යාළුවා;16474285 said:හැබැයි ඉතින් ඔහොම සල්ලි හොයල වියදම් කරලා පෙන්ෂන් ප්ලෑන් එකක්වත් නැතුව වයසට ගියාම තමා කෙල වෙන්නෙ.එතකොට පෙනීම අඩු වෙලා දුර්වල උනාම ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්නත් බෑ. බර ගානක් දීල එල්ඩර්ස් හෝම් එකකටවත් යන්න වෙයි... උගෙ චරිතෙ හැටියට එතනත් ඉන්න අමාරු වෙයි ඔහොමම හිටියොත්
![]()
කියන්න බැහැ ඉතින් තව ටික කාලයක් යද්දි කාව හරි සෙට් වුණොත් ඔය සේරම දේවල් වෙනස් වෙන්න පුළුවන්. කාන්තාවකට පිරිමියෙක් නැති කරන්න වගේ ම ඇති කරන්නත් පුළුවන්නෙ.
එතකොට පෙනීම අඩු වෙලා දුර්වල උනාම ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්නත් බෑ. බර ගානක් දීල එල්ඩර්ස් හෝම් එකකටවත් යන්න වෙයි... උගෙ චරිතෙ හැටියට එතනත් ඉන්න අමාරු වෙයි ඔහොමම හිටියොත්






