන ඉන්නේ
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    එහෙනම් දවස කියපන් අපි එන්න
    අද නම් ෆ්‍රී
    :lol:

    තව දෙන්නෙක් මෙහෙ ජොබක් තියෙනවා නම් කියපන් කියාගෙන ඉන්නේ

    ]එළ මම දවස කියන්නම්.....

    හේ හේ....... එච්චර ඩිමාන්ඩ් ද බන්??
    හරි හරි මම දැන් යනවා.......

    එහෙ‍නම් තෙරෙඩ් එකේ සහෝදරයන්ට බායි කිව්වා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;16444786 said:
    ]එළ මම දවස කියන්නම්.....

    හේ හේ....... එච්චර ඩිමාන්ඩ් ද බන්??
    හරි හරි මම දැන් යනවා.......

    එහෙ‍නම් තෙරෙඩ් එකේ සහෝදරයන්ට බායි කිව්වා
    එල එල පස්සෙ සෙට් වෙමු එහෙනම්
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වනේ වන හතුරෙකුටවත් අද ඔසියන්ට උන විපතක් නං වෙන්ට එපා :baffled:
    4426387350_SadTrollFace_answer_2_xlarge.png

     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    යාළුවා;16444653 said:
    තුන් කොන් ප්‍රේමවෘතාන්තය




    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ...
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ..

    බඹර නාදේ - ඇසෙන මානේ
    රැදෙනු මාගේ - සුවඳ වාගේ..//

    ප්‍රාර්ථනා තවරා - ආදරේ
    ඉන්න ඉඩදෙන්න තුරුලේ...
    හිනැහෙනා කල්පනා..
    ඔබ නිසයි ජීවිතේ...

    ඇඟිලිතුඩු තදකර මගෙ නලලේ..
    සිහින සියුමැලි නුඹෙ දෙතොලතරේ..
    ගැඹුරු හද කැලඹුව ඔය කඳුලේ..
    රහස නොහැඟේ මගෙම ලදුනේ...

    දෑත් විදා ලමැදේ - ආදරේ
    දෙන්න විදගන්න රිසිසේ..
    නිමනොවේ කිසිදිනේ..
    මේ පැතුම් මා හදේ...

    ලබන හැම ආත්මයම ඔබගේ..
    ලඟම ඉන්නයි මම නම් පැතුවේ
    පනට පන දී මදිවි කතරේ..
    නොයමි රහසේ රකිමි පනසේ..

    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ...
    මිහිරි මතකේ සැරිසරා නුබ
    නවාතැන් ගෙන දෑසේ..

    බඹර නාදේ - ඇසෙන මානේ
    රැදෙනු මාගේ - සුවඳ වාගේ..//
    :lol::lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by යාළුවා
    තුන් කොන් ප්‍රේමවෘතාන්තය




    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ...
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ..

    බඹර නාදේ - ඇසෙන මානේ
    රැදෙනු මාගේ - සුවඳ වාගේ..//

    ප්‍රාර්ථනා තවරා - ආදරේ
    ඉන්න ඉඩදෙන්න තුරුලේ...
    හිනැහෙනා කල්පනා..
    ඔබ නිසයි ජීවිතේ...

    ඇඟිලිතුඩු තදකර මගෙ නලලේ..
    සිහින සියුමැලි නුඹෙ දෙතොලතරේ..
    ගැඹුරු හද කැලඹුව ඔය කඳුලේ..
    රහස නොහැඟේ මගෙම ලදුනේ...

    දෑත් විදා ලමැදේ - ආදරේ
    දෙන්න විදගන්න රිසිසේ..
    නිමනොවේ කිසිදිනේ..
    මේ පැතුම් මා හදේ...

    ලබන හැම ආත්මයම ඔබගේ..
    ලඟම ඉන්නයි මම නම් පැතුවේ
    පනට පන දී මදිවි කතරේ..
    නොයමි රහසේ රකිමි පනසේ..

    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ...
    මිහිරි මතකේ සැරිසරා නුබ
    නවාතැන් ගෙන දෑසේ..

    බඹර නාදේ - ඇසෙන මානේ
    රැදෙනු මාගේ - සුවඳ වාගේ..//

    මෙම පෝස්ට් එක මම දැමූ පොස්ට් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න....:dull::dull::baffled:
    මෙය යම්කිසි අද්භූත බලවේගයක් විසින් මෙහි මාගේ ගිණුමෙන් පොස්ට් කර ඇති බව සලකන්න...:(:(
    :P
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    යාළුවා;16447018 said:

    මෙම පෝස්ට් එක මම දැමූ පොස්ට් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න....:dull::dull::baffled:
    මෙය යම්කිසි අද්භූත බලවේගයක් විසින් මෙහි මාගේ ගිණුමෙන් පොස්ට් කර ඇති බව සලකන්න...:(:(
    :P

    10003419_10200859245361868_264794003_a.jpg


    :lol: ඇයි උබ බය උනාද විචී ට වත්