|~ Lovers Avenue VI ~|

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474285 said:
    හැබැයි ඉතින් ඔහොම සල්ලි හොයල වියදම් කරලා පෙන්ෂන් ප්ලෑන් එකක්වත් නැතුව වයසට ගියාම තමා කෙල වෙන්නෙ.:oo: එතකොට පෙනීම අඩු වෙලා දුර්වල උනාම ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්නත් බෑ. බර ගානක් දීල එල්ඩර්ස් හෝම් එකකටවත් යන්න වෙයි... උගෙ චරිතෙ හැටියට එතනත් ඉන්න අමාරු වෙයි ඔහොමම හිටියොත් :dull:

    කියන්න බැහැ ඉතින් තව ටික කාලයක් යද්දි කාව හරි සෙට් වුණොත් ඔය සේරම දේවල් වෙනස් වෙන්න පුළුවන්. කාන්තාවකට පිරිමියෙක් නැති කරන්න වගේ ම ඇති කරන්නත් පුළුවන්නෙ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    කියන්න බැහැ ඉතින් තව ටික කාලයක් යද්දි කාව හරි සෙට් වුණොත් ඔය සේරම දේවල් වෙනස් වෙන්න පුළුවන්. කාන්තාවකට පිරිමියෙක් නැති කරන්න වගේ ම ඇති කරන්නත් පුළුවන්නෙ.
    ඔය ඉන්න විදියට ගෑණු කෙනෙක් සෙට් වෙන එකේ ප්‍රතිශතය 1%ක්වත් නෑ. :(
    එහෙම කෙනෙක් හම්බුනොත් නන් සිරාවටම ආදරේ කරන, ඌ නියම මනුස්සයෙක් වෙලා එයි :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474292 said:
    මෙයත් එහෙමද දන්නෙ නෑ :rolleyes:

    මම නොකියා හිටියෙ ඕක කව්රුහරි කියනකන්. :baffled:

    කොහොමත් ඔය මායම් තියෙන කට්ටියව විශ්වාස කරන්න අමාරුයි :rofl::rofl:

    කවුරු හරි ඕක කියනව තමයි අනිව :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    muu ambanaka bonawa neda? anika sathek wage ne inne gedara. :frown:

    ඔව් බීල තමා ඔය අර වගේ වෙඑඉද්යො එහෙම දාන්නෙ. කුණුහරප ත්‍රෙඩ් දාන්නෙ. ගහන්නෙත් හොඳ බඩු. චිවාස් එහෙම. හැමදාම නෙමේ. නැත්තන් නෝමල් බ්‍රෑන්ඩ් ගහනවා ඇති :baffled:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16474311 said:
    ඔය ඉන්න විදියට ගෑණු කෙනෙක් සෙට් වෙන එකේ ප්‍රතිශතය 1%ක්වත් නෑ. :(
    එහෙම කෙනෙක් හම්බුනොත් නන් සිරාවටම ආදරේ කරන, ඌ නියම මනුස්සයෙක් වෙලා එයි :)

    ow. habai uu gay nan? :oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474311 said:
    ඔය ඉන්න විදියට ගෑණු කෙනෙක් සෙට් වෙන එකේ ප්‍රතිශතය 1%ක්වත් නෑ. :(
    එහෙම කෙනෙක් හම්බුනොත් නන් සිරාවටම ආදරේ කරන, ඌ නියම මනුස්සයෙක් වෙලා එයි :)

    අනිව එහෙම වුණොත් නම් ඉතින් හොඳක් වෙයි. අපි එහෙම වෙන්න කියල ප්‍රාර්ථනා කරමු. කාගෙ වුණත් ජීවිතේ අපරාදෙනෙ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ow. habai uu gay nan? :oo:
    :baffled: ඔය ගේ කියල මිනිස්සු කිව්වට ගේ උන් පවා විරුද්ධ ලිංගයට කැමතියි. උන්ට හරි එක පාරක් හරියට සෙට් උනොත් කෙල්ලෙක්ව ගේ සීන් අමතක වෙනවා.

    අනිව එහෙම වුණොත් නම් ඉතින් හොඳක් වෙයි. අපි එහෙම වෙන්න කියල ප්‍රාර්ථනා කරමු. කාගෙ වුණත් ජීවිතේ අපරාදෙනෙ.
    :yes::yes::yes::yes: උගෙ ජීවිතේ ගෝස්ට් ජීවිතයක්. කොහාටවත් වැඩක් නෑ :dull: එහෙම දෙයක් උනොත් ඉතින් මොනවහරි වැඩක් වෙයි.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16474318 said:
    ඔව් බීල තමා ඔය අර වගේ වෙඑඉද්යො එහෙම දාන්නෙ. කුණුහරප ත්‍රෙඩ් දාන්නෙ. ගහන්නෙත් හොඳ බඩු. චිවාස් එහෙම. හැමදාම නෙමේ. නැත්තන් නෝමල් බ්‍රෑන්ඩ් ගහනවා ඇති :baffled:

    muuta nan lokuma case eka kisima yaluwek naadayek nathi eka
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474323 said:
    ඔව් රපුවගෙ හෙන මායම්... 64*7*365 :baffled:

    දවස් ගානට හරියන්න මායම් ඇති එහෙනම් :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16474332 said:
    :yes::yes::yes::yes: උගෙ ජීවිතේ ගෝස්ට් ජීවිතයක්. කොහාටවත් වැඩක් නෑ :dull: එහෙම දෙයක් උනොත් ඉතින් මොනවහරි වැඩක් වෙයි.

    අනිව අනිව එහෙම දෙයක් වුණොත්නම් ඉතින් ‍කොහොමත් හොඳ අතට යයි ජීවිතේ