ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    අඩෝ පවිත්‍රයෝ..

    ඔසිලස්කෝප් එකක් ගන්න බලන් ඉන්නේ...:)
    හොඳ තැනක් තියනවද කියපියෝ..

    අරුණ1ට පී එම් එකක් දාන්න බැරිවුනා මට විස්තර අහල.:dull:

    දන්නා තැන් නම් නෑ බං රොබට් ඒජන්සීස් එකේ නම් තියෙනවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ඔන්න කියුව විදියට අපි නම් ඇවිල්ල ඇති....:)
    දැන් ගෙදරට ආවේ....:baffled:

    :cool: ස්තූති මිනි මාමේ...... අන්තිමට, අර වැඩේ බලාගන්න බැරි උනානේ..... මම ඒක අද හෝ හෙට එතනට ගිහින් බලලා දෙන්නම්...... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උය ගං කබරයාට නොකිව්වට මම ටෙක් ස්මාර්ට් අධිපති තුමාට කිව්වා මගේ පැමිණීම අවිනිශ්චිතයි කියලා....... :P

    අහුවෙයල්ලකෝ...:growl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool: ස්තූති මිනි මාමේ...... අන්තිමට, අර වැඩේ බලාගන්න බැරි උනානේ..... මම ඒක අද හෝ හෙට එතනට ගිහින් බලලා දෙන්නම්...... :yes:
    :cool::cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මේ..

    මේ වගේ බෝර්ඩ් එකක් දැම්මොත් මොකෝ...:rolleyes:

    Food_LED_Sign_Board_LED_Signs_LED_Displays_LED_Lighting_Sign_Boards.jpg


    led-tanning-sign-number-hst0016-led-signs.jpg
     
    Status
    Not open for further replies.