෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අහු වෙලා:lol:

    නෑ බං අර සයූගේ වලි ත්‍රෙඩ් එකේදී මම මං ගැන එක්ස්පෝස් කලා ටිකක් විතර මට මළ පැන්න නිසා මට අර ලකීලූක්ගේ ෆේක් එක ගාපු නිසා. මූ එතන උන්නු එකෙක් නම් මගේ ගම් පලාතත් දන්නවනම් මාව කව්ද කියලා හොයන්න පුලුවන් බං.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    නෑ නෑ බං. මූ පරණ එකෙක්. මම දන්නවා කව්ද කියලා. අනික මාවත් දන්න එකෙක්. Ridila™ අයිඩී එකට බායි කියන්ට කාලේ හරි වගේ. :lol::lol: :rofl::rofl:
    ඔච්චර හැංගි හොරා ගේම් ගහන්න උඹ බඩුකාරයෙක්ද?නැත්නම් කුඩු ඩීලර් කෙනෙක්ද?නිකන් හිටහං බං
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    :yes::yes::yes: mahelai sani hodai captaincy winning rate eka hoda oya dennage thamai
    Matanan.....Lankawe Captainla...
    Arjuna>>>>Mahela>>Athapaththu,Sana>Sanga>>>>>>.......Hashan
    Dilshan amuthuma ekek..Pora thama man dakka Attackingma captain lankawe(Test wala)..Eth patient ne..poddakwath..Eka field setting ekak thiya ganta patient ne..Eth amathaka karanta hoda ne..Pora thma SA wala test ekak dinawawwe...:):)
    Lankawa Cardiff wala 83ta All out unahama Ilaga match eke Loards wala 193k gahuwe captain widihata...Kal madi uge captaincy gana kiyanta...:):)
    Pora inna kale Mahela,Sanga form une ne..:no:
    Arjuna neththan Lankawa Bangalidese wage thama thama....:no::no::no:
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    නෑ නෑ බං. මූ පරණ එකෙක්. මම දන්නවා කව්ද කියලා. අනික මාවත් දන්න එකෙක්. Ridila™ අයිඩී එකට බායි කියන්ට කාලේ හරි වගේ. :lol::lol: :rofl::rofl:
    පිස්සුද බන් වචන පාවිච්චි කරනකොට මෙකෙ පරන උන්ගෙ ක්‍රම වලට පාවිච්චි කරපන් එතජොට හිතන්නෙ අරු තාමා නැහැ අරු තාමා කියලා කියන්නෙ කවුද කියලා හොයා ගන්නම බැරි වෙනවා එතකොට :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    නෑ බං අර සයූගේ වලි ත්‍රෙඩ් එකේදී මම මං ගැන එක්ස්පෝස් කලා ටිකක් විතර මට මළ පැන්න නිසා මට අර ලකීලූක්ගේ ෆේක් එක ගාපු නිසා. මූ එතන උන්නු එකෙක් නම් මගේ ගම් පලාතත් දන්නවනම් මාව කව්ද කියලා හොයන්න පුලුවන් බං.
    :dull::dull::dull: වලිවලට යන නිසා පුද්ගලික තොරතුරු කියන්නම එපා අම්මලා තාත්ජ්තලාගෙ ෆොටො දාලා පොස්ටර් ගහයි අර සිරිපාලයාට උනා වගෙ ඌම දාපු ත්‍රෙඩ් එකෙන් අරන් විරයො උනා වගෙ මෙකෙ උන් විරයො වෙනවා
    ඔච්චර හැංගි හොරා ගේම් ගහන්න උඹ බඩුකාරයෙක්ද?නැත්නම් කුඩු ඩීලර් කෙනෙක්ද?නිකන් හිටහං බං
    :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පිස්සුද බන් වචන පාවිච්චි කරනකොට මෙකෙ පරන උන්ගෙ ක්‍රම වලට පාවිච්චි කරපන් එතජොට හිතන්නෙ අරු තාමා නැහැ අරු තාමා කියලා කියන්නෙ කවුද කියලා හොයා ගන්නම බැරි වෙනවා එතකොට :lol:

    එහෙම පාවිච්චි කොරන්ට ගිහින් තමයි අර ගෑණියෙක් මට ලකී ලූක්ගේ ෆේක් ෆේක් ගාලා මගේ යාලුවා එක්ක හොරෙන් කියෝ කියෝ මට එක එක හින්ට් ගගහා මට අරින්ට හැදුවේ බං. ආපු දවස් වල නිග්ගගේ එකේ කමෙන්ට් දාද්දි කිව්වේ අරුණ කියලා. පස්සේ උඹට මොකද උනේ කියලා ත්‍රෙඩ් එකක් දැම්මම කට්ටිය හිතුවේ මම උඹ කියලා. :P:P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    නෑ බං අර සයූගේ වලි ත්‍රෙඩ් එකේදී මම මං ගැන එක්ස්පෝස් කලා ටිකක් විතර මට මළ පැන්න නිසා මට අර ලකීලූක්ගේ ෆේක් එක ගාපු නිසා. මූ එතන උන්නු එකෙක් නම් මගේ ගම් පලාතත් දන්නවනම් මාව කව්ද කියලා හොයන්න පුලුවන් බං.

