thisarayawa ayin karai kiyala sure karanna baa banඔව් ඒත් තිසරව වෙනුවට සික්කු දාලා චන්දි වෙනුවට තිරී දාන්ට ඕනේ බං.

lol banඔව් ඒ උනාට බං ඉන්ග්ලන්ඩ් උන් අපේ උන්ට බය නෑ නේ. නවසීලන්තේ උන්ට තියෙනවා අපේ රටේ නම ඇහුනම කලිසමේම යන සීන් එකක්. ඒකයි අපිට ශුවර් එකක් තියෙන්නේ. බලමු.


machn e kale NZ un neme dn...
welawata jesssy rider na.
bt guptil,macclum form inne.
habai mn eka deyak kiyannam.
mn eye crickinfo eke baluwe mewa.ape team eke wage unge batting powerfull na...
WI vs NZ match ekaka NZ un chase karn gahala 160 wage.eke guptil 100+ gahala.me kiynne T20 wala.
bt unge batting order eke loku form ekak na pena widiyata......
bt me T20 nisa mkt sure karanna ba....
bt apita hoda chance ekak thiyenwa match eka gahanna![]()
නෑ නෑ මට ඕනේ උනේ මැතිව්ස්ට බනින්ට නෙමෙයි බං. උඹ කව්ද කියලා හොයාගන්ට. මැතිව දැන් කැප්ටන් කෙනෙක් හැටියට මැචුවර් වෙනවා. මොකද උඹ පරණ ත්‍රෙඩ් වල කමෙන්ට් කරපු කෙනෙක් අලුත් එකකින් ආවේ කියලා කිව්ව නිසා.මොකද කෙනෙක් හිටියා කමෙන්ට් කරපු චන්දිමාල්ට බැනපු. ඒ වගේම මැතිව්ස් තිසරට කැපිල්ල දානවා කියපු. උඹ තමයි අර එක පාරක් ජංගි මාල් කියලා ටැග් එකක් දැම්මේ. හික්ස්.නම කියන්ට ඕනේ නෑ නේ නේහ්?![]()







lol ban![]()
ela balamuko edaatath kalisame giyoth api goda![]()
machn thisarayata ball danna amaru una.dakkane oo dapu hari
1 over 14 runs gya.... eetath hariyata dammeth na.
mathews nm ohoma thama normal danne bn...
adoo bopara ehema seen ekak kiyala thibbada?
ekada danne na malingaya yorkerma damme
mn hithnne uge 24 balls walin 20 wath yorker wnna athi
malingata 4 ewa 2k gahaddith machn match ekata kela wela thibbe....
eka nawaththanna ba
dilshan+mendis thama kawe wade![]()
thisarayawa ayin karai kiyala sure karanna baa ban![]()


බොට පිස්සු මන් ටැග් දාලා නැහැ එළකිරියේ තාම
උබට මාව හොයන්න බැහැ බන්..මන් active නැහැ උබ වගේ![]()



ඌ දාලා තියෙන ගොන් තර්ක එක්ක තොටනේ යකෝ පිස්සු ආයේ එල්ලි එල්ලි වාදෙටයන්ට.


නෑ දැන් මූට කොහොමත් ගහන්න වෙන්නේ නෑ නේ බං. මහ බලු මිනිස්සු බං මහේලයයි, සංගයි, දිල්ෂානුයි, මාලිංගයයි ප්ලෑන් කරලා ගහපු ගේමක් ඕක චන්දියට කෙළවන්ට. බලපන් අතර ඕවරේ දාන්ට ගත්තු වෙලාව. අපේ චන්ඩි බන්ඩි. මුන් මැච් එක පරදිනවා කියලා තේරුන නිසා චන්ඩි මාල්ව හලලා ගහන්න කුමන්ත්‍රණයක් ගහලා තියෙන්නේ ඊයේ 18 වෙනි ඕවරේ දාගන්ට බැරුව
.

මට ඔහොම දේවල් දැක්කම මග ඇරල යන්න බැරි සීන් එකක් තියෙනව ඒකයි...
හරි හරි එව්ව වැඩක් නෑ...
උබ කොච්චර කිව්වත් ඉස්සර වගේ දැන නවසීලන්තෙත් එක්ක සෙල්ලම් බෑ පුතෝ..උන්ගෙ අලුතෙන් ආපු උන් හෙන ගහනව වගේ ගහන්නෙ...![]()



ඉතින් බන් කරපු දේ හොදයිනේ... උ අනුන්ගේ පිහිටෙන් match දිනලා ගවුරවය ගන්නවා..අන්තිමට ඔලුව අත ගන්න උ ඉන්නේ![]()
haapoiii api ohoma banna okata pakisthan tour ekedi....
moo anthimata gahuwane bn match winnig inng ekak...![]()





ඔව් ඒ උනාට බං ඉන්ග්ලන්ඩ් උන් අපේ උන්ට බය නෑ නේ. නවසීලන්තේ උන්ට තියෙනවා අපේ රටේ නම ඇහුනම කලිසමේම යන සීන් එකක්. ඒකයි අපිට ශුවර් එකක් තියෙන්නේ. බලමු.

![]()
මම UNP , JVP කාරයෙක් හෝ ෆොනී කෙනෙක් නොවෙමි එත් සන්ධාන ආණ්ඩුවට අකමැති පුද්ගලයෙක්මි ඡන්දෙ තියෙන අය මේක කරන මෙන් ඉල්ලමි.
ඒක තමයි බොල මාත් කිව්වේ. හොඳයි තමයි.





Ridila™ has chosen not to receive private messages or may not be allowed to receive private messages. Therefore you may not send your message to him/her.
If you are trying to send this message to multiple recipients, remove Ridila™ from the recipient list and send the message again.







