එහෙනම් මචං වචන හරඹ වලට කාලෙ නාස්ති කරගන්න එකේ තේරුමක් නෑ.පුලුවන්නම් කියල දීපන් දෙකම හරි යන්න පුළුවන් කියලයි.උඹේ ක්‍රමේ වඩා සාධාරණ ඇයි කියලයි.ඉලක්කම් හතරකින් හදන්න කියල මුලට බිංදුව දාන එක බලාපොරොත්තු වෙන්නෙ නෑනේ.කෝකටත් දෙකම හරි කියන එක කියල දුන්නොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ
6 පන්තියේ බං... මම පොඩි එවුන්ට ගණන් වලට කියලා දුන්නේ 1068 කියලා.ඒක් ඉස්කෝලේ ගණන් සර් ( ගණන් උගන්නන්නේ විද්‍යාව උපාධිධාර් එකෙක්.ඌ ඇග්රි කරපු එකෙක්.උසස්පෙළටයි උපාධියටයි ගණන් ගෑවිලාවත් නැහැ.ඕලෙවල් සී එකෙන් තමයි එතකොට ඌ ගණන් උගන්නනන්නේ...) වාර විභාගෙදී 1068ට වැරදි දාලා.ඌ කියනවලු 0168 කියලා.එතකොට මම ඇහුවා බින්දුවයි එකයි දෙකයි තුනයි කියලද ගණන් කරන්න පටන් ගන්නේ කියලා...දැන් ඒ පොඩි එවුන මාව කන්න හදනවා
මොකද මේ ගාණේ පැහැදිලිවම කියනවා සංඛ්‍යා 4ම භාවිතයෙන් කියලා![]()
6 පන්තියේ බං... මම පොඩි එවුන්ට ගණන් වලට කියලා දුන්නේ 1068 කියලා.ඒක් ඉස්කෝලේ ගණන් සර් ( ගණන් උගන්නන්නේ විද්‍යාව උපාධිධාර් එකෙක්.ඌ ඇග්රි කරපු එකෙක්.උසස්පෙළටයි උපාධියටයි ගණන් ගෑවිලාවත් නැහැ.ඕලෙවල් සී එකෙන් තමයි එතකොට ඌ ගණන් උගන්නනන්නේ...) වාර විභාගෙදී 1068ට වැරදි දාලා.ඌ කියනවලු 0168 කියලා.එතකොට මම ඇහුවා බින්දුවයි එකයි දෙකයි තුනයි කියලද ගණන් කරන්න පටන් ගන්නේ කියලා...දැන් ඒ පොඩි එවුන මාව කන්න හදනවා
මොකද මේ ගාණේ පැහැදිලිවම කියනවා සංඛ්‍යා 4ම භාවිතයෙන් කියලා![]()

මචො... 0,1 ,6, 8 කියන්නෙ සංඛ්‍යා කියලා නෙවෙයි ඔතෙනෙදි අර්තකතනය වෙන්නෙ ඉලක්කම් කියලා.
0 මුලට ආවම ඔනම සංඛ්‍යාවක වටිනාකම අඩු වෙනවා. එක නිසා 0168 කියන පි;ලිතුර නිවැරදි.එ වගෙම 0 අගට යද්දි වටිනාකම වැඩි වෙනවා.
අපිට 1 කියන දෙ... 01 හො 001 හො 00001 හො etc: ආදි විදිහට ලියන්න පිලිවන්.
0168 කිව්වම 0 වටිනාකමක් නැති උනාට අපි ඒ ඉලක්කම භාවිතා කරලා තියනවා. එක නිසා පිලිතුර නිවැරදි.


