උබට කිව්වද ඌ
කියපන් මම මතක් කරන්න කිව්ව කියලා![]()
Boothalayak kadanawa nam matath kiyapan...වැඩ්ඩා;16444708 said:එකෙන්ම... 20න් පස්සේ සෙට් වෙමු කිව්වා.. අඩෝ අවුරුදු ගනකින් නෙ බන් මෙහෙට ආවේ පොඩි පාර්ටි එකක් දාන්න කියලා බැලුවේ අවුරුද්දට

මධු මාධවට දීපන්Mal baba me paara. Gampahen Susra Dinal eida?
දැන් මඩවලවල් නෑ බං. සුපිරියටම හදල තියෙන්නෙඉස්සර 2009 කාලේ අපි කෑවා ජයනි ආපු කාලේ
කලින් බස් ස්ටෑන්ඩ් එක තිබ්බ අර මඩ වල අයිනෙන් ඇතුලට ගිහින් තියෙන්නෙ කඩේ
ගෑණු කෙනෙක් තමයි මුදලාලි හිටියේ පට්ටම රසයි එකේ
පට්ට පෝලිම් පරාට කන්න
කොත්තු වගේ කපල හොදිත් දාල දෙනවා

අහ එහෙනම් අපි උබලගේ ගෙදර එන්නම්වැඩ්ඩා;16444708 said:එකෙන්ම... 20න් පස්සේ සෙට් වෙමු කිව්වා.. අඩෝ අවුරුදු ගනකින් නෙ බන් මෙහෙට ආවේ පොඩි පාර්ටි එකක් දාන්න කියලා බැලුවේ අවුරුද්දට
Boothalayak kadanawa nam matath kiyapan...![]()


ඉස්සර හෙන මඩ වැලක්නෙ බන්යාළුවා;16444723 said:දැන් මඩවලවල් නෑ බං. සුපිරියටම හදල තියෙන්නෙ![]()
හෙටනම් මට වැඩ දන්නවනේ ඉතින් අරකෙ එපා වෙනවාවැඩ්ඩා;16444732 said:ආයෙත් එකෙන්ම... ඒත් කොහෙද මුන්ව සෙට් කොර ගන්න මාර අමාරුවක්නේ තියෙන්නේ!!![]()
අහ එහෙනම් අපි උබලගේ ගෙදර එන්නම්
ඉඩත් තියෙනවනේ අම්බානෙක
බෝතලයක් උනත් කරදරයක් නැතුව ගහලා ෆන් එකක් ගන්න පුළුවන් වෙයි නෙ
උබේ ගානේ
හෙටනම් මට වැඩ දන්නවනේ ඉතින් අරකෙ එපා වෙනවා
ප්‍රථිපල දාන එවයි රෙද්දවල් ගොඩයි
කන්න නම් ලැබෙනවා සුපිරියට හෙට
එහෙනම් දවස කියපන් අපි එන්නවැඩ්ඩා;16444743 said:එකෙන්ම එහෙනම් හොදේ!!

තව දෙන්නෙක් මෙහෙ ජොබක් තියෙනවා නම් කියපන් කියාගෙන ඉන්නේවැඩ්ඩා;16444750 said:හේ.. හේ... මටත් ඔහේ අවුරුද්දකට වගේ ජොබක් හොයා ගන්න නැද්ද??
එහෙනම් දවස කියපන් අපි එන්න
අද නම් ෆ්‍රී
තව දෙන්නෙක් මෙහෙ ජොබක් තියෙනවා නම් කියපන් කියාගෙන ඉන්නේ
එල එල පස්සෙ සෙට් වෙමු එහෙනම්වැඩ්ඩා;16444786 said:]එළ මම දවස කියන්නම්.....
හේ හේ....... එච්චර ඩිමාන්ඩ් ද බන්??
හරි හරි මම දැන් යනවා.......
එහෙනම් තෙරෙඩ් එකේ සහෝදරයන්ට බායි කිව්වා
යාළුවා;16444653 said:තුන් කොන් ප්‍රේමවෘතාන්තය
![]()
![]()
![]()
නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ...
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ..
බඹර නාදේ - ඇසෙන මානේ
රැදෙනු මාගේ - සුවඳ වාගේ..//
ප්‍රාර්ථනා තවරා - ආදරේ
ඉන්න ඉඩදෙන්න තුරුලේ...
හිනැහෙනා කල්පනා..
ඔබ නිසයි ජීවිතේ...
ඇඟිලිතුඩු තදකර මගෙ නලලේ..
සිහින සියුමැලි නුඹෙ දෙතොලතරේ..
ගැඹුරු හද කැලඹුව ඔය කඳුලේ..
රහස නොහැඟේ මගෙම ලදුනේ...
දෑත් විදා ලමැදේ - ආදරේ
දෙන්න විදගන්න රිසිසේ..
නිමනොවේ කිසිදිනේ..
මේ පැතුම් මා හදේ...
ලබන හැම ආත්මයම ඔබගේ..
ලඟම ඉන්නයි මම නම් පැතුවේ
පනට පන දී මදිවි කතරේ..
නොයමි රහසේ රකිමි පනසේ..
නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ...
මිහිරි මතකේ සැරිසරා නුබ
නවාතැන් ගෙන දෑසේ..
බඹර නාදේ - ඇසෙන මානේ
රැදෙනු මාගේ - සුවඳ වාගේ..//



Originally Posted by යාළුවා![]()
තුන් කොන් ප්‍රේමවෘතාන්තය
![]()
![]()
![]()
නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ...
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ..
බඹර නාදේ - ඇසෙන මානේ
රැදෙනු මාගේ - සුවඳ වාගේ..//
ප්‍රාර්ථනා තවරා - ආදරේ
ඉන්න ඉඩදෙන්න තුරුලේ...
හිනැහෙනා කල්පනා..
ඔබ නිසයි ජීවිතේ...
ඇඟිලිතුඩු තදකර මගෙ නලලේ..
සිහින සියුමැලි නුඹෙ දෙතොලතරේ..
ගැඹුරු හද කැලඹුව ඔය කඳුලේ..
රහස නොහැඟේ මගෙම ලදුනේ...
දෑත් විදා ලමැදේ - ආදරේ
දෙන්න විදගන්න රිසිසේ..
නිමනොවේ කිසිදිනේ..
මේ පැතුම් මා හදේ...
ලබන හැම ආත්මයම ඔබගේ..
ලඟම ඉන්නයි මම නම් පැතුවේ
පනට පන දී මදිවි කතරේ..
නොයමි රහසේ රකිමි පනසේ..
නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ...
මිහිරි මතකේ සැරිසරා නුබ
නවාතැන් ගෙන දෑසේ..
බඹර නාදේ - ඇසෙන මානේ
රැදෙනු මාගේ - සුවඳ වාගේ..//






යාළුවා;16447018 said:
මෙම පෝස්ට් එක මම දැමූ පොස්ට් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න....
මෙය යම්කිසි අද්භූත බලවේගයක් විසින් මෙහි මාගේ ගිණුමෙන් පොස්ට් කර ඇති බව සලකන්න...![]()
ඇයි උබ බය උනාද විචී ට වත්