෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    aniwaa ban.....
    dakkane eye match eka karapu hati....
    sangai mahelai kale....
    mathews,malingata kata uththara na....
    maruwatama kala.....
    thiriwa achchara lagata dala mun mara presure ekak damme NZ unta...
    match eka dakka gaman therenwa sanga,mahela thama 100% control kale kiyala...

    ඔව් මන් පට්ටම ප්‍රෙශර් එකක් දුන්නේ ටෙස්ට් මැච් එකක ෆීල්ල් එකක් ‍ටුවෙන්ටි ‍ටුවෙන්ටි එකකට දුන්න කිව්වම බලපන්කෝ ආයේ. ඒකට මැතිව්ස් ඌ කැපා උනානම් පණ්ඩිතයා වගේ ඔක්කොම දාවි බවුන්ඩ්‍රි ලයින්. :lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ෆොටෝ එක්කම දාන්නද :P උබේ train යන ෆොටෝ තියෙනවා... :rofl::rofl::rofl:

    මුට බය වෙන්න එපා බන්....මු හෙන අහිංසක එකෙක්...එළකිරි ඇවිත් පොර වෙනවා :oo::P:baffled:
    :lol::lol: පිස්සුද බන් රිදෙන්න දෙන්නෙ නම් අමතක වෙන්න
    එහෙම අවසර ගන්නෙ මොකටද ඌ මහා රජාද මොනා හරි කිවුවොත් කනට දෙකක දිපන්

    ආමෙන්:lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Meke Lokko ne yako....:no::angry::P:P:P:P:P
    Pakkoth paradine ada...:P:P:P:P:P:P:P:P

    වයස සලකලා කිව්වේ.උඹ බහ තේරෙන වයසේ ඉඳන් මැච් මතකයි කිව්වනෙ.එහෙම බලනකොට උඹ පට්ට නාකියි.:P:P
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    රජ්ජුරුවෝ;16464799 said:
    ඔව් ඉතින් රටවල් කීපෙකම කරුමේ වෙලා තියෙන්නේ කබ්බෙක් එතකොට :rofl:
    t20 world cup දිනපු ටීම් එකේ කැප්ටන් කබ්බෙක් :oo::rofl:

    මට හිතෙන්නේ සෙමි ඉන්න ටීම් 4න්ම t20 ටැලන්ට් එකෙන් තාමත් ඉස්සරහින්ම ඉන්නේ wi. අපිට ෆයිනල් වලට වඩා අමාරු වෙන්නේ සෙමි මත හිතෙන විදියට. ඉන්දියන් උන්වත් sa උන්වත් ඔච්චර ඇටෑක් එකක් දෙන්නේ නෑ :nerd:

    100% agree machan...
    T20 batek wenna records,nam gam wedak na...
    Godak un hithanne ehema thamai habai.
    Ape selection commitee eka pawa. Ekane t20 gahanna t20 playersla noda test odi playerla wedipura danne.
    Wi un thamai niyama t20 side ekak daala thiyenne..
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඔව් මන් පට්ටම ප්‍රෙශර් එකක් දුන්නේ ටෙස්ට් මැච් එකක ෆීල්ල් එකක් ‍ටුවෙන්ටි ‍ටුවෙන්ටි එකකට දුන්න කිව්වම බලපන්කෝ ආයේ. ඒකට මැතිව්ස් ඌ කැපා උනානම් පණ්ඩිතයා වගේ ඔක්කොම දාවි බවුන්ඩ්‍රි ලයින්. :lol::lol:

    ඔය ප්‍රෙෂර් එක 2011 world cup final එකේ සංගට දාන්න අමතක වෙච්ච එකනේ වැඩේ.. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ෆොටෝ එක්කම දාන්නද :P උබේ train යන ෆොටෝ තියෙනවා... :rofl::rofl::rofl:

    මුට බය වෙන්න එපා බන්....මු හෙන අහිංසක එකෙක්...එළකිරි ඇවිත් පොර වෙනවා :oo::P:baffled:

    හරි මං ගැන දන්න එකෙක් වෙන්න ඇති. අර සයූ එක්ක වලියෙදි මම සද්දේ දැම්මා වැඩ්යි වගේ. මම කොහෙද යකෝ මෙතන පොර වෙන්නේ. මම කොහොමත් එලියේ පොරක් තමයි. උඹ මන් ගැන දන්නවනම් ඇත්තටම මම මෙතන පොර වෙනවා කියලා කියන්නේ නෑ.හැබැයි මම අහිංසකයි නම් තමයි මදුරුවෙක්වත් නොමරන. ඒකත් උඹ දන්නවා ඇතිනේ මාව දන්නවනම්.
     