Decimal places සලකන්න ඕන ඒ වගේ දේකදි එහෙම නැතිව ඉදිරියෙන් බිංදු තිබූ පමණින් ඒ සංඛ්‍යාව කුඩා වෙන්නෑ. ඕනම සංඛ්‍යාවට පසුව බිංදු යොදන්නේ අවසාන බිංදුවට පසු දශම ස්ථානය වන වගට උපකල්පණය කරල.<script>
x = 000000000000000001;
y = 00001;
sum = x + y;
document.write(sum);
</script>
මචං. මමත් ඉස්කෝලේ මැත උගන්නනවා. මේකට හරි උත්තරේ 0168. ළමයිට ඒක කියල දෙන්න තියෙන දෙයක්. සංඛ්‍යාවක මුලට බිංදුව දාන එක සාමාන්‍යයි. ඉලක්කම් 5ක සංඛ්‍යාවක් ලියද්දි 00009, 00025, වගේ ලියන්න ළමයිට පුරුදු කරන්න ඕනේ. 1068 කියල කිවුව නම් සම්පූර්ණයෙම්ම වැරදියි. උදාහරණයක් විදිහට අපි මේක බලමු
විසි තුන් මිලියන දෙසිය පනස් පන් දහස් තිස් අට
අපි මේ සංඛ්‍යාව ලියද්දී කලාප වලට වෙන් කරල ලියන විදිය ළමයාට හුරු කරවන්න ඕනේ.
023 255 038
මෙන්න මේ වගේ අවස්ථා වලදී මුලට බිංදුව සමග සංඛ්‍යා ලිවීමට ළමයා දැනගෙන සිටිය යුතු වෙනවා.
ළමයිට උගන්නන්න කලින් විෂය නිර්දේශය අධ්‍යනය කරන්න ඕනේ. 6 ශ්‍රේණිය කියන්නේ ලොකු වගකීමකින් උගන්වන්න ඕන පංතියක්. ගුරුවරයෙකුට ළමයින්ව අමු මැට්ටො ටිකක් කරන්න උනත් පුලුවන් මේ වයසෙදි වැරදි දේවල් උගන්වල.
විෂය නිර්දේශයේ එක් එක් නිපුණතා මට්ටම් පිලිබඳව ගොඩක් සැලකිලිමත් වෙන්න. අපි මොන දේ කලත් පාඩම අවසාන වන විට ඒ පාඩමට අදාල නිපුණතා මට්ටම් සම්පූර්ණ වෙලා තියෙන්නම ඕනේ.
ඔයා ළමයිට උගන්වපු දේ හරි කියල පෙන්නන්න ගියොත් ඔයා ඒක ළමයිට කරන අසාධාරණයක්. අපි කවුරුත්. ස්වර්ව සම්පූර්ණ නෑ. මේ විදිහට ඔයා වැරදි දේවල් උගන්වල, ඒක හරි කියන්න උත්සාහ කිරීම උඩ බලන් කෙල ගහනවා වගේ වැඩක්. ඒක ඔයාගේ ටියුෂන් ෆීල්ඩ් එකට ලොකු කැළලක් වෙයි අනාගතේ දී. මෙහෙම කේස් එකක් ආවම ලමයිට නොතේරෙන්න ලිස්සල පලයන්. ඊලඟ අවුරුද්දෙ ඉඳන් ඒ වැරැද්ද හදා ගනින්.
ගොඩක් වෙලාවට උසස් පෙළ කරල, එක්කෝ කැම්පස් අවුට් වෙලා ටියුෂන් ෆීල්ඩ් එකට එන ආදුනික ගුරුවරුන් ගොඩක් දෙනා වැඩි දුර දේවල් උගන්වන්න උත්සාහ කරණවා. ඒක ළමයාගේ මානසික සංවර්ධනය අඩාල කරවීමට හේතු වෙනවා.
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ පොඩි උන්ට උගන්වන කොට පරිස්සමි වෙයන්. එච්චරයි
මට හිතෙන විදියට ඔතන ලක්නාත් ඉලක්කම් වලට සංඛ්‍යා කියල තියෙන්නේ අතපසුවීමකින්. ඒක අමතක කරමු.
මචං ඔයා මේ දාල තියෙන රිප්ලයි එකේ කිසිම පදනමක් නෑ. Integer එකක මුලට එක බිංදුවක් නෙමේ බිංදු කෝටිකක් වැටුනත් ඒ සංඛ්‍යාවේ අගය වෙනස් වෙන්නෑDecimal places සලකන්න ඕන ඒ වගේ දේකදි එහෙම නැතිව ඉදිරියෙන් බිංදු තිබූ පමණින් ඒ සංඛ්‍යාව කුඩා වෙන්නෑ. ඕනම සංඛ්‍යාවට පසුව බිංදු යොදන්නේ අවසාන බිංදුවට පසු දශම ස්ථානය වන වගට උපකල්පණය කරල.
