|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒකත් ඇත්ත තමයි :rofl: සුබ උදෑසනක් වේවා ඔබටත්!!!! මොකෝ ඉතින් වෙන්නෙ? :)
    මොකුත් වෙන්නෙ නෑ. ඔහෙ ඉන්නවා සුපුරුදු ලෙස වැඩත් නෑ. :baffled: සමහරු සුබ උදෑසනක් වේවා කියලවත් කියන්නෙ නෑ :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16473521 said:
    මොකුත් වෙන්නෙ නෑ. ඔහෙ ඉන්නවා සුපුරුදු ලෙස වැඩත් නෑ. :baffled: සමහරු සුබ උදෑසනක් වේවා කියලවත් කියන්නෙ නෑ :rolleyes:

    සුපුරුදු ලෙස අයිස් ද? දැන් අයිස් හින්ද ම එපා වෙලා ඇති නේද? :lol::lol:

    සමහරු එහෙනම් බිසී ද දන්නෙ නෑ උදෑසන සුබ නොවෙන තරමට :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සුපුරුදු ලෙස අයිස් ද? දැන් අයිස් හින්ද ම එපා වෙලා ඇති නේද? :lol::lol:

    සමහරු එහෙනම් බිසී ද දන්නෙ නෑ උදෑසන සුබ නොවෙන තරමට :rolleyes:
    ප්‍රශ්න දෙකටම උත්තරේ අයිස් තමා :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16473563 said:
    ප්‍රශ්න දෙකටම උත්තරේ අයිස් තමා :P

    එහෙනම් ඒක සෑහෙන අයිස් ප්‍රශ්නයක් වෙලා වගේ :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔහොම කියල පස්සෙ ත්‍රේඩ් එකක් දාල අඩන්න එපා :shocked:

    මේ ගැනද ඔබ පවසන්නේ? :shocked:

    අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :( ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ :no: මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ :( මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න :( මෙයට ඔබේ හිතාදර කූල් පූව :(
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16473521 said:
    මොකුත් වෙන්නෙ නෑ. ඔහෙ ඉන්නවා සුපුරුදු ලෙස වැඩත් නෑ. :baffled: සමහරු සුබ උදෑසනක් වේවා කියලවත් කියන්නෙ නෑ :rolleyes:

    aqda nan kattiya sahenna innawa wage. truth lokka ude pandarama awilla ehemmama athurudan wela thibba. :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16473573 said:
    මේ ගැනද ඔබ පවසන්නේ? :shocked:

    :yes::yes: ඔහොම කියල තිබුණෙත් ඔය පොඩි ළමය ම තමයිනෙ :rofl:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    සුපුරුදු ලෙස අයිස් ද? දැන් අයිස් හින්ද ම එපා වෙලා ඇති නේද? :lol::lol:

    සමහරු එහෙනම් බිසී ද දන්නෙ නෑ උදෑසන සුබ නොවෙන තරමට :rolleyes:

    ice ma naha ice business eka. eeye match ekata ice apanayanaya karala thiyenne yaaluwage factoriyen
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    aqda nan kattiya sahenna innawa wage. truth lokka ude pandarama awilla ehemmama athurudan wela thibba. :dull:
    අද සිකුරාදානෙ ඒක නිසා වැඩ අඩුයි :dull::baffled:

    :yes::yes: ඔහොම කියල තිබුණෙත් ඔය පොඩි ළමය ම තමයිනෙ :rofl:
    :baffled::baffled:රිදිලා දිව්වද මන්ද ත්‍රෙඩ් එකක් දාන්න මේ පාර එක්කො මගේ නම නැත්තන් ඔයාගෙ නම :baffled::baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ice ma naha ice business eka. eeye match ekata ice apanayanaya karala thiyenne yaaluwage factoriyen

    :shocked: දැන් එච්චර ලොකුවට අයිස් බිස්නස් එක ව්‍යාප්ත වෙලා ද? එහෙනම් අයිස් නිසා හොඳ ලාභයක් ලැබෙනව ඇති.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ice ma naha ice business eka. eeye match ekata ice apanayanaya karala thiyenne yaaluwage factoriyen

    නෑ පුෂෝ ඒව රපූගෙ ෆැක්ටරි එකෙන්. තරඟකාරිත්වය වැඩී. ඒක නිසා අපිත් බැලුවෙ අද හරි ඉරිදට හරි අයිස් මාකටින් පාරක් දාන්න :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16473593 said:
    :baffled::baffled:රිදිලා දිව්වද මන්ද ත්‍රෙඩ් එකක් දාන්න මේ පාර එක්කො මගේ නම නැත්තන් ඔයාගෙ නම :baffled::baffled:

    රිදිල වගේනම් තමයි. දුවල දායිද දන්නෙ නෑ ත්‍රේඩ් එකක් අපි දෙන්නගෙ නම් දාල. :shocked: