ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    80ක්:shocked: යකෝ 80ක්.:shocked::shocked::shocked::baffled:

    ඕක තව ටිකක් වැහුවනම් හුලං වලින්ම දුවන්න තිබ්බා...:lol:

    මාත් අද පොඩි ආතල් එකක් ගත්තා 4ට දාල අල්ලල බැලුව RPM 9000ට විතර.:P

    80 පනිනවා...:P:P

    හැබැයි යකා වගේ යන්න හදනවා ඇක්සලරෙටර් එක අත ඇරියත්. ක්ලච් එක අල්ලලම තමා බ්‍රේක් කරන්න වෙන්නේ...:dull:
    හ හා :lol: කාට කියන්නද මේව .......අපේ 3ර්ඩ් එකේ 80+ ගෙමක් නැතිව :lol::lol::lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    යකෝ අර පරණ බොක්සරේ 90 + වැඩ කරා..
    මතක නැතේ තොපිට.. :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ හා :lol: කාට කියන්නද මේව .......අපේ 3ර්ඩ් එකේ 80+ ගෙමක් නැතිව :lol::lol::lol:

    ඇඬෙනවා...:lol::lol:

    අපිත් ආසයි ඕක කවදාහරි 100ට එහා යනව දකින්න.:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ අර පරණ බොක්සරේ 90 + වැඩ කරා..
    මතක නැතේ තොපිට.. :angry:

    ඔය කියන ගනන් එකකවත් වැඩ කලාද බන් ඇත්තට.:rolleyes: උඹට මතකද ඉස්සර කැලිබර් 115 එක දානකොට උන් කිව්ව 100ක් වැඩ කරනව කියල.:baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇඬෙනවා...:lol::lol:

    අපිත් ආසයි ඕක කවදාහරි 100ට එහා යනව දකින්න.:lol:

    :lol::lol: හීනෙන්ද,
    ඇත්තමයි බන් යන්න පුලුවන්:dull:....මන් දවසකුත් ඕක කිව්ව .... මන් පුලුවන් උනොත් රෙකොර්ඩ් පාරක් හිමීට දාල පෙන්නන්නම් :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔය කියන ගනන් එකකවත් වැඩ කලාද බන් ඇත්තට.:rolleyes: උඹට මතකද ඉස්සර කැලිබර් 115 එක දානකොට උන් කිව්ව 100ක් වැඩ කරනව කියල.:baffled:

    ගිහින් තියෙනවා නේ.. :oo:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඇත්තමයි බන් යන්න පුලුවන්:dull:....මන් දවසකුත් ඕක කිව්ව .... මන් පුලුවන් උනොත් රෙකොර්ඩ් පාරක් හිමීට දාල පෙන්නන්නම් :dull:

    :P හීනෙන්ද ??
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    අය්යෝ පව් ..... බාල ස්පෙයාපර්ට්ස් දාල තිබ්බද දන්නෑ :(:( පල්සර් ලෑලි සීට් (LS) මොඩල් එකට වඩා පයින් යන එක සැපයි හැබැයි :lol::lol:

    හෙ හෙ රිදීල දුවගෙන ආවා :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇත්තමයි බන් යන්න පුලුවන්:dull:....මන් දවසකුත් ඕක කිව්ව .... මන් පුලුවන් උනොත් රෙකොර්ඩ් පාරක් හිමීට දාල පෙන්නන්නම් :dull:

    වරෙල්ලා යන්න ගම්පහ මලගෙයක් තියනවා..:lol:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    ඇත්තමයි බන් යන්න පුලුවන්:dull:....මන් දවසකුත් ඕක කිව්ව .... මන් පුලුවන් උනොත් රෙකොර්ඩ් පාරක් හිමීට දාල පෙන්නන්නම් :dull:

    :shocked: මචං, ගම්පහ කොයි හොස්පිටල් එකේද උඹ නවතින්නේ...... :rolleyes: ආණ්ඩුවේ ඉස්පිරිතාලේ නම් අදුරන නර්ස් ඈන්ටි කෙනෙක් ඉන්නවා...... :P ප්‍රයිවට් නම් නොදනී...... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    නෙදකින් අයි තෝ ටැක්ස් ගෙවනවද?

    :oo: මම ඕක ඊයේ පැහැදිලි කරා........ :yes:

    :frown: ඔය වැඩ මම කරන්නේ නෑ..... කරනවා නම් සාධාරණ බිස්නස්...... ඔහොම බිල් දීලා, හාවෙක් නොවෙන එකෙක්, ඒ බිල දැක්ක දාට, ශොප් එකත් එක්ක නෝන්ඩි වෙනවා....... :angry:

    අනික ප්‍රින්ටඩ් බිල් එක යන්නේ සිස්ටම් එකක් උඩ.... ඒක ඕනා ඕනා විදිහට වෙනස් කරන්න බෑ..... එතකොට මාසේ අන්තිමට, ලාභ පාඩු බලද්දි, මටම පිස්සු හැදෙනවා...... :dull::baffled:
     
    Status
    Not open for further replies.