මේ පහත කෝඩ් එක බලන්න ඔයා js ගැන දන්නව නම් මේක run කරල බලන්න.
HTML:<script> x = 000000000000000001; y = 00001; sum = x + y; document.write(sum); </script>
Display:
2

0168 da?



ආහ් පිසික්ස් සර් ඔයාගේ උත්තරෙත් වැරදියි... ඒකේ මාකිං ස්කීම් එකෙත් දීලා තියෙන්නේ 0.168 කියලා.මම අද ඒක ඉල්ලන්ම බැලුවා මටත් කියන්න තියෙන්නේ මෙච්චරයිමචං. මමත් ඉස්කෝලේ මැත උගන්නනවා. මේකට හරි උත්තරේ 0168. ළමයිට ඒක කියල දෙන්න තියෙන දෙයක්. සංඛ්‍යාවක මුලට බිංදුව දාන එක සාමාන්‍යයි. ඉලක්කම් 5ක සංඛ්‍යාවක් ලියද්දි 00009, 00025, වගේ ලියන්න ළමයිට පුරුදු කරන්න ඕනේ. 1068 කියල කිවුව නම් සම්පූර්ණයෙම්ම වැරදියි. උදාහරණයක් විදිහට අපි මේක බලමු
විසි තුන් මිලියන දෙසිය පනස් පන් දහස් තිස් අට
අපි මේ සංඛ්‍යාව ලියද්දී කලාප වලට වෙන් කරල ලියන විදිය ළමයාට හුරු කරවන්න ඕනේ.
පොඩි උන්ට උගන්වන කොට පරිස්සමි වෙයන්. එච්චරයි
මතක ඇතුව පොඩි එවුන්ව ගණන් කරන කොට බින්දුව එකයි දෙක තුන කියලා ගණන් කරලා එකෙක් අඩුයි කියලා දඟලන්න එහෙම එපා.බින්දුව කියන්නේ ගණින සංඛ්‍යාවක් නෙවෙයි කියලා 6 ගුරු අත්පොතේ අවධාරණයෙන් කියන්න කියලා තියෙනවා. ඉලක්කමක් විදියට 0 සංඛ්‍යාවක මුලට දැම්මහම ඒක වටිනාකමට වෙනසක් වෙන්නේ නැහැ කියලා ඒකේ තියෙනවා බං...
උඔට පිස්සුද මන්දාමම ගණිත පුහුණු ගුරුවරයෙක් නම් නෙවෙයි.හැබැයි මට ඒලෙවල් පිසික්ස් බී එකකුයි ඕලෙවල් ඒ එකකුයි තියෙනවා.ඒත් මට නම් කිසිම ගුරුවරයෙක් ඔහෙමා ඉස්සරහට නිකරුනේ බින්දු දාන්න කියලා දුන්නේ නැහැනේ..
මීට පස්සේ මම පොඩි එවුන්ට එක ලියන්නේ උගන්නන්නේ උන්ගේ නිපුණතා මට්ටම අනුව (බිලියන කලාපය දක්වා) මෙන්න මෙහෙම 000 000 000 001
අනිවා..පුහුණු ගුරුවරයෙක් නැතුව නිකං උපාධියක් ගත්ත පලියට මොනම විෂයක්වත් උගන්නන්න දෙන්න හොඳ නැහැ මොකෙකුටවත් ..ළමයිට උගන්නන්න කලින් විෂය නිර්දේශය අධ්‍යනය කරන්න ඕනේ. 6 ශ්‍රේණිය කියන්නේ ලොකු වගකීමකින් උගන්වන්න ඕන පංතියක්. ගුරුවරයෙකුට ළමයින්ව අමු මැට්ටො ටිකක් කරන්න උනත් පුලුවන් මේ වයසෙදි වැරදි දේවල් උගන්වල.