    May 19, 2013
    1,864
    81
    0
    උබට හිතෙන විදියට වෙ ඉ උන් තම්යි අපිට මාරුම:lol: පිස්සු නැත්නම් ශොක් උන්ගෙ ටිම් එකෙ එකෙක් විතරයි එක දවසට හොදට කරන්නෙ අනිත් උන් එතකොට ෆෙල්:)
    අපි වැරදි අවම කර ගන්නවානම් ඔය ටිම් එක ගෙමක් නැහැ ඉන්දියාව ගත්තොත් අපිට අමාරුම ටිම් එක තම්යි ආසියානු ෆිච් වල:dull:මම කියන්නෙ සෙමි අපිට ඉසි වෙනවා:dull:

    අද මෑන් ඔෆ් ද මැච් දෙන්නේ කාටද කියලා තීරණය කරන්න අමාරු උනා කියල කිව්වා ගොඩක් අය ඒකට සුදුසු විදියට සෙල්ලන් කර නිසා. මගේ වැඩිපුර කනකටද මන්දා එහෙම ඇහුනේ :P:rofl:
    බලමුකෝ ඉතින්. ලේසි උනොත් හොඳයි උඹ කියන විදියට.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    පල පල. ඒ මගේ ඇක්ටින් පාර. :lol::lol:
    :lol::lol::lol::lol:
    cobra1.jpg

    :P:P:P
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    හරි මං ගැන දන්න එකෙක් වෙන්න ඇති. අර සයූ එක්ක වලියෙදි මම සද්දේ දැම්මා වැඩ්යි වගේ. මම කොහෙද යකෝ මෙතන පොර වෙන්නේ. මම කොහොමත් එලියේ පොරක් තමයි. උඹ මන් ගැන දන්නවනම් ඇත්තටම මම මෙතන පොර වෙනවා කියලා කියන්නේ නෑ.හැබැයි මම අහිංසකයි නම් තමයි මදුරුවෙක්වත් නොමරන. ඒකත් උඹ දන්නවා ඇතිනේ මාව දන්නවනම්.

    Ridila™:lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හරි මං ගැන දන්න එකෙක් වෙන්න ඇති. අර සයූ එක්ක වලියෙදි මම සද්දේ දැම්මා වැඩ්යි වගේ. මම කොහෙද යකෝ මෙතන පොර වෙන්නේ. මම කොහොමත් එලියේ පොරක් තමයි. උඹ මන් ගැන දන්නවනම් ඇත්තටම මම මෙතන පොර වෙනවා කියලා කියන්නේ නෑ.හැබැයි මම අහිංසකයි නම් තමයි මදුරුවෙක්වත් නොමරන. ඒකත් උඹ දන්නවා ඇතිනේ මාව දන්නවනම්.

    උබව මෝරා කරනවා අහුවෙන්න එපා:lol:
    රජ්ජුරුවෝ;16464876 said:
    අද මෑන් ඔෆ් ද මැච් දෙන්නේ කාටද කියලා තීරණය කරන්න අමාරු උනා කියල කිව්වා ගොඩක් අය ඒකට සුදුසු විදියට සෙල්ලන් කර නිසා. මගේ වැඩිපුර කනකටද මන්දා එහෙම ඇහුනේ :P:rofl:
    බලමුකෝ ඉතින්. ලේසි උනොත් හොඳයි උඹ කියන විදියට.
    :(:):(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    හරි මං ගැන දන්න එකෙක් වෙන්න ඇති. අර සයූ එක්ක වලියෙදි මම සද්දේ දැම්මා වැඩ්යි වගේ. මම කොහෙද යකෝ මෙතන පොර වෙන්නේ. මම කොහොමත් එලියේ පොරක් තමයි. උඹ මන් ගැන දන්නවනම් ඇත්තටම මම මෙතන පොර වෙනවා කියලා කියන්නේ නෑ.හැබැයි මම අහිංසකයි නම් තමයි මදුරුවෙක්වත් නොමරන. ඒකත් උඹ දන්නවා ඇතිනේ මාව දන්නවනම්.
    Hondatama Ridila™:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ridila™:lol::lol:

    උබව මෝරා කරනවා අහුවෙන්න එපා:lol:

    :(:):(

    Hondatama Ridila™:lol::lol:

    නෑ නෑ බං. මූ පරණ එකෙක්. මම දන්නවා කව්ද කියලා. අනික මාවත් දන්න එකෙක්. Ridila™ අයිඩී එකට බායි කියන්ට කාලේ හරි වගේ. :lol::lol: :rofl::rofl:
     
    Status
    Not open for further replies.