5 mm nam mcn oya tank ekata glass wala thickness eka hodatama madi. crack wenna puluwan godak welawata. okata normally 10 mm wat one.
. 5mm දානවනම් කවදාවත් ටැංකියේ උඩටම වතුල පුරවන්න එපා
ටෝං තමා.lol paw bun ehema danna epa machan oka haras athata wage set karapan ethakota tank wall ekatamane preasure wadinne naththan malunta epa wenwaමචන්ලා මම අලුත් powerhead එකක් ගත්ත,(Boyu SP-2300)එක ඉස්සෙල්ල එකට වැඩ ගොඩක් powerful එක දැම්මට පස්සේ ඉස්සෙල්ල වගේ වැඩිය පින්නේ නැ මාලු. පැත්තකට වෙලා ඉන්නව. උන්ව ගහගෙන යනවා වගේ නිකන්, එහෙම අව්ලක් නැද්ද?![]()

මචන්ලා මම අලුත් powerhead එකක් ගත්ත,(Boyu SP-2300)එක ඉස්සෙල්ල එකට වැඩ ගොඩක් powerful එක දැම්මට පස්සේ ඉස්සෙල්ල වගේ වැඩිය පින්නේ නැ මාලු. පැත්තකට වෙලා ඉන්නව. උන්ව ගහගෙන යනවා වගේ නිකන්, එහෙම අව්ලක් නැද්ද?![]()
elaz....මේ තියෙන්නේ මගේ ටැංකිය, තවම හදාගෙන යනවා ඉවර නැ. කන්න දෙන්න කලින් ගත්තේ,පොඩ්ඩක් බඩගින්නේ ඉන්නේ එයාල.
oya guramiyage size 1 kohomada ban. oka loku wenakota nam oya tankiya madi wei. ape gedara issarala ekek hitiya. adi 3.5 k withara digai.මේ තියෙන්නේ මගේ ටැංකිය, තවම හදාගෙන යනවා ඉවර නැ. කන්න දෙන්න කලින් ගත්තේ,පොඩ්ඩක් බඩගින්නේ ඉන්නේ එයාල.
podi oscarla danawanamමගේ ටෑන්ක් එකට අලුත් ග්ලාස් එකක් දාල හදනවා. තවම අන්ඩ කන්ස්ට්රක්ෂන්.
මේ පාර ඔස්කා දාන්න ඉන්නේ. ඔස්කලත් එක්ක දාන්න පුළුවන් වැඩිය ලොකුවෙන්නේ නැති මාළු මොක්කුද?
ටැන්ක් එක ලීටර් 500ක් විතර.
oya guramiyage size 1 kohomada ban. oka loku wenakota nam oya tankiya madi wei. ape gedara issarala ekek hitiya. adi 3.5 k withara digai.
podi oscarla danawanam
parrot fish
Golden severum wage normal size ciclidla dapan
african un nam danna epa
wage un dapan ethkota un yalu wela paduwe innwa loku oscarla danawanam anith malu dala poddak balanna wey naththan maragannath ida thiyanawa
podi malu danawanam gourmi hoday blue,pearl wage habay godak loku oscarla ekka nam danna epa
අම්මො මලාවි නම් දාන්න එපා ඔකුන් ඔස්කාර්ව පතුරු ගහයි මලාවි දානව නම් උන් විතරක් දාපන් ඔකුන් මහ යක්ශ මාලු ජාතියක්oscar podi ewun daanne machan.
malawi cichlid and ghost oscar ekka daanna puluwanda?
unuth loku wenawada.


අම්මො මලාවි නම් දාන්න එපා ඔකුන් ඔස්කාර්ව පතුරු ගහයි මලාවි දානව නම් උන් විතරක් දාපන් ඔකුන් මහ යක්ශ මාලු ජාතියක්![]()
ethakota ghostghost oscar kiyanne mokada bun black ghost da uba oya kiyanne?ethakota ghost
ghost oscar kiyanne mokada bun black ghost da uba oya kiyanne?


wenama tankiyakata hari loku bajanayakata hari dala air stone ekak danna lunu chuttak dala.මචන් golden barb 1 ක් කැරකි කැරකි ඉන්නවා, දැන් ටික වෙලවකට පස්සෙ ටැංකිය අඩියෙ පැත්ත වැටිල ඉන්නව. මොකද කරන්න ඕනැ![]()
oscar podi ewun daanne machan.
malawi cichlid and ghost oscar ekka daanna puluwanda?
unuth loku wenawada.