මම එහෙම කරාද බං..ඒකනේ මේක කරන තාර්කික ක්‍රමය ගැන අහලා උඔලා වේ එක්පටීස්ලාගෙන් විමසුවේ....ඔයා ළමයිට උගන්වපු දේ හරි කියල පෙන්නන්න ගියොත් ඔයා ඒක ළමයිට කරන අසාධාරණයක්.
විෂය නිර්දේශයේ එක් එක් නිපුණතා මට්ටම් පිලිබඳව ගොඩක් සැලකිලිමත් වෙන්න. අපි මොන දේ කලත් පාඩම අවසාන වන විට ඒ පාඩමට අදාල නිපුණතා මට්ටම් සම්පූර්ණ වෙලා තියෙන්නම ඕනේ.
මේ ගැන නම් මම මොකවත් කියන්න යන්නේ නැහැ ඕන්
අනික ගොඩක් උපාඨිධාරි ගුරුවරු ඉන්නවා ගුරු පුහුණුව නැතුව.උපාධියයි ඉගැන්වීමට කියන්නේ දෙකක්.. ගොඩක් එවුන හිතං ඉන්නේ උපාධිය තිබ්බහම වෙන මොකක්වත් ඕනේ නැහැ කියලා..ඊලඟ අවුරුද්දෙ ඉඳන් ඒ වැරැද්ද හදා ගනින්.
ගොඩක් වෙලාවට උසස් පෙළ කරල, එක්කෝ කැම්පස් අවුට් වෙලා ටියුෂන් ෆීල්ඩ් එකට එන ආදුනික ගුරුවරුන් ගොඩක් දෙනා වැඩි දුර දේවල් උගන්වන්න උත්සාහ කරණවා. ඒක ළමයාගේ මානසික සංවර්ධනය අඩාල කරවීමට හේතු වෙනවා.
අපි කවුරුත්. ස්වර්ව සම්පූර්ණ නෑ. මේ විදිහට ඔයා වැරදි දේවල් උගන්වල, ඒක හරි කියන්න උත්සාහ කිරීම උඩ බලන් කෙල ගහනවා වගේ වැඩක්. ඒක ඔයාගේ ටියුෂන් ෆීල්ඩ් එකට ලොකු කැළලක් වෙයි අනාගතේ දී. මෙහෙම කේස් එකක් ආවම ලමයිට නොතේරෙන්න ලිස්සල පලයන්.
ඒක ඇත්ත මට මේ ගාණ ගැන උඔළගෙන් ඇහුවේ හරියට උගන්න ගන්න උපදෙසක් ගන්න මිසක් පඬි ටෝක් දෙන්න නෙවෙයි.
ලිස්සලා යන්නේ නැහැ බං.සමහරුන්ට වගේ ඒක මට බැහැ.වරැද්දක් නම් මම පිළි අරන්. ඒක නිවැරදි කරනවා.
ඒ මගේ හැටි
මේක මට වඩා අදාල වෙන්නේ ඔයාටයි වගේ. මොකද ඔයා දීපු උත්තරෙත් වැරදියි.අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ පොඩි උන්ට උගන්වන කොට පරිස්සමි වෙයන්. එච්චරයි
මම ඉංග්‍රීසි උපාධිධාරි ගුරුවරයෙක්.මට ඉංග්රීස්ි උගන්නන්න ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය සහතිකයක් තියෙනවා කේම්බ්‍රිජ් යුනිවසිටි එකේ.(Teaching qualifications - Teaching Knowledge Test (TKT) )
මම ඒක කිව්වේ ලොකුකමකට නෙවෙයි ඈ...මට උගන්නන්න තියෙන සුදුසුකම පෙන්නන්න.මම නොදන්න දෙයක් ඇහුවාම ලිස්සලා නොගිහින් පස්සේ හරි මම ඒක කියනවා.ඒ මගේ හැටි![]()
0168 da?
0168
ගණන් කිරිම කවදාවත් ඉවර වෙන්නේ නෑ(අනන්තයි) ධන හෝ රින අගයන් දෙකටම එකයි
1 / 860