    මන් උබව දන්නවා, දැකලත් තියෙනවා :baffled:

    බය නැතුව හිටු
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එහෙම පාවිච්චි කොරන්ට ගිහින් තමයි අර ගෑණියෙක් මට ලකී ලූක්ගේ ෆේක් ෆේක් ගාලා මගේ යාලුවා එක්ක හොරෙන් කියෝ කියෝ මට එක එක හින්ට් ගගහා මට අරින්ට හැදුවේ බං. ආපු දවස් වල නිග්ගගේ එකේ කමෙන්ට් දාද්දි කිව්වේ අරුණ කියලා. පස්සේ උඹට මොකද උනේ කියලා ත්‍රෙඩ් එකක් දැම්මම කට්ටිය හිතුවේ මම උඹ කියලා. :P:P
    :rofl::rofl: එකනෙ කියන්නෙ උබ උබම කියලා කොතනකවත් කියවිලා නැහැ සාර්තකනෙ ඉතින් :lol::) උබට තව ටිකක් උල් පන්දන් දෙන්න තිබුනෙ ඔව් ඔව් කියලා වැඩෙ ඉවරනෙ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :dull::dull::dull: වලිවලට යන නිසා පුද්ගලික තොරතුරු කියන්නම එපා අම්මලා තාත්ජ්තලාගෙ ෆොටො දාලා පොස්ටර් ගහයි අර සිරිපාලයාට උනා වගෙ ඌම දාපු ත්‍රෙඩ් එකෙන් අරන් විරයො උනා වගෙ මෙකෙ උන් විරයො වෙනවා

    :P

    who cares ban බල්ලෝ බිරුවට කඳු කඩා පාත්වෙන්නේ නෑ. :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔච්චර හැංගි හොරා ගේම් ගහන්න උඹ බඩුකාරයෙක්ද?නැත්නම් කුඩු ඩීලර් කෙනෙක්ද?නිකන් හිටහං බං

    අනිත් අයව ලිදට දාන්න හදපු එකා දැන් ළිදේ

    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කැරි නෝණ්ඩි දාන්න එපා පුශා හුත්ටො:lol::rofl:
    who cares ban බල්ලෝ බිරුවට කඳු කඩා පාත්වෙන්නේ නෑ. :lol::lol:
    එකනේ බන් :lol:මට මොනවාද නොකියන්නෙ මම මම ශොයි එකට ඉන්නෙ
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Matanan.....Lankawe Captainla...
    Arjuna>>>>Mahela>>Athapaththu,Sana>Sanga>>>>>>.......Hashan
    Dilshan amuthuma ekek..Pora thama man dakka Attackingma captain lankawe(Test wala)..Eth patient ne..poddakwath..Eka field setting ekak thiya ganta patient ne..Eth amathaka karanta hoda ne..Pora thma SA wala test ekak dinawawwe...:):)
    Lankawa Cardiff wala 83ta All out unahama Ilaga match eke Loards wala 193k gahuwe captain widihata...Kal madi uge captaincy gana kiyanta...:):)
    Pora inna kale Mahela,Sanga form une ne..:no:
    Arjuna neththan Lankawa Bangalidese wage thama thama....:no::no::no:

    ow mama ekagai eth winning rate eken arun denna thamai hoda eth mehal final kala thiyenawa godak attacking okkoma thibbath final kana eka nam loku awulak :)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඇති යකෝ එක එකාගෙ රෙදි ගැලෙව්වාඋඹලට ඇති වෙන්නෙම නැද්ද?
    මොකක් හරි ත්‍රෙඩ් එකකට ගියොත් අරුගෙ ෆේක් මුගේ ෆේක්.ඇත්ත අනන්‍යතාවය එලියට දෙන්නෙ නැත්නම් මොකටද එහෙම නෙමෙයි කියල ඔප්පු කරන්න දඟලන්නේ?ඕන එකෙක් ඕන දෙයක් හිතාගත්ත දෙන්
    :angry::angry::angry::angry:
    රිදිලෝ උඹ පොඩ්ඩක් චන්දිමල්ට බැනපන්.එතකොට 3rdeye ශේප්.:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl: එකනෙ කියන්නෙ උබ උබම කියලා කොතනකවත් කියවිලා නැහැ සාර්තකනෙ ඉතින් :lol::) උබට තව ටිකක් උල් පන්දන් දෙන්න තිබුනෙ ඔව් ඔව් කියලා වැඩෙ ඉවරනෙ

    ඒ බං මුල් කාලෙනේ බං කිරියේ උන්නු. වැඩිය කමෙන්ට් කරලා තිබ්බෙත් නෑ. අනික මම කැමති නෑ ෆේස්‍ටු ෆේස් කියන්නේ නැති කොන්ද පන නැති ගෑණු හෝ පිරිමින්ට. ඒකට අර සයූ එක්ක මල පැනලා උන්නේ කාලයක් තිස්සේ. වෙලාවක් අල්ලලා ඇරියා වලියක් දාගෙන. එදායින් පස්සේ ආවේ නෑ බං. පව් මගේ වරද. :(:(
     
    Status
    Not open for further replies.